Ragging at a private bank in Sri Lanka.

kreezer

Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    වැස්සෙම ගිහින් ආවා. ප්‍රෙශර් මීටර් එක නෝමල් තියාගන්නත් එපැයි



    අම්මට සිරි මල්ලි පට්ට ජොබ් එකක් නේ කරන්නෙ. සතුටුයි ආ. ඔයට ජොබ් එක කරල මහන්සි වගේ හිතුනොත් අපේ කඩෙ පැත්තෙ ඇවිල්ල යන්නකෝ. අතේ ගහන ගමන් තේ එකකුත් දාලා දෙන්නන්. බීලා රහද කියන්නකෝ හොඳේ. බයි ද වේ මල්ලි කඩේට එද්දි අර රෙස්පොන්සිබිලිටීස් ටිකයි බිහේවියර්ස් ටිකයි අරන් එන්න. නැත්තන් මල්ලිට තේ එකේ පොඟවගෙන කන්න මොකුත් නැති වෙනවා.

    elakiri ayye jaya wewaa....!!!!!!!
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mageth Mirihana Policiye ayya kenek innawa cousin kenek!!
    Uta pennannath hitenawa Video eka mata:(

    Hitapanko kariyonta hukowanawa okkotama:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම අයියේ ලංකාවේ හොඳම construction company එකේ ගාල්ලේ තියෙන site එකක Accountant කෙනෙක්..

    මයේ හිතේ අයියට දැනුම් තේරුම් මදි professional Job එකක responsibilities & behaviors...

    එත් මන් අයියට respect කරනවා තේ ගහන එකත් respectable job එකක් නිසා...

    යන්නං අයියේ එහෙනම්...අය්යා මට ගහන්නේ නෑ නේද? මට බයයි වගේ අයියේ...

    යන්න කලින් එක ප්‍රශ්නයක් අය්යේ....ඔයා හන්දියේ කඩේ තේ ද ගහන්නේ නැත්තං අතේ ද?

    kohomada eka hondama eka kiala danne, umba wada karana hinda da :)

    site ekaka a/c kianne kauda? umba site stores wala da wada karanne? construction co. wala site wala accountant lath innawada dan?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අර මේඩ්කල් සෙන්ටර් එකේ නුල නේද. කට්ටිය එකතුවෙලා මාව මුස්ලිම් කරේ
    ezgif_com_video_to_gif.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    වැස්සෙම ගිහින් ආවා. ප්‍රෙශර් මීටර් එක නෝමල් තියාගන්නත් එපැයි



    අම්මට සිරි මල්ලි පට්ට ජොබ් එකක් නේ කරන්නෙ. සතුටුයි ආ. ඔයට ජොබ් එක කරල මහන්සි වගේ හිතුනොත් අපේ කඩෙ පැත්තෙ ඇවිල්ල යන්නකෝ. අතේ ගහන ගමන් තේ එකකුත් දාලා දෙන්නන්. බීලා රහද කියන්නකෝ හොඳේ. බයි ද වේ මල්ලි කඩේට එද්දි අර රෙස්පොන්සිබිලිටීස් ටිකයි බිහේවියර්ස් ටිකයි අරන් එන්න. නැත්තන් මල්ලිට තේ එකේ පොඟවගෙන කන්න මොකුත් නැති වෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mata uba katha baha karana widiya anuwa saha denata elakiriyata release karala thibena ube dewal ekka ekathu karala baluwama podi samanakamak ekka.:sorry::sorry::sorry::sorry::dull:
    ne le denna giye.:):)
    munta mage vein hoya ganna beriwuna ne.:(
    eka athakata gahala un mage vein hoyanawa athe paththak nil wunath ekka.:growl:
    passe anith ekata gehuwa.eka hari giyeth ne.:(
    man tikak wela idala kiri packet ekak beela enna awa.:dull::dull:

    :lol::lol::lol: යකෝ ඔතන එක මිස් කෙනෙක් හිටියේ නැද්ද මහත අතකට කැනියුලා එකක් ගහන්න පුලුවන් නොදකින්. :baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    පිස්සුවෑ බං...
    ඇත්තටම දැන් උඹේ හිතෙත් බුවා ගැන තරහක් නෑ නේ...පොඩි පොඩි වලි ගියාට ඕව අතෑරලා දැම්ම නම් හරි....

    අපි කිඹුලට කියල ඌව ගෙන්නමු...මං හිතන්නේ දෙන්නගෙම හිතේ තරහක් නෑ...

    අතන පොඩි වාදයක් ගිය එකයි අවුලක් කරගත්තේ..දැන් ඒක ඉවරනේ

    මම අවුලක් නෑ බං. පිස්සුද.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ටහිකෙයි මේක CEO ටත් යවලද :D
    මංදා මට නං පේන්නේ ඕකේ ඉන්න කෙල්ල කැමැත්තෙන් තමයි මූන දෙන්නේ
    ඉතින් එකිට අප්සෙට් නැත්තන් අපිට පාන් ද:nerd:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :lol::lol::lol: යකෝ ඔතන එක මිස් කෙනෙක් හිටියේ නැද්ද මහත අතකට කැනියුලා එකක් ගහන්න පුලුවන් නොදකින්. :baffled::baffled:

    Misla okkoma mage ada wateta watawela mage vein hoyanawa ban.
    le dennna awith hitapu anith uncle welenawa.uu dath mitikanawa.:lol::lol::lol::lol::lol::lol:

    mun mawa Lab meeyek kara ban.:(
    mama mahatha ne ban.e wunata vein hoyaganna amaruilu.:(

    mage 1st time ekedith karaganna beruwa wayasaka kannadi dana misee eknek awilla gahuwe.:)
    me 2nd time.:)

    nadda ban weine hodata enna karanna wedak.

    me yana widiyata hadissiyakata le tikak ganna bane.:(:(:(
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Kamatthen nam mokada ban yanna nodee allagena inne. :)


    ටහිකෙයි මේක CEO ටත් යවලද :D
    මංදා මට නං පේන්නේ ඕකේ ඉන්න කෙල්ල කැමැත්තෙන් තමයි මූන දෙන්නේ
    ඉතින් එකිට අප්සෙට් නැත්තන් අපිට පාන් ද:nerd:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :) mata meka dakala mala panna machan. mokada mama danna akka kenekuta mehema deyak unaa awurudu 10 kata withara kalin.. eth pvt bank ekaka.

    kattiya ekka ekata wada karanna one nisaa meki complaint nokara shape eke indala. un eeta psseth eka gana kiyala magadi dakiddith wihilu karala..

    meki passe bank eken as unaa. eyaa nam gedara awith dawasak dekak kaalath naha hithe upset ekata.




    kellone ban wedeta kemathi eth baemai kiyanne :rofl::lol:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    police.lk meke peminillak demma nam hari kastiyath ekka..methana rag kirillata wada deyak thiyanwa
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මේකෙ ඇති වැරැද්ද මොකක්ද? අපි ඉස්කෝලවලත් මේව කරල තියෙනව
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ පොඩ්ඩක් තේරුම් ගනින්.. ඔතන අලුතින් අපු ලබ්බක් නෙවෙයි.. ඔය ඉන්නේ කෙල්ලගේ හොඳම යාලුවෝ ටික.... අර කෙල්ලගේ එදා උපන්දිනය.... එකට සලකන්නේ.. යකෝ තොපිල දකින එක මිනිත්තුවක් විතරයි... අන්තිමට ඕකිට අලුත් ඇඳුමකුත් දෙනවා ගිෆ්ට් එකක් විදිහට... අන්තිමට මුන් 6 දෙනා අර කෙල්ලගේ ගෙදර යන්නේ උපන්දිනය සමරන්න...ඒක කොහොමද උඹලට???