Ragging at a private bank in Sri Lanka.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    හරි හරි බන්. මම පොඩි ජෝක්ස් එකක් නේ කරේ..... උඹත් අයියෝ මන්දා

    :baffled::baffled::baffled::baffled:
    වලියක් දාගමුකො අද ofz එකේ පට්ට අයිස් බන් :rofl::rofl::rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යකෝ මුද්‍රණ අංකල් කියපන්, නැත්තං මාමේ කියපන්. අයියේ ගාන්නේ උඹ හෙන ලොකු එකා වගේ. :rofl::rofl::rofl: :lol::lol:

    මට මුද්‍රණ සීයා :P
    බොට මුද්‍රණ අංකල් :rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    haha wait till she says "mata awulak naththam anith ayata mokada :D " she's not crying or saying anything against what her mates do right ? doing stupid things to your friends doesnt mean torturing them...that's friendship..i have done such a things to my friends for fun and they have done the same :) but we never got angry over those little things...those are only just some fun memories to us..at least life is not boring when you have stupid friends :P

    mchn this is not related to having friends or doing things like this.But in office environments these things should be avoided because it brings utter disgrace to the company culture and ethics.Who cares what they do in their leisure time.This clearly shows they using the company car park for these things and with official clothes and stuff.It's like letting usa to have fun with other countries with their army like they did in their training camps.These things cannot be applied every aspect in the society,because society without rules brings total chaos.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Machan uba pahugiya sathiye Narahenpita Blood Bank ekata awada?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :no::no::no: නෑ බං. අන්තිමට ලේ දුන්නේ ජුලි මාසේ 31 වෙනිදා පොහොය දවසේ 10 වෙනි වතාවට. නොවැම්බර් 30 ඉවර වෙනකන් ආයේ දෙන්න බෑ ඒ නිසා ඒ පැත්තේ ගියේ නෑ. ඇයි ඇහුවේ? :baffled:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :baffled::baffled::baffled::baffled:
    වලියක් දාගමුකො අද ofz එකේ පට්ට අයිස් බන් :rofl::rofl::rofl:

    අඩෝ එක කැ*යෙක් ඉන්නවා මචන් රෙප් කප කප යනවා. ඕකව අහුවුනොත් ඉතුරු රෙප් ටිකත් දෙනවා මැරෙන්කල් කප කප හිටපන් කියලා. අද සිකුරාදා බන්. වැඩක් නැත්තන් බාර් එක පැතතට පලයන්කො. මේකෙ රින්ගගෙන රිලව් නටෝ නටෝ ඉන්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ


    Mama nam Hemotama Katapura Machan kiyala thamayi kiyanne ban.
    wayasin wediwunath aduwunath.
    mata malliye kiwwoth thama ayiye kiyala katha akranne.

    mokada api hemoma meke samajikayo ne.hemoma eka wage inna onane.
    beda godak thibakthibbama prashna athiwenawa wedi ne>
    චිකේ ඒවා මහ නරක වැඩ.. අවුරුදු පනහක මනුස්සයෙක්ට මචං කියතැහැකිද හිත හදාගෙන..:shocked:

    මගේ අම්මට වඩා අවුරුදු 3 යි බාල එහෙම මනුස්සයෙක්ට මචං කියන්න පුලුවන්ද බං.

    මම නම් මාමේ කියන්නෙත් නෑ. දුවෙක් ඉන්නවලු මට වඩා බාලයි අවුරුදු 3 ක් විතර :lol::lol:. මාමේ කිව්වට තොට දුව දෙන්නේ නෑ කිව්වොත් අන්තිමට රෙදිත් නෑ :rofl::lol:. අංකල් තමයි ඉතින් කියන්නේ.
    :lol::lol::lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අඩෝ එක කැ*යෙක් ඉන්නවා මචන් රෙප් කප කප යනවා. ඕකව අහුවුනොත් ඉතුරු රෙප් ටිකත් දෙනවා මැරෙන්කල් කප කප හිටපන් කියලා. අද සිකුරාදා බන්. වැඩක් නැත්තන් බාර් එක පැතතට පලයන්කො. මේකෙ රින්ගගෙන රිලව් නටෝ නටෝ ඉන්නෙ

    තෝව 13 පාරක් rape කළා මම :growl::growl: බලපන් ගිහින් :lol:
    අද හවස ගෙදර යන්න ඕනේ බන් :(
     
    • Like
    Reactions: ushan.ky

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කට්ටිය මෙතන මරාගන්න එපා. ලබන සතියේ මම ඔය වැඩේට බැංකුව පැත්තෙන් අරන් තියන ඇක්ෂන් මොනවද කියල මගේ මිත්‍රයාගෙන් අහල දැන්නම්.

    ඊට පස්සේ ඒ ඇක්ෂන් එක හරිද වැරදිද කියල ගහ මරා ගනිමු
    :):)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අඩෝ එක කැ*යෙක් ඉන්නවා මචන් රෙප් කප කප යනවා. ඕකව අහුවුනොත් ඉතුරු රෙප් ටිකත් දෙනවා මැරෙන්කල් කප කප හිටපන් කියලා. අද සිකුරාදා බන්. වැඩක් නැත්තන් බාර් එක පැතතට පලයන්කො. මේකෙ රින්ගගෙන රිලව් නටෝ නටෝ ඉන්නෙ

    onna mamath 13 kin rape kala
     
    • Like
    Reactions: ushan.ky

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    ithin bn kellata awulak naththam apita mkada :P eka adanne wath epa kiyanne wath na ne ekith athal eke inna nisa ehama karanna aththe kauda danne e kelleth thawa ewunta ohama wada karala thiyenawada kiyala :P athal eke inna ewunta bn ehama karanne mkuth karanne nathi ahinsaka dial walata owa karanne yanne na un adanna gaththama apitath awul ne :D :D

    ලැජ්ජයි බන් උඹලා හිතන පතන විදිය ගැන...ඒ කෙල්ල අඬන්නේ නෑ, මුකුත් කියන්නේ නෑ කියලා වද දෙන එක සාදාරනයිද? ඒ කෙල්ල ගොඩක් වෙලාවට කර කියාගන්න දෙයක් නැති නිසයි ඔහොම ඉන්නවා ඇත්තේ...මොකද කට ඇරියොත් ජොබ් එකත් ගහලා යන නිසා..මනුස්සයෙක් උනාම දැනගන්න ඕනේ තවත් මනුස්සයෙක්ට Respect කරන්න...අනිත් මනුස්සයා කට වහන් ඉන්නවා කියලා ඒ මනුස්සයව තලන එක නෙමෙයි මනුස්සකම...මේවා ආතල් නෙමෙයි යකෝ...මේවා ගොන් ආතල්..වනචාරි වැඩ..Proffessional Jobs කරන මිනිස්ස්සු office time එකෙත් ඉන් පිටත් හැසිරෙන්නේ Genuine විදියට...උඹ හොඳට ඉගෙනගෙන හොඳ Job එකක් කරන දවසක මන් කියපු දේ තේරෙයි...

    ආ ආ මල්ලි මේහ් උඹ පාඩුවේ පැත්තකට වෙලා උඹේ ආතල් එකක් ගනින්. මම කමෙන්ට් එක දැම්මෙ මුද්‍රණ අන්කල්ට. මුද්‍රණ අන්කල්ට තරහා ගියොත් ඒක මමයි එයයි කතා කරගන්නන්. නිකන් අනුන්ගේ සීනි කිරන්නෙ නැතුව හිටු.

    තෝ දන්නවද හරියටම මන් අයියද මල්ලිද කියලා? මල්ලි කියලා කතා කරන්න තෝ මේකේ අය්යද?අනේ පලයන් බන්...තෝ කියපු දේ වැරද්දක් දකින නිසයි මන් comment කලේ..නැතුව සීනි කිරන්න මන් මුදලලියෙක් නෙමෙයි...උඹේ job එක මොකක්ද කියහන් බලන්න..උඹ කවදාවත් හොඳ company එකක් Job එකක් කරලා තියෙනවද?
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    තෝ දන්නවද හරියටම මන් අයියද මල්ලිද කියලා? මල්ලි කියලා කතා කරන්න තෝ මේකේ අය්යද?අනේ පලයන් බන්...තෝ කියපු දේ වැරද්දක් දකින නිසයි මන් comment කලේ..නැතුව සීනි කිරන්න මන් මුදලලියෙක් නෙමෙයි...උඹේ job එක මොකක්ද කියහන් බලන්න..උඹ කවදාවත් හොඳ company එකක් Job එකක් කරලා තියෙනවද?

    මම හන්දියේ කඩේ තේ ගහනවා මල්ලි. උඹ මොනාද කරන්නේ???
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ වැඩේ කරන්න බෑ. අන්කල්ට තරහා යන්නෙම නැද්ද අන්කල්?

    කාලයක් තිබුන හොස්ස ලගින් මැස්සෙක් ගියත් 84 දාහට තදවෙලා ගෙම ඉල්ලන. දැන් වයසත් එක්ක එ ගති අඩු වෙලා මයේ හිතේ.