මටත් පොඩි දෙයක් දැනගන්න තියෙනවා , අද මම ebay එකේ කරපු order එකක refund ගත්ත ,
මගේ paypal එක තියෙන්නේ ලංකාවේ එකක් , paypal එකේ පෙන්නනවා refund හම්බුනා කියල ,
එත් combank online log වෙලා බැලුවම deposits මුකුත් නැහැ . මේ සල්ලි ටික account ඒකට වැටෙයි නේද ?