චාමරගෙන් පස්සේ අලුත්ම බයිට් එක

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
චාමරගෙන් පස්සේ අලුත්ම බයිට් එක

මෙන්න ඉන්නවා චාමරගෙන් පස්සේ වේලි වේලි හිටපු එලකිරි වාසීන්ට රැප් සංගීතෙන් ටෝක්ස් දීපු මල්ලි කොලුවා ..

12046789_1512738832377488_1825934014224197135_n.jpg


ශේස් ටෙම්පේන් යෝ යෝ නිගා :rofl::rofl: මුගේ නම ටෙම්පේන් ද Tampon ද කියලා ෂුවර් නෑ:rofl:



https://www.facebook.com/profile.php?id=100009241589413&fref=ts


මෙන්න මල්ලියාගෙ හපන්කම් ..ඔය රැප් කොරනවා කියන්නේ .. :P

උපුටාගැනීමකි

http://elakiri.com/forum/showthread.php?t=1710209

කැරිකම ඇරගනින් හුත්තෝ - Shaze Tempain - Today, 02:29 PM

මේක ලන්කාවනෙ බොලව්...
ඒක තමයි එකෙක් වැඩක් කරාම උගෙ වැඩේ ඇද විතරක් නෙවෙයි
මූනෙයි පුකෙයි පකෙයි ඔක්කොම ඇද හොයනවා...
සමහර පිරිමි බාග වලට කුනුහරප පේන්නත් බෑ..
අලුත් දේවල් වලට හිනා වෙන රටක්,
තාම 3 වෙනි ලෝකෙ තියන්නෙ අයි කියල පුදුම වෙන්න ඕන නෑ...
පොන්නකම් ඇරගනියවු...
අලුත් දේවල් වලින් ගන්න දෙයක් තියනවා...
ගනින්..
නත්තම්
කටයි පුකයි වහන් හිටු..!!
මහන්සි වෙලා අලුත් දේ කරපු එකා ලව්වා
තොපෙ අසරන අම්මට හච්චින් (කිඹුහුම්) යවන්නෙ නැතුව!!


මෙන්න මල්ලියා එලකිරිවාසී අයියලාගෙන් ගේම ඉල්ලලා රැප් වලින්ම පුක්ෂණය වූ හැටි..

""Social Media වල රගන ගූ කැරියො පාරෙදි හම්බුනොත් හුකෝල ගත්තැකි...! ""


Originally Posted by dath kimbula
මල්ලි මේක අහගනින් - හොදට හිතට දා ගනින්
කරන වැඩේ රෙන්නෙ නැතුව කර ගන්නට හුරු වෙයං
පොර වගෙ උඹ මෙතන ඇවිත් පඩ ඇරියට වැඩක් නෑ
පඩේ ගදයි උඹ ඇරියත් මං ඇරියත් දැන ගනින්
රැප් කියන්නේ සමාජෙ හදන දෙයක් බව දැන ගනින්
රැප් කියල පඩ ඇරියට වැඩක් නෑ දැන ගනින්
ලොකු පොර වගේ ෂෝ දාන්න කලින් ඉගෙන අර ගනින්
රැප් කිරිල්ලට ගන්න සමාජ කුනු ගොඩවල් දැක ගනින්
උඹ කුනු ගොඩ මෙතන හලල කෑවට ෆන් නෑ ඉතිං
සමාජෙ හදන රැප් පාරක් දාල මෙතන පොර වෙයං......

යෝ..යෝ..යෝ....

http://elakiri.com/forum/showthread.php?t=1710210


කොමෙන්ටුවක් දාන්න යෝ ..

ගල් බෝරේ මියුසික් විකාරේ..:rofl:


2mle39.png

 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වේලි වේලි හිටිය එලකිරි වාසීන්ට දිය බිඳක් හම්බවෙලා :baffled: :baffled:
පුළුවන්නම් ගෙස් කරපල්ල බලන්න ඊලඟ ආතල් එක මොකක්ද කියල :baffled: :baffled:
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    වේලි වේලි හිටිය එලකිරි වාසීන්ට දිය බිඳක් හම්බවෙලා :baffled: :baffled:
    පුළුවන්නම් ගෙස් කරපල්ල බලන්න ඊලඟ ආතල් එක මොකක්ද කියල :baffled: :baffled:

    :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ දත් කිඹුලගේ රිප්ලයි එක තේරුම් ගන්න අරූට තව අවුරුදු 2ක් වත් වයස යන්න ඕන.. :lol::lol::lol::lol::lol: කොසොල් රජ්ජුරුවො මේව හීනෙන් දැක්ක නම් ආයේ නැඟිටින එකකුත් නෑ මයෙ හිතේ....