මචන්ලා ගොඩ දවසකින් මේ පැත්තේ අවේ...

උබලගෙන් උදව්වක් ඕනේ.

විස්තරේ කියල ඉන්නම්කො.මෙන්න මේකයි වැඩේ.අපි අලුතෙන් හවුල් වැඩක් පටන් ගත්ත.වැඩේ වෙන්නේ මෙහෙමයි.
අපේ විවිදාකාර අංශ වලින් වැඩ කරන සෙට් එකක් ඉන්නවා.ඉතින් ඒ ඔක්කොමල එකට එකතු කරලා service එකක් දෙන වැඩක් පටන් ගන්න යන්නේ.

මේවා තමා කරන වැඩ.
1.cctv,වයරින්,computer.මේ අංශය කරන්නේ මම.

2.architectural drawings,Estimating
meka karanne Nimesh Chathuranga
3.Wedding Decoration,Photo/Video/Sounds

4.Graphic Designing Digital Printing
me ansha deka karanne Suresh Ranasinha.
ඉතින් මේ සෙට් එකම coordinate කරන්නේ මෙන්න මෙයා
Kalpa Mihiran. e-mail- [email protected]
මේ තියෙන්නේ අපේ fb page එක.එකට like එකක් දාල share කරලා පොඩි සපෝර්ට් එකක් දෙන්න.ඔයාලට අපෙන් වැඩක් කරවගන්න තියෙනවනම් කියන්න.කිරියේ වාසීන්ට හොද discount එකක් දෙනවා.තව ඉස්සරහට මේවට අමතරව තවත් සේවා සපයන්න බලාපොරොත්තු වෙනවා.ඉතින් එහෙනම් ස්තුතිය්.