♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Happy-Diwali-Lightening-Diyas-Picture.gif






     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    743
    351
    63
    Gampaha
    මේක පලවෙනි පාර ඈහුවට එච්චර දෙනුනෙ නෑ but දෙවෙනි පාර ඈහුවට පස්සෙ මේකට addict වුනා.:P:P


     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ


    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
    දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා
    හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ
    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
    දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා

    ළංවෙලා කී කතා පාවෙලා මා දමා
    පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා
    හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
    විශ්වාසෙ කඩකල ඔයාට මං ආදරෙයි සදා

    වෙන් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
    සෑමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා
    ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
    රවටාලා වෙන්වී ගියාට මං ආදරෙයි සදා

    ඔබගේ මතකෙන්.....
     
    • Like
    Reactions: Elysium