

BAUM MACHAN.
JAYA WEWA UBALATA
ela machan
good luck
එල එල මචං ජයවේවා!
එල එල කොරගෙන යමන් මස්සිනා දෙන්න පුළුවන් සප් එක දෙනවා
ජය වේවා සාහෝ....
fb like 1කක් දැම්මා
අපි කරන්නෙත් advertising
http://www.elakiri.com/forum/showthread.php?t=1680777
ela machan
bump
ගනන් ගන්න එපා සාහෝ, සමහරු එහෙම තමා, මටත් කලකිරෙනවා සමහරු කරන දෙවල් දැකලා....එක්කෙනෙක් ටැග් දාල ෆ්‍රී add කියල.යකෝ කල කිරෙනවා.මම මේ එලකිරියෙන් උදව්වක් ඉල්ලුවමයි.මගෙන් උදව්වක් ඉල්ලපු ඕනේ කෙනෙකුට මන් පුළුවන් උපරිමයෙන් අද වෙනකල් මේකේ උදව් කරලා තියෙනවා.මන් දෙයක් ඉල්ලපුවම මේකේ ඉන්න සමහර උන් කරන දේවල් දැක්කම කල කිරෙන්ව සිරාවටම.![]()
ගනන් ගන්න එපා සාහෝ, සමහරු එහෙම තමා, මටත් කලකිරෙනවා සමහරු කරන දෙවල් දැකලා....



...
....
....ඔබගේ අවශ්‍යතාවය සිහින නිවසකට සැලස්මක්ද ?
-ඔබගේ අවශ්‍යතාවය ඔබේ නිවසට ඔබේ වෙළදසැලට ඔබේ ආයතනයට නිහඩ ආරක්ශකයෙක්ද(CCTV )?
-ඔබට අවශ්‍ය ආකාරයට අඩු වියදමින් ඔබගේ නව නිවස විද්‍යුත් පද්ධතිය සකසා ගැනීමටද?
-ඔබගේ මංගල උත්සවයට අවශ්‍ය උත්සව සැරසිලිද ?
-ඔබගේ ජිවිතයේ වටිනා අවස්ථාවක් ඡායාරූප ගතකරගන්නට ද ?.
-ඔබගේ උත්සව අවස්තාවට විනෝදය එක්කරිමට අවශ්‍ය මියුරු සංගීතය ද ?.
ඔබගේ අදහස් වලට ගරු කරම්න් ඔබේ සිතෙහි ඇදී ඇති අලංකාර සිහිනයට අපි එකතුවී ජීවයක් ලබාදෙමු
ගෙවල් හදලා හොදට මගුලකුත් කරිය කරල දෙනවා වගේ...
ලංකව වටේටම සේවා සපයනවාද, නුවර ඒරියා එකට විතරද....
ෆ්බ් ලයික් එකකුත් දැම්ම ඔන්න....
ගුඩ් ලක් මචන්, වඩේ හිට් වෙන්ඩ කියලා විෂ් කරනවා![]()
onna elakiri kollo.danata kandy saha awata karanawa.kurunegala,mathale kegall,wage..
එළ බං..
ජය වේවා... ව්‍යාපාර සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා
කට්ටිය සෙට් වෙලා පටන් ගත්ත එක හොදයි.
එකා සැමටත් සැම එකාටත්!!!!
ජයවේවා!!!
එළකිරියෙ උන් සෙට් වෙලා ගෘප් කම්පැනි එකක් දැම්ම නං හරි.
සියළු ම දේ එකම වහලක් යටින්.
දත් ගැලවීමේ (මම)සිට පෝර්න් ෆිල්ම්ස් (වලතරයා) දක්වා සියළුම සේවා!
