වැස්සෙම ගිහින් ආවා. ප්රෙශර් මීටර් එක නෝමල් තියාගන්නත් එපැයි
අම්මට සිරි මල්ලි පට්ට ජොබ් එකක් නේ කරන්නෙ. සතුටුයි ආ. ඔයට ජොබ් එක කරල මහන්සි වගේ හිතුනොත් අපේ කඩෙ පැත්තෙ ඇවිල්ල යන්නකෝ. අතේ ගහන ගමන් තේ එකකුත් දාලා දෙන්නන්. බීලා රහද කියන්නකෝ හොඳේ. බයි ද වේ මල්ලි කඩේට එද්දි අර රෙස්පොන්සිබිලිටීස් ටිකයි බිහේවියර්ස් ටිකයි අරන් එන්න. නැත්තන් මල්ලිට තේ එකේ පොඟවගෙන කන්න මොකුත් නැති වෙනවා.
elakiri ayye jaya wewaa....!!!!!!!










