බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ටියව පොඩ්ඩක් අවුස්සන්න හිතුන.

    1983 අරක්කු වල මිල ගණන්. (මතක විදිහට) - මගේ මුල්ම රස්සාව වයින් ස්ටෝර්ස් මැනේජර්

    සංස්ථා
    ගල් බෝතලයක් - රු. 28/-
    පොල් බෝතලයක් - රු. 36/-
    ඕල්ඩ් බෝතලයක් - රු. 48/-
    VSOA බෝතලයක් - රු. 56/-
    DD බෝතලයක් - රු. 72/-
    Sri Lanka Arrack බෝතලයක් - රු. 108/-

    Beer බෝතලයක් - රු. 20/- 28/- දක්වා
    ඇයි මෙහෙම රිදවන්නේ සබද!!!:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    යකඩෝ ..ඒ දවස්වල නේ ඉපදෙන්න තිබ්බේ :rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    407718_10151148389758182_1359060041_n.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකඩෝ ..ඒ දවස්වල නේ ඉපදෙන්න තිබ්බේ :rofl:

    ඒ දවස් වල අපි ගසන්න ඇති බං...කලින් ආත්මේ අවසාන කාලේනේ.....

    දැනටත් ඔය ගානට ගහන්න පුළුවන්....ලාල්කාන්ත කිව්වේ ගල් බෝතලේ 1060...බදු අයින් කලාම 180 ගානක් වෙන්නේ කියලා
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපි නම් ලකී - ඔය මට මතක ඇති කාලේ. අපිටත් කලින් තව අඩු ඇති

    ඔව් අයියේ ..:( හැබැයි ඉතින් ඒ කාලේ මුදල් වල අගේට හරියන්න මේ ගැනත් සාධාරණ ඇති මන් හිතන්නේ ??

    ඒ දවස් වල අපි ගසන්න ඇති බං...කලින් ආත්මේ අවසාන කාලේනේ.....

    දැනටත් ඔය ගානට ගහන්න පුළුවන්....ලාල්කාන්ත කිව්වේ ගල් බෝතලේ 1060...බදු අයින් කලාම 180 ගානක් වෙන්නේ කියලා

    ලොල් බන් ..එකාලෙත් හොදට කෙලපු එකේ පුරුද්දට වෙන්න ඇති මේවා දකිද්දී
    හිතට අමුත්තක් දැනෙන්නේ ..ඒ බන් අර ගමන යන්න ඕනේ මධුවිත ටිකක් තොල ගාන්න ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ලොල් බන් ..එකාලෙත් හොදට කෙලපු එකේ පුරුද්දට වෙන්න ඇති මේවා දකිද්දී
    හිතට අමුත්තක් දැනෙන්නේ ..ඒ බන් අර ගමන යන්න ඕනේ මධුවිත ටිකක් තොල ගාන්න ;)

    මාත් මේ දත කාගෙන ඉන්නේ යන්න තමා බන්... අනිවා හෙට අනිද්දා දවසක යං.... ඇමතුමක් දෙන්නම් උඹට
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මාත් මේ දත කාගෙන ඉන්නේ යන්න තමා බන්... අනිවා හෙට අනිද්දා දවසක යං.... ඇමතුමක් දෙන්නම් උඹට

    අනිවා..!! ;) වැස්සත් බලලම යමන් හැබැයි..නැත්නම් උබේ වැඩේ කරගන්න බැරිවෙයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිවා..!! ;) වැස්සත් බලලම යමන් හැබැයි..නැත්නම් උබේ වැඩේ කරගන්න බැරිවෙයි

    ඔව් බං...බලමුකෝ...

    මේ උඹේ නැද්ද මුකුත් බීල ගත්තු ෆන් :rolleyes::rolleyes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඒ දවස් වල අපි ගසන්න ඇති බං...කලින් ආත්මේ අවසාන කාලේනේ.....

    දැනටත් ඔය ගානට ගහන්න පුළුවන්....ලාල්කාන්ත කිව්වේ ගල් බෝතලේ 1060...බදු අයින් කලාම 180 ගානක් වෙන්නේ කියලා

    ඉස්සර excise duty එක ගෙව්වේ retail shop/wine stores වලින්. ඒ කියන්නේ විකිනිච්ච බඩු වලට. එතකොට හැම වයින් ස්ටෝස එකකම තිබුන මහා විසල පොතක්. එකට කියන්නේ මල පොත කියල. හැමදාම හවසට ඒකෙ සේල්ස් එන්ටර් කරන්න ඕනේ. එක බැලන්ස් ස්ටොක් එකත් එක්ක හරියට තියෙන්නේ ඕනේ. මාසෙකට සැරයක් සුරාබදු නිලදාරීන් එනව එක චේක් කරන්න. ඒගොල්ලෝ ඇවිත් තමයි ඒ මාසෙට ගෙවන්න ඕන සුරා බද්ද හදල දෙන්නේ.

    පහු කාලෙක ලංකා ස්කාගාර සංස්ථාව පුද්ගලික අංශයට වික්කහම ඒක ගත්ත හැරි ජයවර්ධන අලුත් නිතියක් හදුන්වල දුන්න. ප්රෝදක්ෂන් එකට සුරා බදු ගෙවන්න. එතකොට ෆැක්ටරි එකෙන් බඩු එලියට එනකොටම සුරා බද්ද ගෙවිල ඉවරයි. එක කලේ ලංකාවේ තිබුන පොඩි පොඩි ලිකර් කම්පැනි වට්ටන්න. මොකද ප්රෝදක්ෂන් එකට එකපාරටම බදු ගෙවන්න පොඩි පොඩි ලිකර් කම්පැනි වලට හැකියාවක් නැති හින්ද.

    එ වෙනකොට ලංකාවේ නමක් තියන් හිටපු Gilbys එක උනත් වහන්න සිද්ද උන. ඒ Gilbys එකත් හැරී ගත්ත. දැන් Pericyl කියල Old Reserve වගේ බඩු හදන්නේ ඒ කම්පැනි එකෙන් තමයි
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඔව් අයියේ ..:( හැබැයි ඉතින් ඒ කාලේ මුදල් වල අගේට හරියන්න මේ ගැනත් සාධාරණ ඇති මන් හිතන්නේ ??

    ඔව් ඒකාලේ රු.600/- පඩිය අරන් පිස්සුවකුත් කෙලෙල මාසේ අන්තිමට රු. 50/- 60/- ඉතිරිත් වෙනවා. කොටුවේ ලංකාදීප පත්තරේ ගහපු Times Building එකේ කැන්ටිමෙන් කාම එකක් කන්න පුළුවන් ර.4/50 කට. යෝගට් එකක් සත 15යි බිස්ටල් එක සත 25 යි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්සර excise duty එක ගෙව්වේ retail shop/wine stores වලින්. ඒ කියන්නේ විකිනිච්ච බඩු වලට. එතකොට හැම වයින් ස්ටෝස එකකම තිබුන මහා විසල පොතක්. එකට කියන්නේ මල පොත කියල. හැමදාම හවසට ඒකෙ සේල්ස් එන්ටර් කරන්න ඕනේ. එක බැලන්ස් ස්ටොක් එකත් එක්ක හරියට තියෙන්නේ ඕනේ. මාසෙකට සැරයක් සුරාබදු නිලදාරීන් එනව එක චේක් කරන්න. ඒගොල්ලෝ ඇවිත් තමයි ඒ මාසෙට ගෙවන්න ඕන සුරා බද්ද හදල දෙන්නේ.

    පහු කාලෙක ලංකා ස්කාගාර සංස්ථාව පුද්ගලික අංශයට වික්කහම ඒක ගත්ත හැරි ජයවර්ධන අලුත් නිතියක් හදුන්වල දුන්න. ප්රෝදක්ෂන් එකට සුරා බදු ගෙවන්න. එතකොට ෆැක්ටරි එකෙන් බඩු එලියට එනකොටම සුරා බද්ද ගෙවිල ඉවරයි. එක කලේ ලංකාවේ තිබුන පොඩි පොඩි ලිකර් කම්පැනි වට්ටන්න. මොකද ප්රෝදක්ෂන් එකට එකපාරටම බදු ගෙවන්න පොඩි පොඩි ලිකර් කම්පැනි වලට හැකියාවක් නැති හින්ද.

    එ වෙනකොට ලංකාවේ නමක් තියන් හිටපු Gilbys එක උනත් වහන්න සිද්ද උන. ඒ Gilbys එකත් හැරී ගත්ත. දැන් Pericyl කියල Old Reserve වගේ බඩු හදන්නේ ඒ කම්පැනි එකෙන් තමයි

    මාම දන්න දේවල්..... :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඔව් ඒකාලේ රු.600/- පඩිය අරන් පිස්සුවකුත් කෙලෙල මාසේ අන්තිමට රු. 50/- 60/- ඉතිරිත් වෙනවා. කොටුවේ ලංකාදීප පත්තරේ ගහපු Times Building එකේ කැන්ටිමෙන් කාම එකක් කන්න පුළුවන් ර.4/50 කට. යෝගට් එකක් සත 15යි බිස්ටල් එක සත 25 යි.

    :):)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඔව් ඒකාලේ රු.600/- පඩිය අරන් පිස්සුවකුත් කෙලෙල මාසේ අන්තිමට රු. 50/- 60/- ඉතිරිත් වෙනවා. කොටුවේ ලංකාදීප පත්තරේ ගහපු Times Building එකේ කැන්ටිමෙන් කාම එකක් කන්න පුළුවන් ර.4/50 කට. යෝගට් එකක් සත 15යි බිස්ටල් එක සත 25 යි.

    දුක හිතෙනවා අෆ්ෆා දැන් අපි ගෙවන ජිවිත ගැන හිතද්දී .....!! මිනිස්සු හොදට කාල අදාල ඉන්න ඇති නේ :):)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වසර 32ක (1983-2015) මතක සටහන්

    මම මුලින්ම ගත්ත බයික් එක HONDA 250 SUPER HAWK - Brand New Rs. 48,000/-

    ඒ කියන්නේ අවුරුදු 7ක සම්පුර්ණ පඩියමනේ
    දැන් කාලේ හොදයිනේ
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වසර 32ක (1983-2015) මතක සටහන්

    මම මුලින්ම ගත්ත බයික් එක HONDA 250 SUPER HAWK - Brand New Rs. 48,000/-

    :):) නිදහසේ ඉන්න වෙලාවට ඕව මතක් කර කර ඉන්නවා කියන්නේ ඉතින් ටෙලියක් බලනවා වගේ තමයි නේ
     
    Status
    Not open for further replies.