වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    6wkfs8Y.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගෙදර ඉන්න ගමන් Guitar Cover එකක් කරා බොලව් . . .
    බලල අදහස් කියපල්ලා බලන්න . . :) :)
    හැබැයි අපි Professional Musicians ල නෙමෙයි නිසා Professional Equipments නෑ. . . :no: :no:
    ගෙදර තියෙන අයිටම් වලින් තම වැඩේ කරේ . .

    Track : Roar
    Artist : Katy Perry
    Tempo : 90BPM
    Time Signature : 4/4
    Key : Bb Major
    Guitar : Cruiser ST-120
    Amplifire : Laney Hardcore MXD
    Recording Interface : Realtek ALC892 Asus Motherboard
    Recording Software : Audacity
    Editing Software : Audacity
     
    හොදා හොදා.. තව ටිකක් ගිටාර් පාට් එක අඩු වෙන්න ඒනේ කියලා හිතන් නැද්ද ? හැබැයි ඉතිං කවර් වල ඔහොම නේහ් කරන්නෙත්
    11.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හොදා හොදා.. තව ටිකක් ගිටාර් පාට් එක අඩු වෙන්න ඒනේ කියලා හිතන් නැද්ද ? හැබැයි ඉතිං කවර් වල ඔහොම නේහ් කරන්නෙත්
    11.gif

    :yes::yes::yes::yes:

    තව අඩු කරොත් වෙනස හොයන්න බෑ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    ලෑන්ඩ් කෲසර් සීරීස් එකේ ගොබ්බම මූන තමා මේක. :dull::dull: බලපන්කො බන් මූනෙ හැටි. කවුරු හරි එකෙක් වාහනෙ ඉස්සරහට ගිහින් ටොම්බ සයිස් පඩයක් ඇරල ගද ඉවස ගන්න බැරුව ඉන්නව වගේ මූනක් තියෙන්නෙ මේකෙ. :rofl: අනිත් මොඩල් ඔක්කොම ලස්සනයි මට නම් මීට වඩා. :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ගෙදර ඉන්න ගමන් Guitar Cover එකක් කරා බොලව් . . .
    බලල අදහස් කියපල්ලා බලන්න . . :) :)
    හැබැයි අපි Professional Musicians ල නෙමෙයි නිසා Professional Equipments නෑ. . . :no: :no:
    ගෙදර තියෙන අයිටම් වලින් තම වැඩේ කරේ . .

    මට නම් හොදා ඉතින්. :) නිකම් ඉන්න වෙලාවට කොරල තව එකක් දාපන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලෑන්ඩ් කෲසර් සීරීස් එකේ ගොබ්බම මූන තමා මේක. :dull::dull: බලපන්කො බන් මූනෙ හැටි. කවුරු හරි එකෙක් වාහනෙ ඉස්සරහට ගිහින් ටොම්බ සයිස් පඩයක් ඇරල ගද ඉවස ගන්න බැරුව ඉන්නව වගේ මූනක් තියෙන්නෙ මේකෙ. :rofl: අනිත් මොඩල් ඔක්කොම ලස්සනයි මට නම් මීට වඩා. :)
    J100 roxxx :love::love::love::):) (200 එකක් ගන්න බැරි නිසා නෙමේ ඕන් එහෙම කිව්වේ:lol:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගෙදර ඉන්න ගමන් Guitar Cover එකක් කරා බොලව් . . .
    බලල අදහස් කියපල්ලා බලන්න . . :) :)
    හැබැයි අපි Professional Musicians ල නෙමෙයි නිසා Professional Equipments නෑ. . . :no: :no:
    ගෙදර තියෙන අයිටම් වලින් තම වැඩේ කරේ . .

    ela ela ... athak ekak thiyenawa :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19280628 said:
    J100 roxxx :love::love::love::):) (200 එකක් ගන්න බැරි නිසා නෙමේ ඕන් එහෙම කිව්වේ:lol:)

    එහෙම නෑ අයියේ. ඔය මුණ තමා ගොන්. ඊට කලින් මොඩල් ඔක්කොම ටික හොදයි. නවත්තල තිබ්බත් සිරියාවයි. :yes::yes::love::love: මාත් මේ බැලුවේ දිරල ලඩි වෙච්චි එකක් හරි කමක් නෑ පුළුවන් කාලෙක නිකම් ගැරිජ් එකේ නවත්තල තියන්න හරි ගේන්න කියල. :lol::lol: එහෙම කාලෙක කියන්නම්කො ඔයාට එකක් හොයල දෙන්න කියල. :):) ඒකට මේක ඌරු මුණක් තියෙන්නේ :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙම නෑ අයියේ. ඔය මුණ තමා ගොන්. ඊට කලින් මොඩල් ඔක්කොම ටික හොදයි. නවත්තල තිබ්බත් සිරියාවයි. :yes::yes::love::love: මාත් මේ බැලුවේ දිරල ලඩි වෙච්චි එකක් හරි කමක් නෑ පුළුවන් කාලෙක නිකම් ගැරිජ් එකේ නවත්තල තියන්න හරි ගේන්න කියල. :lol::lol: එහෙම කාලෙක කියන්නම්කො ඔයාට එකක් හොයල දෙන්න කියල. :):) ඒකට මේක ඌරු මුණක් තියෙන්නේ :rofl::rofl::rofl:

    මමන්ම් එහෙම කිව්වේ ගන්න සල්ලි නැති නිසා මචන්... 150යි 120යි අතර මිල නිකන් 150 රත්තරන් 120 යකඩ වගේ... ජේ 200 එකයි ජේ 100 එකයි අතරත් එහෙමයි.. මාර මිල වෙනසක් තියෙන්නේ. එච්චර ගානක් දීලා අප්ඩේට් උනා කියල විශේශෙන් ලැබෙන ලබ්බක් නෑ (ගානට සාපේක්ශව ):(
     
    ඔක්ශන් එකකින් අරන් හදාගනින්.. මගේ එක ගද්දි දුවන්න බෑ ඇන්ජිම හිරවෙලා තිබ්බේ. හදපු හැටි පියවරෙන් පියවර IDG ගේ වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ ඇති
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19280785 said:

    ඔක්කොම අපිට තමා. ඇමතියෙක් වගේ උනා නම් ආණ්ඩුවෙන්ම දෙනවා ඕක අයින් කරලා මෙන්න මේක පාවිච්චි කරන්න ගනින් ගාල. :frown::frown::dull::dull: ඩියුටි ෆ්‍රී කියයි, පර්මිට් කියයි. උන්ට තමා කොහෙන් ගියත් ලාබ. රත්තරං අයියත් චන්දෙ ඉල්ලන්න. :rofl::rofl: එතකොට රත්තරංල දෙන්නයි. :lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19280799 said:
    ඔක්ශන් එකකින් අරන් හදාගනින්.. මගේ එක ගද්දි දුවන්න බෑ ඇන්ජිම හිරවෙලා තිබ්බේ. හදපු හැටි පියවරෙන් පියවර IDG ගේ වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ ඇති

    අයිය ගත්තේ ඇතුලෙන් ම කනෙක්ෂන් එකකින් නෙහ්. ඔයාගේ J100 එක ගැන ඔක්කොම කියවල කට පාඩම් කරලා තියෙන්නේ. ඔය ෂෙල් එකයි හෙඩ් ලයිට් එහෙමයි, එන්ජින් කෑලි ගෙන්න ගත්තේ යාලුවෙක්ට කියල නෙහ්. තව එන්ජින් එකටත් මරුටියක් ගන්න ගාන ගියා කියලත් දාල තිබ්බේ.:):) ඒවා නම් අමතක නෑ අප්පා මොනවා අමතක උනත්.:love::love::love: ඒ කාලෙට උදව්වක් ඉල්ලන්නන්කෝ :):)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;19280785 said:
    මමන්ම් එහෙම කිව්වේ ගන්න සල්ලි නැති නිසා මචන්... 150යි 120යි අතර මිල නිකන් 150 රත්තරන් 120 යකඩ වගේ... ජේ 200 එකයි ජේ 100 එකයි අතරත් එහෙමයි.. මාර මිල වෙනසක් තියෙන්නේ. එච්චර ගානක් දීලා අප්ඩේට් උනා කියල විශේශෙන් ලැබෙන ලබ්බක් නෑ (ගානට සාපේක්ශව ):(

    අලුත් Land cruiser 2016 model එක කලින් එකට වඩා ලක්ෂ 100 ක් විතර වැඩී. :dull:
    පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ.
    මට ඩිසයින් එකනම් සිරා.
    ඒත් අලුත් ප්‍රාඩෝ එක මෙලෝ රහක් නෑ. :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයිය ගත්තේ ඇතුලෙන් ම කනෙක්ෂන් එකකින් නෙහ්. ඔයාගේ J100 එක ගැන ඔක්කොම කියවල කට පාඩම් කරලා තියෙන්නේ. ඔය ෂෙල් එකයි හෙඩ් ලයිට් එහෙමයි, එන්ජින් කෑලි ගෙන්න ගත්තේ යාලුවෙක්ට කියල නෙහ්. තව එන්ජින් එකටත් මරුටියක් ගන්න ගාන ගියා කියලත් දාල තිබ්බේ.:):) ඒවා නම් අමතක නෑ අප්පා මොනවා අමතක උනත්.:love::love::love: ඒ කාලෙට උදව්වක් ඉල්ලන්නන්කෝ :):)

    එල එල..

    කොලඹ දුවනවනම් ඔටෝ එකක් ගනින්. අම්මෝ අනාත කෝස් එකක්. පේන තරම් සුන්දර නෑ ට්‍රැෆික් එකකට සෙට් උනාම

    ගත්තහම කියපන්.. ලන්කාවේ කුකුලන්ට වඩා හතරෙන් එකක් අඩුවට කෑලි ගන්න ක්‍රමයක් කියන්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අලුත් Land cruiser 2016 model එක කලින් එකට වඩා ලක්ෂ 100 ක් විතර වැඩී. :dull:
    පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ.
    මට ඩිසයින් එකනම් සිරා.
    ඒත් අලුත් ප්‍රාඩෝ එක මෙලෝ රහක් නෑ. :oo:
    මචන් ඕවා අනික් රටවල මොඩල් එක වෙනස් උනාට මිල ලොකු වෙනසක් වෙන්නේ නෑ. එකම ගාන හුගක් වෙලාවට. අපේ රටේ අමන ටැක්ස් ගැහිල්ලක්නේ බන් තියෙන්නේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එහෙම නෑ අයියේ. ඔය මුණ තමා ගොන්. ඊට කලින් මොඩල් ඔක්කොම ටික හොදයි. නවත්තල තිබ්බත් සිරියාවයි. :yes::yes::love::love: මාත් මේ බැලුවේ දිරල ලඩි වෙච්චි එකක් හරි කමක් නෑ පුළුවන් කාලෙක නිකම් ගැරිජ් එකේ නවත්තල තියන්න හරි ගේන්න කියල. :lol::lol: එහෙම කාලෙක කියන්නම්කො ඔයාට එකක් හොයල දෙන්න කියල. :):) ඒකට මේක ඌරු මුණක් තියෙන්නේ :rofl::rofl::rofl:

    මට නම් මේක තම සෙට් වෙන එකම Land Cruiser එක . . .

    60657290513256536c7e5a93ecd703f6.jpg

    අනිත් එව්වා සුකොමල වැඩියි . . .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19280939 said:
    එල එල..

    කොලඹ දුවනවනම් ඔටෝ එකක් ගනින්. අම්මෝ අනාත කෝස් එකක්. පේන තරම් සුන්දර නෑ ට්‍රැෆික් එකකට සෙට් උනාම

    ගත්තහම කියපන්.. ලන්කාවේ කුකුලන්ට වඩා හතරෙන් එකක් අඩුවට කෑලි ගන්න ක්‍රමයක් කියන්නම්

    මැනුවල් උනාම යන්න නම් එල. :yes: හැබැයි ඉතින් ට්‍රැෆික් වල ගිහින් එනවා කියන්නේ ඇවිද ගන්න බැරි ගානට කකුල එනවා. ජිම් ගියාට වඩා හපන් ඒක. :lol: ඔටෝ නම් ඉතින් සැප කනේ තමා. වාඩි උනාට පස්සේ පාග පාගා යන්න තියෙන්නේ. :)
    මන් වාහනයක් හොයා ගන්නත් ඔයාගේ උදව්ව ඕන වෙයි කියන්නම්කො එතකොට. ගොඩක් ස්තුත්යි උදව් කරනවට. :yes::yes:
    ඕකක් කෙසේ වෙතත් අඩු තරමින් මිට්සුබිෂි ඉන්ටර්කූලර් එකක් වට්ටක්ක කෑල්ලක් වත් බලමුකෝ. කීය කීය හරි හොයා ගන්න වැඩේට අත ගහල තියෙන්නේ. මේ යන තත්වේ හැටියට මට හොදටම තේරෙනවා ඩීසල් වට්ටක්කයක්, සහරා එකක් නම් තෙල් ගහල දුවගන්න පුළුවන් කියල. :rofl::rofl: දැන් තියෙන කාර් එකත් 2C ඩිසල් ඔටෝ එකක් නෙහ්. යන්තම් 8-9ක් වැඩ. :P:P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මට නම් මේක තම සෙට් වෙන එකම Land Cruiser එක . . .

    60657290513256536c7e5a93ecd703f6.jpg

    අනිත් එව්වා සුකොමල වැඩියි . . .

    අපේ ගෙවල් ගාව අදුරන අන්කල් කෙනෙක් ඉන්නවා. එයා ගාවත් තියෙනවා BJ43 එකක්. එයා අලුතින් බොක්ස් මොඩල් එකක් ගත්ත. පරණ එක පුතාට දුන්නා. ඒ කොල්ලා මටත් වඩා අවුරුදු 3ක් බාලයි. වාවන්නේ නෑ අප්පා ඌ එකේ එහෙ මෙහෙ යනවා දකිනකොට. :no::no: ඩුවල් AC ඉදන් හයි කරලා තිබ්බේ. ඉස්සරහ දොරවල් දෙක පවර් ශටර් කරලා තියෙන්නේ.
     
    Status
    Not open for further replies.