ඉඩමකට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,104
    16,904
    113
    මචන්ලා මම ඉඩමක් ගත්තා.දැන් එකේ ගෙයක් හදාගන්න ඕන.ප්ලෑන් එක අදින්න දුන්නා..දැන් මම කොහොමද ඒ ගත්ත ඉඩමට ඇඩ්රස් එකක් ගන්නේ.ඒකට යන්න ඕන ප්‍රාදේශීය එකටද?මොකද ප්ලෑන් එක අදින එක්කෙනා කිව්වා ඇඩ්රස් එක තිබ්බොත් documents වලට ලේසියි කියලා..ගෙයක් නැතුව ඉඩමකට ඇඩ්රස් එකක් දෙනවද?ඔප්පුවේ තියෙන්නේ නම්බර් එකක් නැතුව පාර විතරක් දාලා.මම ලංකාවේ නෙමේ ඉන්නේ..ඒක හින්දා වැඩිය ඕවා ගැන දන්නේ නැහැ.මේ ගැන දන්න කෙනෙක් කියන්න.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    943
    622
    93

    matath oya prashna set ekama thiyenawa. bumb machan.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    B U M P machan
    matath me wisthara dana ganna ona
    mama hithuwe grama niladarigen wenna athi kiyala
    light ganna wathura ganna address eka ahanawane
    padinchi wela nathi edamakata address ekak denne kohomada danne na
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    යකු... ග්‍රාම සේවක කියල එකෙක් ඉන්නේ ඕකට තමයි..... උගෙන් අහගෙන මොකක්ද කොලයක් පුරවාගෙන, උගේන් සහතිකකරගෙන ප්‍රාදේශීය සබාවට පල.... එතකොට අංකයක් දෙනවා...