Ragging at a private bank in Sri Lanka.

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    දැන් ඉතින් මුන්ට වම්බටු, අනියන් *කේ ගහගන්න තමා වෙන්නෙ. :lol::lol: Good Job :)
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    eek4wd.gif
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අම්මෝ ඕවට කතා කරලා අන්තිමට අර කෙල්ල මට හොද නම් තොපිලට පුකද කියලා ඈහුවොත් බඩුම තමා........ :lol:
    :lol::lol::lol: මතකනේ චාමරගේ කෙල්ල දුන්නු ටෝක... මං ළිඳේ නම් ළිඳ මගේ නම් කාටවත් ඇයි වේදනා???:rofl::rofl::rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    Thanku machan.Good work.:):):)
    rep aye denna bayilu:(

    Premarathna (මෙතන මගේ නම තියෙන්නේ):P:P:P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    Ayyanam honda wadak karala thiyene :):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    Great work bro.These Sinhalese should learn some manners and respect for other humans.whether she likes it or not is not the matter,the sense of behaving everywhere like you are at home should be limited.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    Lankawe minissu maha sakkili jathiyak bn.. tamange paduwe inna danne ne.. okita konda pana thiye nam ohoma wrnnet ne
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    ලංකාවේ උන්ගේ මානසිකත්වෙනම් අන්තිමයි බන් දැන්....

    ගෝත්‍රිකයෝ වගේ මුන්..

    යකෝ proffessional Job එකක් කරන උන් මේ වගේ තුප්පහි විදිහට හැසිරෙන්නේ නෑ...

    මම Civil Field එකේ...මමත් සැහෙන office ගානක වැඩ කරලා තියෙනවා..එත් මෙහෙම පාහර වැඩ දැකලත් නෑ...කරලත් නෑ..

    අනික කෙල්ලෙක්ට මෙහෙම සලකන එක හරිද...එතන ඉන්න අනිත් වෙසියෝ ටිකත් වැඩේට සපෝර්ට් කරනවා..තුක්‌ නොදකින්...

    මන් තව ටික කාලයයි බන් මේ රටේ ඉන්නේ....දැන් නම් තිත්ත වෙලා..මිනිස්සු වනචාරි වගේ හැසිරෙන්නේ එන්න එන්නම...

    ලංකාව කියන්නේ පින් බිමක්..දාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ ඉන්න රට....ඒ වගේම nature පැත්තෙන් ගත්තත් උපරිමයි..එත් ඉන්න මිනිස්සු වනචාරි වගේ...

    දැන් ඉන්න එවුන් පිටරට culture එකයි මෙහෙ culture එකයි මික්ස් කරගෙන ඔලු විකාර කරගෙන ඉන්නේ...දේශපාලුවොත් රට කනවා එන්න එන්නම...මෙහෙම ගියොත් පාඩුවේ අහිංසක විදියට හිටියත් විහින් නැහිලා යන්න වෙන්නේ....
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    Respect You Brother....:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation
    11.gif

    ඔයා එල කොල්ලෙක් නේහ්..
    :)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    lol owa mnada bn fun ekak ne ganne wathura tikak gahuwa kiyala mkada wenne api nam schle table cloth eken oluwa wahala hodata ghanwa wena class wala ewun awama :P loku una kiyala,office wala kiyala fun eke inna eka amthaka karala robo la wage inna oni da bn :P
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    dan ithin uba lokka wage karapu wade hinda kee denek ge job walata kelweida danne na.

    sathutu weyan.

    unge aathal unta aathal nan ubata mokada ban? umba ara kellage thaaththada? mama hithan hitiye umba hena charithayak kiyala. cheeththa hodai ooi. anika ai ban umbe real name eka anik ewun danagannawata akamathi bawa pennala mul akura witharak tharu noda damme? tharama therunaa hodatama
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    lol owa mnada bn fun ekak ne ganne wathura tikak gahuwa kiyala mkada wenne api nam schle table cloth eken oluwa wahala hodata ghanwa wena class wala ewun awama :P loku una kiyala,office wala kiyala fun eke inna eka amthaka karala robo la wage inna oni da bn :P

    Uba taama skole yana nisa meka theren natuwa ati.
    Office wala fun eke innawa tama joke ekak ehema karala kattiya ekka hodata katha karala.
    Habai mewwa po#na weda :)
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    lol owa mnada bn fun ekak ne ganne wathura tikak gahuwa kiyala mkada wenne api nam schle table cloth eken oluwa wahala hodata ghanwa wena class wala ewun awama :P loku una kiyala,office wala kiyala fun eke inna eka amthaka karala robo la wage inna oni da bn :P

    තෝ වගේ හාල්පාරුවෝ ඉන්නකං මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ නෑ...

    දැන් තෝ කියන්නේ මේ කරපු වැඩේ හරි කියලද...?

    යකෝ අපිත් ඉස්කෝලේ යන කාලේ වතුර ගහලා ගෝල්ඩ් ඩස්ට් ගහලා නිල් කුඩු ගහලා ෆන් අරන් තියෙනවා...හැබැයි ඔක්කොම එකා වගේ නානවා චාටර් වෙනවා...පිස්සු නටලා සේරම එකට ගෙදර යනවා...එත් කවදාවත් අහින්සකයෙක්ව වට කරන් Bite කරන්නවත් වතුර ගහන්නේවත් තෝ කියනවා වගේ මේස රෙද්දෙන් ඔලුව වහල ගහන්නේවත් නෑ....යකෝ සෙට් එකක් වට වෙලා එකෙක්ට හයිරන් කරන එක වීරකමක් ද? අර එකා කොච්චර අසරණ වෙනවද? තොපි වගේ හාල්පාරුවෝ ඉස්කෝලේ කාලේ ඉඳං සක්කිලි වැඩ පුරුදු වෙලා ලොකු උනාම සමාජෙට ගිහින් කරන්නෙත් කාටහරි බාල්දියක් පෙරලන එක....

    ඔය VIDEO එකේ සෙට් එකම වතුර ගහගෙන කේක් නාගෙන ෆන් එකක් අරගත්තනම් ඒක සාදාරනයි..ඒක උන්ගේ ෆන් එක..අපිට කිසි රුදාවක්‌ නෑ උන් ෆන් ගත්තට...

    ඔතන වෙන්නේ ඒක නෙමෙයි...Torturing...උඹලට ඒ දෙකේ වෙනස තේරෙන්නේ නෑ බන්...
     
    • Like
    Reactions: SahanJ123