කෙල්ලෙක් හෝ කොල්ලෙක් රස්සාවකට යන්නේ වැඩ කරගෙන ඉන්න මිසක අනිත් උන්ගේ අසහන පිරිමහන්න නෙමෙයි..
ඔෆිස් වෙලාවක හරි ඒ වේලාවෙන් පස්සේ හරි අකමැත්තෙන් වෙනවනම් එතන තියෙන්නේ බලහත්කාරකමක්...කාටවත් බලෙන් ඔහොම කරන්න අයිතියක් නැහැ...
ඒ නිසා ඔහොම දෙයක් දැක්කහම රිපෝර්ට් කරන එක සාදාරනයි...උබට අක්කල නංගිලා, ගෑනියෙක් නැද්ද?
උබ කැමතිද උබේ අක්කට, නංගිට, කෙල්ලට, ගෑනිට ඔහොම කොල්ලෝ ටිකක් වට වෙලා, එහෙන් මෙහෙන් අල්ල අල්ල විකාර කර කර කරදර කරනවට?
මිනිහෙක් උනාම වැරදි දේ වැරදි විදිහට දකින්න පුරුදු වෙයන්...අපිත් රස්සාවල් කරනව...මෙහෙම විකාර නටන්නේ නැහැ..ගැහැණුන්ගේ ගරුත්වය රකින්න ඕනේ...උබේ ගෑනිටත් ඕක උනානම් උබ ඔහොම කියයිද?