කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ කියපු ඔක්කකොම ඇත්ත කියලා පිළිගනිමුකෝ..ඒත් වේ** පුතේ මේ කරුණු තුන උඹ කියපු කාරනේට ගැලපෙන එක / ගලපන හැටි ගැන හරියටම පැහැදිලි කරපන් බලන්න අපිට

    1) වහල් මානසිකත්වයෙන් ඉන්න උන් ( උදා: මහින්දට චන්දෙ දෙන, රාවනා විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන උන් )
    2) සි-බා ලා (සිංහල බෞද්ධ කියල එකක් හදාගෙන, පොරසිටියෙන් ඉන්න දේශප්‍රේමියෝ, හැබැයි පාරෙ යන යන තැන කුනු දාන උන්),
    3) වැඩි පෙනුමක්, පෞර්ශයක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු ඩයල්

    වැඩක් නෑ මචන් කියල.:yes:
    මම මහින්දට නෙවෙයි චන්දෙ දුන්නේ ඒ උනාට හැම හුයන්නටම මහින්ද අල්ලාගන්න එක තමයි වැඩේ :no:.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උබට පුළුවන්ද වෙන එකෙක් ලව්ව පෙට්ටිය කඩා ගෙන ඉන්න කෙල්ලෙක්ව බදින්න ඉස්සෙල්ලා එක කියපන්?
    අපි එක කෙල්ලෙක් එක්කවත් අහවල් වැඩේ කරන්නැතුව ඉන්නේ පො#න කමක්ට හෝ මල්ලි නගින්නේ නැති නිසා නෙමේ අපේ අතිනුත් වැරදි සිද්ද වෙන්නෙ නැතුව ඉන්න මචං අපි හෙන අමාරුවෙන් අපේ virginity එක බේර ගෙන ඉන්නේ කෙල්ලත් කොහොම හරි ඒක තියාගෙන ඉන්න ඕන නිසා තමයි ඔන්න අපිත් දකින් දකින කෙල්ලන්ට කෙලවන උන් නම් අපිත් කෙල්ලන්ගේ කන්‍යාභාවය ගැන බලන්නේ නෑ

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    samahara un innawa melo rahak nathi pawichchi karapu wahanayakta rawatila eka aragena thaman rawatuna bawa danagenath lajjawa wahaganna pawichchi karapu wahana walama hoda kiyana un...mekath ehema scn ekak wage...:rofl::rofl::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ට යකෝ කෙල්ලෝ ගැන මාර අනුකම්පාවක්නේ තියෙන්නේ :shocked:. දැන් මට කියපන්කො ඔය කියන Open minded කෙල්ලෝ කසාද බඳීද්දී කොල්ලෝ ගැනත් ඔය විදිහට හිතනවද කියල. කොල්ලෙක්ගේ පොඩි වැරද්දක් ඇති කෙල්ලටයි නන්දම්මටයි කොල්ලව මරාගෙන කන්න. රස්සාවද, පවුල් පසුබිමද අනන් මනං ඔක්කොම බලලා තමා දුව දෙන්නේ හරියට ලෝකේ ඉන්න එකම කෙල්ල වගේ. හැබැයි කෙල්ල පෙට්ටිය කඩාගෙන ඉඳල මාට්ටු උනොත් සමාව දෙන්නලු :baffled::baffled: කරන්න ඕනේ ඔක්කොම ඒවා කරලා නා මලෙන් උපන් කුමාරිකාවක් හොයන එක වැරදියි. හැබැයි ඉතිං අනිත්පැත්තට කරගන්න ඕනේ ඔක්කොම කරගෙන හරියට දෙකට ගනින්න බෑ වගේ ඉන්න කෙල්ලොත් ඉන්නව ඒ වගේම. උන්ගෙන් අසාදාරනෙට ලක්වෙන අහිංසක කොල්ලෝ ගැනත් කතා කරන්න එපාය.

    මමත් කවදාවත් කෙල්ලෙක්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අහන්නෙත් නෑ චෙක් කරන්න ඕනෙත් නෑ. අදාළ වෙන්නේ දෙන්න අතරේ තියෙන අවබෝදෙ විතරයි. හැබැයි ඉතිං එහෙමයි කියල රට වටේ ගිහින් නන්නත්තාර වුන කෙල්ලේක් වැලේ වැල් නැතුව ඇඟේ එල්ලුනාම බාරගන්න ඔනෙකමකුත් නෑ. එහෙම රට වටේ යන කොල්ලොන්ට පුළුවන් ඒ අයව බාරගන්න. අනික ගොඩක් එවුන් ඕක මාට්ටු උනාට පස්සේ තමා කියන්නේ අනේ sorry මම කියන්න හිටියේ බයට කිවේ නෑ කියල. එතකොට ඉතිං කොච්චර උනත් කොල්ලට හිතෙනව මම රැවටුනා කියල:dull:.

    කොල්ලත් එහෙම රට වටේ කෙල්ලෝ අනාත කරපු එකෙක් නෙවේ නං, වැදගත් විදිහට කෙල්ලෙක් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ඉන්න එකෙක් නං ඉතිං ඌත් කැමතියි තමන්ගේ කෙල්ලත් එහෙම එක්කෙනෙක් වෙනවට. එකේ කිසි වැරද්දක් නෑ. එහෙම හොයන එවුන්ට ගල් යුගේ හණමිටි අදහස් තියෙන එවුන් කියල අපහාස කරන්න කාටවත් බෑ. එක උන්ගේ කැමැත්ත. :baffled:
     
    • Like
    Reactions: IAAW_91

    loweth...:):)
     
    අනිවා. ඇත්ත තමයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔහොම පොර ටෝක් දෙන ගොඩක් එවුන් හනීමුන් එකට යනකොට මුලින්ම පැක් කරන්නේ සුදු රෙද්ද....

    මගේ ගෝත්‍රික මනස නෙමෙයි සුදු කෙල්ලගේ කන්යාබාවය බලන්නේ නෑ කියන ගොඩක් ගෝත්‍රික කලු සුද්දන්ගේ මනස ඔහොම තමයි

    මේ එලකිරිය හරි නපුරුයි අම්මේ... :lol:

    පලවෙනි පෝස්ට් දෙක තුනෙන්ම ත්‍රෙඩ් එක දාපු එකාව නූක් කරලා නේද. ලොල්. :lol::lol: :rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කන්‍යාභාවයේ එක එක ලෙවල් තියෙනවා.
    1. පිරිමි කියන්නෙ කවුද කියලවත් අහල දැකල නැති කන්‍යාවො - අර ඉස්සර බමුනො පොඩි කෙල්ලො වෙන්කරල තියාගෙන ලොකු උනාම කසාද බැන්ද කියන්නෙ.

    2. පිරිමි දැකල තියෙනවා ශිශ්නයක් දැකලවත් නෑ කියන කන්‍යාවො

    3. ශිශ්න දැකල තියෙනවා, අල්ලලවත් නැති කන්‍යාවො

    4. ශිශ්න අල්ලා තියෙනවා ඒත් කටේ, පුකේ, හිලේ දාලා නැති කන්‍යාවො.

    5. කටේ දාල තියෙනවා අධෝ, යෝනිවල දාලා නැති කන්‍යාවො

    6. අධෝමාර්ගයේ ශිශ්නය යවපු යෝනිය පරිස්සම් කරපු කන්‍යාවො

    කොයි ලෙවල් එකේ කන්‍යාවොද ඕනෙ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේක ආයේ ආයේ කියන්න ඕන නෑ නේ. කෙල්ලෙක් ගේ කන්‍යාභාවය හොයන අය ඒ කියන්නේ කොල්ලා සහ එයාගේ නෑදෑයෝ තමනුත් පිරිසිදු නම් එහෙම කරන එකේ වරදක් මම දකින්නේ නෑ. තමන් කෙල්ලෙක් එක්ක ලිංගික සම්බන්ධකම් නොපවත්වනවා නම් තමන්ගේ බිරිඳත් එහෙම කෙනෙක් වෙයි කියන දේ කොල්ලෙක් ගේ හිතේ තියෙන එකේ වරදක් නෑ. ඒ උනත් කරන සෙල්ලම් ඔක්කොම කරලා අන්තිමට කෙල්ලෝ ගානක් අනාථ කරලා ගෙදරින් හොයලා දෙන අහිංසක කෙල්ලව බැඳලා ඒ කෙල්ලගේ පිරිසිදුකම හොයන ඒක නම් අනුමත කරන්න බෑ.

    පස්සේ ප්‍රශ්න ඇතිවෙනවාට වඩා කෙල්ල උනත් තමන්ට අතීතේ සිද්ධ වෙච්ච දේවල් කියලා තිබ්බා නම් ඔය ඔක්කොම ප්‍රශ්න නැතිවෙයි.

    දැන් මේ මම කිව්ව අද ලංකාවට අදාළ වෙනවා ද දන්නේ නෑ. මොකද අපි ඉස්සර හිතන් හිටපු විදිහේ අම්මලා තාත්තලා එක්ක "චරිතෙට" හැදිච්ච කෙල්ලෝ අද නෑ නේ. ඉස්කෝලේ කාලේ ඉඳන් හැමෝම යාලු වෙනවා. යාලු වෙලා නිකන් ඉන්නේ නෑ නේ. මම කියන්නේ නෑ හැමෝම රුම් යනවා කියලා හැබැයි මොකක් හරි ලිංගික සම්බන්ධයක් තියෙනවා නේ. ඔය පෙට්ටිය කඩාගන්නේ නැතුව කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා.

    1. ගුද ලිංගික සම්බන්ධතාවය
    2. මුඛ ලිංගික සම්බන්ධය.
    3. කලවා ආශ්‍රයෙන් කරන ලිංගික ක්‍රියා (ඔය අපි ගල කපනවා කියලා කියන්නේ :P)

    කෙල්ල අන්තිමේ ඔය කරන දේවල් ඔක්කොම කරලා කොල්ලා ගාවට යනවා පිරිසුදු වගේ. එතකොට අපි හිතන් හිටපු දේවල් ඔක්කොම වැරදියි නේ.

    කට්ටිය ඔක්කොම පටලවා ගන්නේ, ප්‍රථම එක්වීමේ ලේ පිටවිම කියන දේ කන්යභාවයට සමාන කරන්න ගිහින්. පෙර ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම කියන දේ කන්යාභාවයට සමාන කරගත්තා නම් මේ අවුල ලෙහෙනවා.

    සුදු රෙද්දේ රතු ලකුණ බලන ඒක හණමිටි දෙයක්. ඒක ආයේ ආයෙත් කියන්න ඕන. ඒ උනත් කන්‍යාභාවය කියන දේ සුදු රෙද්දෙන් ඔබ්බට බලනවා නම් එකේ වරදක් නෑ. (තමන්ගේ බිරිඳ කලින් ලිංගික සම්බන්ධතා පවත්වා නොතිබීම අවශ්‍ය යැයි සිතීම. ඒක එහෙම වෙන්න ඔනද නැද්ද කියන ඒක වෙනම බලන්න ඕන මානසික දෙයක්.)

    ඒක නිසා කොල්ලනේ, අද කාලේ කෙල්ලොන් ගැන විශ්වාස කරන්න කොහොමටවත් බැරි නිසා රතු ලකුණින් කන්‍යාභාවය මනින්න යන්න එපා. මොකද කෙල්ලෝ ඊට වඩා කට්ටය්.

    අපි රතු ලකුණ ගැන නෙවෙයි, ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම ගැන කතා කරමු.

    PS: කන්‍යාභාවය ගැන සලකිලිමත් විම මහින්ද වාදියෙක් විම නොවන බව මතක් කරමි.

    :yes::yes:
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    http://www.elakiri.com/forum/showthread.php?t=1645817

    ඉස්සෙල්ලා කියපන් උඹ මොකටද Room හෙව්වෙ කියලා?:rolleyes:

    ලිඳේ....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කියලා වැඩක් නෑ බන්...අද ඊයේ ඉපදිච්ච් පොඩි එකෙක් පොර ටෝක් දෙනකොට ඇඟේ මාළු නටනවා බන්...දැන් ඉන්න පොඩි කැරියන්ගේ කටනම් තියෙනවා මොනා නැතත්...අර දීල තියෙන points ටික බලහන්...අඬන්නද හිනවෙන්නද මේවට...ඌ කියලා තියෙන එක දෙයක් ඇත්ත...

    "ඒක නිසා මේ වගේ බහුතරයක් කාලකන්නි ඉන්න රටක දිගටම ජීවත් වෙනවනම් ( පුලුවන් තරම් ඉක්මනට පිටවෙලා යන්න කියල තමයි recommend කරන්නේ ) "

    මෙන්න මේකනම් මම අනිවා කරනවා තව ටික දවසකින්...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එළකිරියේ කෙල්ලගේ පෙට්ටිය බලන්නේ නෑ , මට නම් ඔව්වා ගාණක්වත් නෑ, පටලෙන් කොහොමද පිරිසිඳු කම මනින්නේ, හණමිටි අදහස් ගගා පොර ටෝක් දෙන අයියලා තමයි කසාද බැඳලා සුකන්න ඉස්සෙල්ලා කෙල්ලගේ පුකට යටින් සුදු රෙද්දක් එලන්නේ virgin ද බලන්න. මොකද උන් දන්නවා උන් කෙල්ලෝ එක්ක දාපු සෙල්ලම්. ඒ නිසා තමුන්ගේ ගෑණිව උනත් බලන්නේ අන්න ඒ කෝණෙන්.

    හැබැයි ඇහුවොත් නම් කියන්නේ මම හණ මිටි අදහස් කාරයෙක් නෙමෙයි කියලා. ලොල් තමයි. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    lol ugen saddayak na neda

    මූ හිතුවේ ත්‍රෙඩ් එක දැම්මම කට්ටිය මල් මාල දාලා පිලි ගනීවි කියලා :lol:. මූට ත්‍රෙඩ් එකේ වැරදුන වචන පහක් තිබ්බා. මෙන්න මේකේ.

    මහින්දට චන්දෙ දෙන

    සි-බා ලා

    මේක මූ නොදැම්මනම් මූට සප් එකට මීට වඩා කට්ටිය ඉන්නවා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කන්‍යාභාවයේ එක එක ලෙවල් තියෙනවා.
    1. පිරිමි කියන්නෙ කවුද කියලවත් අහල දැකල නැති කන්‍යාවො - අර ඉස්සර බමුනො පොඩි කෙල්ලො වෙන්කරල තියාගෙන ලොකු උනාම කසාද බැන්ද කියන්නෙ.

    2. පිරිමි දැකල තියෙනවා ශිශ්නයක් දැකලවත් නෑ කියන කන්‍යාවො

    3. ශිශ්න දැකල තියෙනවා, අල්ලලවත් නැති කන්‍යාවො

    4. ශිශ්න අල්ලා තියෙනවා ඒත් කටේ, පුකේ, හිලේ දාලා නැති කන්‍යාවො.

    5. කටේ දාල තියෙනවා අධෝ, යෝනිවල දාලා නැති කන්‍යාවො

    6. අධෝමාර්ගයේ ශිශ්නය යවපු යෝනිය පරිස්සම් කරපු කන්‍යාවො

    කොයි ලෙවල් එකේ කන්‍යාවොද ඕනෙ?

    හරියට හරි.
    ලිංගික සම්බන්ධතා වලත් මට්ටම් තියෙනවා.
    අද කොල්ලෙක් එක්ක යාලු වෙච්ච නැති කෙල්ලක් හොයාගන්න බෑ නේ.
    යාලු වෙලා නම් අනිවා අඩුමම තරමේ තොලක් වත් දානවා නේ. අද කාලේ ඊටත් එහා යනවා කියන ඒක සුළු දෙයක්.

    එක්කෝ කොල්ලන් කාලය අනුව මේ තත්වය තේරුම් ගන්න ඕන. තමන්ට ඕන මොන වගේ කෙල්ලක් ද කියලා. මම නම් හිතන්නේ 90% දෙනා ලෙවල් 3 වත් ඇති කියලා.

    පිටරට නම් අවුලක් නෑ. ලිංගික සම්බන්ධතා කියන ඒක සාමාන්‍ය දෙයක් විදිහට දකිනවා. හැබැයි ලංකාවේ තාමත් එහෙම නෑ. වෙනස් වෙයි නමුත් බොහොම ටික ටික. ඒක බලෙන් වෙනස් කරන්න යන රැඩිකල් අය තමයි මෙහෙම ත්‍රෙඩ් දාන්නේ.

    ඉස්සර තමයි යාලු වෙලා නැති කෙල්ලෙක් බඳින්න බලාගෙන ඉන්නේ. දැන් යාලු වෙන ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තාමයි හැමෝම තොලක් දාන එකත් සාමාන්‍යයක්. කොල්ලෝ තමන්ගේ බිරිඳ කලින් කොල්ලා එක්ක තොලක්වත් දාපු නැති කෙනෙක් වෙයි කියලා අපේක්ෂා කරන්නේ නෑ. ඊට අනුව තමන්ගේ මානසික මට්ටම හදාගන්නවා.

    ඉස්සරහට, තව අවුරුදු 20-30 යනකොට අනිත් දේවලුත් සාමාන්‍ය වෙයි.

    එවෙනකන් සමාජය වෙනස් කරන්නේ නැතුව ඉවසන්න. ඕනම නම් ඉතින් වෙන රටකට වත් යන්න
    .
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    :):):)