Commercial Bank Debit Card

Jul 3, 2012
1,394
116
0
මචන් මම commerical bank debit card එකට 10/11/15 Paypal 70$ withdraw කලා 1st time. සල්ලි තාම ඇවිල්ල නෑ උම්බලට සල්ලි එන්න කොච්චර කල් යනවද? :):):)
 
Last edited:

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Withdraw කළා කිව්වේ, කොහෙන්ද බං? හරියට තේරෙන්න කියපං
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මචන් මම commerical bank debit card එකට 10/11/15 70$ withdraw කලා 1st time. සල්ලි තාම ඇවිල්ල නෑ උම්බලට සල්ලි එන්න කොච්චර කල් යනවද? :):):)

    කොහොමද බං කාඩ් එකට සල්ලි withdraw කරන්නෙ???
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Sorry. Machan. Paypal withdrawal
    :)

    මගේ Paypal Refund නම් වැටිලා තියෙනවා මතක විදියට දවස් 2කින් විතර වෙන විදියක Withdraw නම් අරගෙන නෑ බං, හැබැයි money transfer කරපුව නම් දවසෙන් වැටිල තියෙනවා,
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,987
    4,007
    113
    Sri Lanka
    එයි එයි බන්. දවස් 3ක් 5ත් අතර දවස් ඉන්න ඕන. ඒත් මගේ HNB එකට නම් Click කරපු ගමන් එනව.
     
    Jul 3, 2012
    1,394
    116
    0

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    com bank eke wire transfer online eka nam mamai develop kare :D, call ekak dala balapan, unge mechanism eka tiyenne unge ekek eka approve karanna one