ElaKiri Watch Club

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:yes::yes:

ඉක්මන් සයිට් එකේ පොඩ්ඩක් බැලුවනන් දුක හිතෙනවා. ෆන්ක්ෂන් එකක් රු. 2000 ටත් කවර් කරන අය දැන් වැහිවැහැල..:growl:

අපේ එකෙක් කියන කතාවක් තියෙනවා.. මෙන්න මේකයි කතාව
ඩිජිටල් ශිෂ්ණයක් ඇවිත් අපේ පශ්චාත් රමණයෙ යෙදුනලු :baffled:

:lol::lol::lol:
සහතික ඇත්ත
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මගේ එක ෆොටෝ කොලිටිය නම් මදි

    Y9gjcM6.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔරලෝසු මගේ අතට මැච් වෙන්නෙ නෑ මචන් :(

    ඒ මොකෝ ඒ?? :oo:
    උඹ කොහොමත් කොයි වෙලෙත් තෙල් බේරි බේරි ඉන්න කලු කැත කොට නාකි තට්ට ගොබොලෙක් නේ..
    රිදෙයි..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,362
    113
    Colombo
    ඒ මොකෝ ඒ?? :oo:
    උඹ කොහොමත් කොයි වෙලෙත් තෙල් බේරි බේරි ඉන්න කලු කැත කොට නාකි තට්ට ගොබොලෙක් නේ..
    රිදෙයි..

    මැණික් කටුව පළලයි කුකුලෝ. උඹ වගේ නාකි තට්ටයෙක් නෙවේ මම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැණික් කටුව පළලයි කුකුලෝ. උඹ වගේ නාකි තට්ටයෙක් නෙවේ මම

    :lol:
    උඹට මොන ඔරලෝසුද තට්ටයෝ.. බැඳගනින් ලණු කෑල්ලක්..
    ඕයි.. අඩුවට පෙට්‍රෝල් ටිකක්වත් නෑ අපිට?? :dull: