Ragging at a private bank in Sri Lanka.

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    මේකේ හොඳටම පේනවා මේ කෙල්ල පත්වෙලා ඉන්න අපහසුතාවය. මෙහෙමද ලංකාවේ බැංකු අලුතෙන් එන සේවකයන්ට සලකන්නේ. මේ වගේ දෙයක් මගේ කාට හරි උනා නම් කරපු උන්ව එකා එකා ගෙන්නලා බස්සවනවා ටොයිලට් වලක.

    මේක පුළුවන් තරම් ප්‍රචාරණය කරලා මේ කරන උන්ට දඬුවමක් ලැබෙන තැනට මේක ගෙනියන්න හැමෝම උදව් වෙන්න.

    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177

    Paw uncle. Arunta kelawei wage :eek::eek::eek:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,653
    4,501
    113
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    these goons r using bank parking lot for de circus ,base on tht top management should fire them :P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බන්. ඔහොම එකක් තමයි අන්තිමට වෙන්නේ. මොකෝ ඒකීට ඒක කියන්නේ නැතිව ඔතන ජොබ් එක කරන්න බැහැනේ බන්.

    kohomada den kella kiyaddi mata prashnayak neththnam oyalata mokada Kiyala :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඔව් බන්. ඔහොම එකක් තමයි අන්තිමට වෙන්නේ. මොකෝ ඒකීට ඒක කියන්නේ නැතිව ඔතන ජොබ් එක කරන්න බැහැනේ බන්.

    kellage waradda neweine munge set ekema ekekne ithin leak karala thiyenne :baffled::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්. CEO ට කියපන් කෙල්ල වැඩේට OK කිව්වත් action ගන්න කියල. මොකද කෙල්ලට OK කියන්නෙ නැතුව ඉන්න කාලකන්නින්ගෙන් ඔතන ජොබ් එක කරන්න ලැබෙන්නෙ නැහැනේ.

    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචන්. CEO ට කියපන් කෙල්ල වැඩේට OK කිව්වත් action ගන්න කියල. මොකද කෙල්ලට OK කියන්නෙ නැතුව ඉන්න කාලකන්නින්ගෙන් ඔතන ජොබ් එක කරන්න ලැබෙන්නෙ නැහැනේ.

    මට කරන්න පුළුවන් දේ මම කරා. එතනින් එහාට මට කරන්නත් බැහැ/කියන්නත් බැහැ. ඇක්ෂන් එකක් ගන්න එක ඒගොල්ලන්ගේ වැඩක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අම්මෝ ඕවට කතා කරලා අන්තිමට අර කෙල්ල මට හොද නම් තොපිලට පුකද කියලා ඈහුවොත් බඩුම තමා........ :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    අම්මෝ ඕවට කතා කරලා අන්තිමට අර කෙල්ල මට හොද නම් තොපිලට පුකද කියලා ඈහුවොත් බඩුම තමා........ :lol:

    kellata hoda unat bank ekaka staff ekak oya widihata hasirenawa nam aniwa action ekak ganna one