lbXIvdjQBjs :(:(:(
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Nov 8, 2015 #463 Thank God for this song..I could just slit my wrists and watch it all go away to this song.. in misery there can be comfort indeed..
Thank God for this song..I could just slit my wrists and watch it all go away to this song.. in misery there can be comfort indeed..
chootyputha1 Well-known member Oct 5, 2013 2,424 835 113 මං කොහෙ හිටියත් ත Nov 10, 2015 #465 Best Cover I ever seen David Guetta - Dangerous ft Sam Martin (Brad Mair Acoustic Cover)
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Nov 13, 2015 #468 chootyputha1 said: මේ සින්දුව පට්ටම ලස්සනයි මචන්ල Click to expand... nice song, nice voice, podi kolek neh
chootyputha1 said: මේ සින්දුව පට්ටම ලස්සනයි මචන්ල Click to expand... nice song, nice voice, podi kolek neh
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Nov 13, 2015 #469 JB ge Album eka patta gahanawa me tike
Shaalee Well-known member Oct 16, 2015 1,630 295 83 Paraguay Nov 13, 2015 #470 Saturday Night - Whingfield Three Little Birds - Bob Marley Sudu adumin sari muwa hasarelle - Jaya Sri
Saturday Night - Whingfield Three Little Birds - Bob Marley Sudu adumin sari muwa hasarelle - Jaya Sri
chootyputha1 Well-known member Oct 5, 2013 2,424 835 113 මං කොහෙ හිටියත් ත Nov 14, 2015 #471 ruwanjrc said: nice song, nice voice, podi kolek neh Click to expand... කොල්ලෙක් නෙමේ කෙල්ලෙක්
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Nov 14, 2015 #472 chootyputha1 said: කොල්ලෙක් නෙමේ කෙල්ලෙක් Click to expand... pissuda bn kollek neh
chootyputha1 Well-known member Oct 5, 2013 2,424 835 113 මං කොහෙ හිටියත් ත Nov 14, 2015 #473 ruwanjrc said: pissuda bn kollek neh Click to expand... නම බලපං- තශ්මි ජයවීර
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Nov 14, 2015 #474 chootyputha1 said: නම බලපං- තශ්මි ජයවීර Click to expand... kollek bn https://www.facebook.com/thashmi.jayaweera
chootyputha1 said: නම බලපං- තශ්මි ජයවීර Click to expand... kollek bn https://www.facebook.com/thashmi.jayaweera
chootyputha1 Well-known member Oct 5, 2013 2,424 835 113 මං කොහෙ හිටියත් ත Nov 14, 2015 #475 ruwanjrc said: kollek bn https://www.facebook.com/thashmi.jayaweera Click to expand... අප්ප එහෙමද, කෙලි නමක්නෙ පොරට තියෙන්නෙ. මොනව උනත් වැඩේ ලස්ස්නට කරල තියෙනව
ruwanjrc said: kollek bn https://www.facebook.com/thashmi.jayaweera Click to expand... අප්ප එහෙමද, කෙලි නමක්නෙ පොරට තියෙන්නෙ. මොනව උනත් වැඩේ ලස්ස්නට කරල තියෙනව
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Nov 15, 2015 #477 Tikak parana sinduwak
paris Well-known member Jun 30, 2006 25,142 421 83 වලාකුළක් උඩ.. Nov 15, 2015 #478 Elysium said: Tikak parana sinduwak Click to expand... 14k gahala dekka.. congratz kiuwa onna
ruchchaxD Well-known member Dec 17, 2013 743 351 63 Gampaha Nov 15, 2015 #479 මේක පලවෙනි පාර ඈහුවට එච්චර දෙනුනෙ නෑ but දෙවෙනි පාර ඈහුවට පස්සෙ මේකට addict වුනා.
Bad Cop Well-known member Jun 9, 2014 7,532 908 113 ගම්පහ Nov 15, 2015 #480 ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා ළංවෙලා කී කතා පාවෙලා මා දමා පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා විශ්වාසෙ කඩකල ඔයාට මං ආදරෙයි සදා වෙන් කළා යැයි කියා මා රැවටුවත් ඔයා සෑමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා රවටාලා වෙන්වී ගියාට මං ආදරෙයි සදා ඔබගේ මතකෙන්..... Reactions: Elysium
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා ළංවෙලා කී කතා පාවෙලා මා දමා පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා විශ්වාසෙ කඩකල ඔයාට මං ආදරෙයි සදා වෙන් කළා යැයි කියා මා රැවටුවත් ඔයා සෑමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා රවටාලා වෙන්වී ගියාට මං ආදරෙයි සදා ඔබගේ මතකෙන්.....