මචන්ලා මම ඉඩමක් ගත්තා.දැන් එකේ ගෙයක් හදාගන්න ඕන.ප්ලෑන් එක අදින්න දුන්නා..දැන් මම කොහොමද ඒ ගත්ත ඉඩමට ඇඩ්රස් එකක් ගන්නේ.ඒකට යන්න ඕන ප්‍රාදේශීය එකටද?මොකද ප්ලෑන් එක අදින එක්කෙනා කිව්වා ඇඩ්රස් එක තිබ්බොත් documents වලට ලේසියි කියලා..ගෙයක් නැතුව ඉඩමකට ඇඩ්රස් එකක් දෙනවද?ඔප්පුවේ තියෙන්නේ නම්බර් එකක් නැතුව පාර විතරක් දාලා.මම ලංකාවේ නෙමේ ඉන්නේ..ඒක හින්දා වැඩිය ඕවා ගැන දන්නේ නැහැ.මේ ගැන දන්න කෙනෙක් කියන්න.
