ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    10170871_525689207564644_4123077172012668702_n.jpg

    :yes::yes::yes::yes::yes: මේක තමා තිත්ත ඇත්ත.ලෝකෙ රටවල් ඔක්කොම සාමෙන් සතුටෙන් හිටියොත් වැඩියෙන්ම රිදෙන්නේ ඇමරිකාවට. ලොකෙ යුද්ධෙන් තොර උනොත් අර හදන ආයුධ කන්දරාව කොහෙ කියල තොලොන්ජි කරන්නද..​
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    රුසියාව එක්ක නං ඔය බබා උක්කුන් හරි යන එකක් නෑ. එකෙක් මරද්දී උන්ගේ 10ක් මරයි. රුසියන්කාරයෝ මහ මෝල්ලු. යුටියුබ් එකේ තියෙන වීඩියෝ වලින් හිතාගන්න පුළුවන් උන්ගේ මොලේ අතේ කියල :)

    රුසියන් ආමි එක ඔනේ නැ මචන්.. ඔය කෙලි කරන්න ආවොත් අන්ඩ වර්ල්ඩ් එකේ උන් කෙලිනවා ආමි එකට කලින්. රශියන් උන්ගේ හැටි ඉතින් කියන්න ඔනේ නැනේ.. නඩුව අහන්නේ දෙක ඇනලා..

    :lol::rofl:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ISIS කියන්නේ අපි දන්නවට වඩා ලොකු ත්‍රස්ත ජාලයක් වගේ බන්.ත්‍රස්වාදය සම්බන්ධ විශේෂඥයෝ නම් කියන්නේ උන්ට ලෝකේ ඕනෑම තැනක ප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන් හැකියාව තියෙනවා.ලංකාවේ වුනත්.රුසියාව ලෝක ඉස්සරහ නොකිව්වට උන්ගේ ප්ලේන් එකට වැඩි දීලා තියෙන්නෙත් මුන්ම තමයි.

    මුසලුවෝ කොහේද එතන ත්‍රස්තවාදය කියන්නේ නිකන්ද?


    රටකට මුසලුවෝ ඇතුලු උනා කියන්නේ ඒ රටේ ඒකීයබවට අනාගතයේදී ලොකු තර්ජනයක් එල්ල වෙනවා කියන එක.මේවා මම කියන දේවල් නෙමෙයි ඉතිහාසය ප්‍රත්‍යක්ෂ කරපු දේවල්.

    මුසලුන්ට බිම් අඟලක වත් අයිතියක් නොතිබ්බ තායිලන්තය උදාහරණයක ගනින්.අද මොකද වෙලා තියෙන්නේ? අද තායිලන්තයේ දකුණු ප්‍රදේශවල තායිලන්ත රජයේ පාලනයක් නැති ගානයි.මොකක්ද හේතුව? ඉස්ලාමීය බෙඳුම්වාදය.

    මියන්මාරයට අද මොකද වෙලා තියෙන්නේ.කාලයක ඉදලා බංග්ලාදේශ දේශසීමාව ආසන්නයේ රෝහින්(ග්)යා ප්‍රදේශයේට ආපු බංග්ලාදේශ මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ බිහිවුන(බිහිකලා කිවොත් හරි.අරාබි රටවල දායකත්වය හොඳ හැටි ලැබුණා මේකට )ඉස්ලාමීය අන්තවාදය අද මියන්මාර රජයට(බෞද්ධයන්ට විරුද්ධව කිවොත් හරි.මොකද මුසලුවෝ තමයි බෞද්ධයන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය මුලින්ම මුදා හැරියේ.ඒත් ලෝකෙට ගියේ ඒකේ අනික් පැත්ත.)ක්‍රියාත්මක වෙනවා.mainstream media වලින් ඒ ගැන තොරතුරු එන්නේ බොහොම අඩුවෙන්.


    ඊළඟට චීනය.සමහරු දන්නේ නෑ චීනයේ ඉස්ලාමීය අන්තවාදයක් තියෙනවද කියලා වත්.ෂින්ජියෑන් කියන ප්‍රදේශය තුල වෙනම මුස්ලිම් පාලනයක්(රටක් වගේ තමයි ඉතින්)තුර්කි සම්භවයක් තියෙන කියන මුසලුවෝ කාලයක ඉදලා චීන රජය එක්ක ගැටෙනවා.චීනයේ තියෙන මාධ්‍ය වාරණය නිසා මේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් එල්ල කරන මාරාන්තික ප්‍රහාර ගැන තොරතුරු එළියට එන්නේ බොහොම අඩුවෙන්.සමහර තැනක කියනවා ලෝකයේ වැඩිම ඉස්ලාමීය ත්‍රස්තප්‍රහාර එල්ල වෙන්නේ චීනය තුල කියලා.

    ඊළඟට රුසියාව .පහුගිය කාලේ රුසියාව තරම් ඉස්ලාමීය අන්තවාදයෙන් බැටකාපු වෙන යුරෝපා රටක් නැති තරම්.චෙචිනියා යුද්ධ,බෙස්ලෙන් සමූල ඝාතනය සහ තවත් ප්‍රහාර ගණනාවකට රුසියාවට මුහුණ දෙන්නට සිදුවුනා.අදටත් චෙනියාවේ මුස්ලිම් ත්‍රස්තවාදය ක්‍රියාත්මකයි.රටෙන් කෑල්ලක් කඩා ගන්නකම් උන් නවතින්නෙත් නෑ.

    අප්‍රිකාවේ තත්ත්වය නම් තවත් දරුණුයි.අප්‍රිකාව දැන සීග්‍රයෙන් ඉස්ලාමයේ ව්‍යාප්තවාදය හසුවෙලා තියෙන්නේ.නයිජිරියාව,සෝමාලියාව වගේ රටවල නම් අනෙක් ආගමිකයන්ට බල්ලන්ට බලලුන්ට වගේ මුස්ලිම් ත්‍රස්තවාදීන් සලකන්නේ.

    මුස්ලිම් සරණාගතයෝ නිසා යුරෝපයේ රටවල් වන ප්‍රංශය ,බ්‍රිතාන්‍යය,ස්වීඩනය ආදියේ නැති ප්‍රශ්න ඇතිවෙලා අද වන විට.ඒ ප්‍රශ්න තවත් දිග්ගැස්සෙනවා මිස අවසානයක් පෙන්න නෑ.

    මුසලුවෝ නිසා අද ලෝකයෙන් වැඩි කොටසක ප්‍රශ්න.ප්‍රශ්න හුඟකට හේතුව වෙනත් ජාතීන් ආගම් ගැන ඉස්ලාමයේ තියෙන මතය.ඕනෑම රටක මුස්ලිම් ජනගහනය වැඩිවෙන්න වෙන්න උන්ට ඕන වෙනවා බෙදිලා ජීවත් වෙන්න.හොඳින් බැරි වුනොත් නරකින් හරි ඒ දේ උන් ඉෂ්ඨ කරගන්නවා.අන්න එතනින් බිහිවෙනවා ඉස්ලාමීය බෙදුම්වාදය.මේ බෙදුම්වාදය එන්නේ ආගමික මුහුණුවරින්.ජිහාද් කියන එක ඉස්ලාමයේ ඉගැන්වෙන දෙයක්.ඒක කිසිම මුසලුවෙක් ප්‍රතික්ෂේප කරන්නේ නෑ.ISIS එකට,අල්කයිදා එකට විරුද්ධව මුසලුවෝ කොහේ හරි උද්ඝෝෂණ කරනවා දැකලා තියෙනවද? කොළඹ ?

    machan loke muslim janagahanayen 75% inne india,pakistan,bangladesh,indonisia wela...oya ratawal thama me tathweta wagakiyanna ona...pakistannam dan kelawela tiyenne...hoda wade...unge rate cricket match ekakwath nane....oya ISIS wada walin chater wenne south asian un...
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    machan loke muslim janagahanayen 75% inne india,pakistan,bangladesh,indonisia wela...oya ratawal thama me tathweta wagakiyanna ona...pakistannam dan kelawela tiyenne...hoda wade...unge rate cricket match ekakwath nane....oya ISIS wada walin chater wenne south asian un...

    අනිවා බන්.යුරෝපේ රටවල සුද්දියක් දූෂණය වුනොත් කියවෙන්නේ සැකකරුවා "Asian "කියා.:growl: ඇත්තටම ඌ යුරෝපයට සංක්‍රමණය වෙච්ච රස්තියාදුවේ යන මුසලුවෙක්.ස්වීඩනයේ වගේ රටවල Muslim rape gangs ඕන තරම් පොලිසිවලට කොටු වෙලා තියෙනවා.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    අනිවා බන්.යුරෝපේ රටවල සුද්දියක් දූෂණය වුනොත් කියවෙන්නේ සැකකරුවා "Asian "කියා.:growl: ඇත්තටම ඌ යුරෝපයට සංක්‍රමණය වෙච්ච රස්තියාදුවේ යන මුසලුවෙක්.ස්වීඩනයේ වගේ රටවල Muslim rape gangs ඕන තරම් පොලිසිවලට කොටු වෙලා තියෙනවා.

    api wage ratawela eun itin hamadama lindata wela tama inna wenne me wage gon hatta nisa...:growl::growl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    පොවපු කිරි ටික එක්ස්පයර් වෙලා වගේ.

    මේක බලලවත් හැදියන් ජර්මනිය.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හෙළයෙක්;19283364 said:
    මේක බලලවත් හැදියන් ජර්මනිය.


    German Chancellor Angela Merkel orders shut down of websites that slam Muslim freeloaders, rapists, and terrorists posing as refugees​

    lcyborgimagebot1e1437850697738-vi2.png


    ඔහොම යන්න මර්කල් :lol::lol:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අපිට LTTE එක ගහන කොටත් මෙහෙම තමයි රිදුනේ මේක වෙන්න තිබ්බේ ඉංගලන්තෙට උන් තමයි කොටියට පු# දෙන්නේ
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    අපිට LTTE එක ගහන කොටත් මෙහෙම තමයි රිදුනේ මේක වෙන්න තිබ්බේ ඉංගලන්තෙට උන් තමයි කොටියට පු# දෙන්නේ

    machan mehemai wenne mehema hitahan..dan oya france welata gahuwa ISIS ewunne..
    dan ethakota kaatawath karadarayak nathi ahinsaka paris wela inne muslim minissun gana mokada hitanne..un attetama france welata adareinam...:):) anna ehema mata Europe eun lankawe tamil minissu gana hituwe...:(:lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes::yes::yes::yes: මේක තමා තිත්ත ඇත්ත.ලෝකෙ රටවල් ඔක්කොම සාමෙන් සතුටෙන් හිටියොත් වැඩියෙන්ම රිදෙන්නේ ඇමරිකාවට. ලොකෙ යුද්ධෙන් තොර උනොත් අර හදන ආයුධ කන්දරාව කොහෙ කියල තොලොන්ජි කරන්නද..​

    :):):nerd:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දේශ සීමා ඇරලා අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තේ ඕකටනේ දැන්වත් තේරුණා නම් ඇති... දැන් ඉතින් කනෝ කනෝ කියල කැගහපල්ල..