මෙන්න මේ වගේ කෑලෑ පාරවල් තියෙනවනම් පට්ට..දාලා බලන්න ඕනෙ




machan meke 1.20 v eka wada karana ekak nadda???![]()

ගේම් එක අප්ඩේට් කරපංකො බං..




Ubalata koheda mewa
![]()









මමත් මැප් එකක් දාගෙන ගියා රවුමක්.... මාරු පාරවල් ටිකක් තිබුන නිකන් හපුටලේ දියතලාව වගේ... හෙන ඩොටේ පාරවල් ටිකකුත් තිබුනා....
ඔය බස් රිප්ලේස් වෙන්නෙ මොන ට්රක් වෙනුවටද..?

Ubalata koheda mewa![]()

KOHOMADA KORANNE???cracked ne bun??hari yana patch ekak thiyenawada???![]()

KOHOMADA KORANNE???cracked ne bun??hari yana patch ekak thiyenawada???![]()

scania,man
UK ෂොප් වල නෑ.අනිත් ඒවා වල බලපන්

ක්රැක් වර්ශන් එකට අප්ඩේට් ඩවුන්ලෝඩ් කරල දාන්න පුළුවන්.. ඒත් සමහර එව්වට හරියන්නෑ.. ඕක මකලා අලුත් වර්ශන් එක බාගෙන දාපන්.. ඒක ලේසියි..
එතකොට බන් පරණ ගහපු ඔක්කොම යනවනේ????උබ ගව තියෙන්නේ 21.1 එකද?crack එක වැඩද?රෝස පාට වෙන් නැද්ද???ලින්ක් එක දීපන්කො???


https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html
මේක තියෙන්නෙ.. මගේ එහෙම රෝස පාට වෙන්නෙ නැහැ බං.. අනේ මන්දා ඒ කේස් එක නම්.. උඹගෙ ග්රැෆික් කාඩ් එකේ අවුලක්ද දන්නෑ..
අප්ඩේට් කලාට සේව් ෆයිල් වලට අවුලක් වෙන්නෑ මං හිතන්නෙ..




මම එකපාරක් ක්රැක් වර්ෂන් එකක් අප්ඩේට් කරා .අවුලක් උනේ නෑ![]()