යට ආදරේ

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එක්ස්ප්‍රස් වේ බස් එක යට ආදරේ - I love you under the Expressway Bus




    මාතරින් කොට්ටාව,
    පැයයි අධි වේගයෙන්..
    සුදෝ මුන් ඉගිල යයි,
    විදුලි සැර වේගයෙන්..
    මගේ පන ළඟට වර..
    බදාගෙන මගේ කර ..
    වරෙන් සුදු තව ළඟට,
    ලිප්ස් වලට කිස් දෙන්ට..

    බොඩිය ටොප් කොන්ඩිෂන්..
    පුල් එයා කොන්ඩිෂන්,
    පැකින් වත් කඩා නෑ...
    ඒ නිසා සීරුවෙන්..
    ඕන නෑ කුඩේ අද..
    නිදහස්ය ඒ අතද..
    ගියර් එක දමාපන්,
    යන්න මට නිවනටම..

    ඔක් කෝම බොත්තම්,
    හිටින් මම ඔබන්නම්..
    ඇන්ජිමත් ටියුන් කර,
    සර්විසුත් කරන්නම්..


    තෙල් බලා ඇන්ජිමේ,
    මාරු කර දෙමි ඔයිල්..
    අම්මපා ඒ වෙලේ,
    කෙලින් වෙනවා මයිල්..

    උන් ගියත් ඉස්පීඩ්,
    කොට කොටා යමුකෝ බං..
    අපි ගියොත් තදියමේ,
    වතුර බොයිල් වේවි දැං..

    පාගන්න එපා බං,
    ඔය තරම් කලබලේ..
    කුඩු වෙලා යාවි රං,
    මගේ මේ ඇක්සලේ..




    වතුර හුව මාරුවට,
    මෙහෙව් තැන් හදා දෙන...
    රියදුරන් නිළධරුන්,
    නිවනේම සැන සෙන්න..

    හයර් තව වැඩිවෙන්න..
    කප්පමුත් වැඩි වෙන්න..
    තව තවත් බස් ගන්න..
    අපට හෙවනක් වෙන්න..


    මෙම රථය පදවන රියැදුරු දෑතට
    සියළු දෙව් රැකවරණයි....!!!


    http://maathalan.blogspot.com/2015/11/i-love-you-under-expressway-bus.html#more
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    අව්වත් නැ කවුරුත් එන්නෙත් නෑ ......යන්න ඕනේ වෙලාවක ...........
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :lol::lol::lol::lol::lol:

    යන්ට ඕනැ වෙලාවක මාතර...ඔව්
    උබේ 4to එකකුත් මේ එලකිරියේම පලවෙවා....:lol::lol::lol:
    අව්වත් නැ කවුරුත් එන්නෙත් නෑ ......යන්න ඕනේ වෙලාවක ...........
    මරු ආතල් ඇති නේද බන් එතන ඉන්න එවුන්ට :lol::lol::lol:
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මරු ආතල් ඇති නේද බන් එතන ඉන්න එවුන්ට :lol::lol::lol:

    ආතල්ද කියලත් අහනවා උන් ඉන්න හැටි බලපන්කො ........:):):rofl::P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් කිව්වට තරහ වෙන්න එපා
    කොලුකාරයන්ට කෙල්ලෝ පේනෙත් කොල්ලෝ වගේ
    :dull:
    එහෙම වෙන්න බෑ බං.. ඒපාර ඌ කෙල්ලො පස්සෙත් යනවනේ.. ගේ කුරුල්ලො සාමාන්‍යයෙන් කෙල්ලොන්ට කැමති නෑලු..