Euro Truck Simulator 2

niwahal

Active member
  • Nov 17, 2013
    648
    52
    28
    view.php
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මමත් මැප් එකක් දාගෙන ගියා රවුමක්.... මාරු පාරවල් ටිකක් තිබුන නිකන් හපුටලේ දියතලාව වගේ... හෙන ඩොටේ පාරවල් ටිකකුත් තිබුනා....

    කැලෑ පාරවල් ,පොඩි පාරවල් තමා මම ආසම .හයිවේ වල මෙලෝ රහක් නෑ
    මැප් එකේ ss එකක් දාපන්කෝ .

    ඔය බස් රිප්ලේස් වෙන්නෙ මොන ට්‍රක් වෙනුවටද..?

    scania,man
    UK ෂොප් වල නෑ.අනිත් ඒවා වල බලපන්

    :D

    Ubalata koheda mewa :P

    මම දෙකක් දාගෙන යනවා බන් :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    KOHOMADA KORANNE???cracked ne bun??hari yana patch ekak thiyenawada???:dull::dull::dull::dull:
    ක්‍රැක් වර්ශන් එකට අප්ඩේට් ඩවුන්ලෝඩ් කරල දාන්න පුළුවන්.. ඒත් සමහර එව්වට හරියන්නෑ.. ඕක මකලා අලුත් වර්ශන් එක බාගෙන දාපන්.. ඒක ලේසියි..:D

    scania,man
    UK ෂොප් වල නෑ.අනිත් ඒවා වල බලපන්
    එතකොට යකෝ ඒ ට්‍රක් වලට කෙලවෙනවද..? :angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ක්‍රැක් වර්ශන් එකට අප්ඩේට් ඩවුන්ලෝඩ් කරල දාන්න පුළුවන්.. ඒත් සමහර එව්වට හරියන්නෑ.. ඕක මකලා අලුත් වර්ශන් එක බාගෙන දාපන්.. ඒක ලේසියි..:D

    එතකොට බන් පරණ ගහපු ඔක්කොම යනවනේ????උබ ගව තියෙන්නේ 21.1 එකද?crack එක වැඩද?රෝස පාට වෙන් නැද්ද???ලින්ක් එක දීපන්කො???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට බන් පරණ ගහපු ඔක්කොම යනවනේ????උබ ගව තියෙන්නේ 21.1 එකද?crack එක වැඩද?රෝස පාට වෙන් නැද්ද???ලින්ක් එක දීපන්කො???
    https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html
    මේක තියෙන්නෙ.. මගේ එහෙම රෝස පාට වෙන්නෙ නැහැ බං.. අනේ මන්දා ඒ කේස් එක නම්.. උඹගෙ ග්‍රැෆික් කාඩ් එකේ අවුලක්ද දන්නෑ..:baffled:

    අප්ඩේට් කලාට සේව් ෆයිල් වලට අවුලක් වෙන්නෑ මං හිතන්නෙ..:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html
    මේක තියෙන්නෙ.. මගේ එහෙම රෝස පාට වෙන්නෙ නැහැ බං.. අනේ මන්දා ඒ කේස් එක නම්.. උඹගෙ ග්‍රැෆික් කාඩ් එකේ අවුලක්ද දන්නෑ..:baffled:

    අප්ඩේට් කලාට සේව් ෆයිල් වලට අවුලක් වෙන්නෑ මං හිතන්නෙ..:yes:

    oka thama bun an gawath thiyenne 21v ekata daganna one...bapu patch eka wada na:dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    danna ekek mata hoyala deepan 21v eka..man gawa thiyenne 20v eka...update kalata wada na??torrent link ekak thiyenawada kawuru hari bapu????:dull::dull::dull::dull::dull::dull: