Dinushasankalpa ගේ ත්රෙඩ් එක දැකලයි මට මේක දාන්න හිතුනේ..කට්ටියම බලන්නකෝ මේක.. 
B12 Saloon, RZ-1, 306 Hatchback
B12 Trad Sunny
Rep ටිකක් හලාගෙන යමන් පුළුවන් නම්
(නැතත් කමක් නැහැ)

B12 Saloon, RZ-1, 306 Hatchback
B12 Trad Sunny
Rep ටිකක් හලාගෙන යමන් පුළුවන් නම්
(නැතත් කමක් නැහැ)
ඒවා දැක්කමත් ආසයි. තවමත් ඇල්ටො එකකට, පැන්ඩා එකකට ඔය අහලකින්වත් යන්න බෑ.