Ideal Idea

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචන්ලා ගොඩ දවසකින් මේ පැත්තේ අවේ...:yes::yes::yes:
    උබලගෙන් උදව්වක් ඕනේ.:yes::yes:
    විස්තරේ කියල ඉන්නම්කො.මෙන්න මේකයි වැඩේ.අපි අලුතෙන් හවුල් වැඩක් පටන් ගත්ත.වැඩේ වෙන්නේ මෙහෙමයි.
    අපේ විවිදාකාර අංශ වලින් වැඩ කරන සෙට් එකක් ඉන්නවා.ඉතින් ඒ ඔක්කොමල එකට එකතු කරලා service එකක් දෙන වැඩක් පටන් ගන්න යන්නේ.
    :confused::cool::cool:

    12190886_982072931831877_443668693940322506_n.jpg


    මේවා තමා කරන වැඩ.


    1.cctv,වයරින්,computer.මේ අංශය කරන්නේ මම.:cool::cool::cool:

    11752460_10207430728072332_7101619727883816560_n.jpg

    2.architectural drawings,Estimating

    525569_442364662494106_956925967_n.jpg


    meka karanne Nimesh Chathuranga

    3.Wedding Decoration,Photo/Video/Sounds:love::love::love:

    4.Graphic Designing Digital Printing

    me ansha deka karanne Suresh Ranasinha.

    10313990_310080662484512_4986611031998596639_n.jpg


    ඉතින් මේ සෙට් එකම coordinate කරන්නේ මෙන්න මෙයා

    12196330_982057318500105_9218996318328396014_n.jpg


    Kalpa Mihiran. e-mail- [email protected]

    මේ තියෙන්නේ අපේ fb page එක.එකට like එකක් දාල share කරලා පොඩි සපෝර්ට් එකක් දෙන්න.ඔයාලට අපෙන් වැඩක් කරවගන්න තියෙනවනම් කියන්න.කිරියේ වාසීන්ට හොද discount එකක් දෙනවා.තව ඉස්සරහට මේවට අමතරව තවත් සේවා සපයන්න බලාපොරොත්තු වෙනවා.ඉතින් එහෙනම් ස්තුතිය්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ටිය සෙට් වෙලා පටන් ගත්ත එක හොදයි.
    එකා සැමටත් සැම එකාටත්!!!!


    ජයවේවා!!!


    එළකිරියෙ උන් සෙට් වෙලා ගෘප් කම්පැනි එකක් දැම්ම නං හරි.
    සියළු ම දේ එකම වහලක් යටින්.
    දත් ගැලවීමේ (මම)සිට පෝර්න් ෆිල්ම්ස් (වලතරයා) දක්වා සියළුම සේවා!
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    කට්ටිය සෙට් වෙලා පටන් ගත්ත එක හොදයි.
    එකා සැමටත් සැම එකාටත්!!!!


    ජයවේවා!!!


    එළකිරියෙ උන් සෙට් වෙලා ගෘප් කම්පැනි එකක් දැම්ම නං හරි.
    සියළු ම දේ එකම වහලක් යටින්.
    දත් ගැලවීමේ (මම)සිට පෝර්න් ෆිල්ම්ස් (වලතරයා) දක්වා සියළුම සේවා!

    :yes::yes::rofl::rofl::rofl:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    එක්කෙනෙක් ටැග් දාල ෆ්‍රී add කියල.යකෝ කල කිරෙනවා.මම මේ එලකිරියෙන් උදව්වක් ඉල්ලුවමයි.මගෙන් උදව්වක් ඉල්ලපු ඕනේ කෙනෙකුට මන් පුළුවන් උපරිමයෙන් අද වෙනකල් මේකේ උදව් කරලා තියෙනවා.මන් දෙයක් ඉල්ලපුවම මේකේ ඉන්න සමහර උන් කරන දේවල් දැක්කම කල කිරෙන්ව සිරාවටම.:angry::angry::dull::no::no: