ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    12243079_789217897891725_3003591631823132463_n.jpg

    western media walata LTTE kiyanne terrorist group ekak neme ne ban. un rebels la.
    dan nan political prisoners la. :lol::lol::lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,414
    6,233

    අලි ලොකුවට FB එකෙත් පින්තුර දාන් මුන් හිනාත් යනවා ඔයි ලංකාවේ තරම් මේ පකිස් ජාතියක් ලොවෙත් නෑ.කොටි ගහන කාලේ ඉතින් මුන් ඉපදිලත් නෑ නේ ඒකාලේ FB ත් නැනේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,414
    6,233
    113
    sira,, a weddi looke ratawal padekata care kare na apiwa , dan paris wala 150 maruna kiyala marenna hadanawa . :frown:

    හිනා වෙන්නද අඩන්නද මන්ද මේ FB වල දාන් ඉන්න ඒවට මුන්.
     
    Nov 29, 2011
    354
    30
    0
    ISIS කියලානේද කියන්නේ මචංන්ලා....රෙද්ද අස්සේ නයි දාගෙන කනවෝ කනවො කියනවා වාගේ වැඩක් තමයි දැන් යුරෝපෙට වෙලා තියෙන්නේ.
    ප්‍රංශය ඒ දවස්වල එල්.ටි.ටියට මහ පරිමාණෙන් සල්ලි එකතු කරපු රටක් බං....
    නමුත් ඔය වාගේ දෙයක් වෙන එක හොඳ දෙයක් නෙමෙයි..කාගේ වුනත් ජිවිත.නමුත් ඒ අය එදා ඒ විදහට හිතුවේ නැහැ.......සරණාඝතයින් ගත්ත එක තමයි ප්‍රධාන වැරැද්ද යුරොපෙට......:dull:

    දැන් යුරොපේ සුද්දන්ට පුළුවන් අසියාවට එන්න...අපිට ISIS ගහනවා කියාගෙන......:oo:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මහ ලොකුවට රුසියාව ගැන කියෙව්වට ,රුසියාව තරම් හම්බයන්ගෙන් කාපු වෙන රටක් යුරෝපේ නෑ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    අලි ලොකුවට FB එකෙත් පින්තුර දාන් මුන් හිනාත් යනවා ඔයි ලංකාවේ තරම් මේ පකිස් ජාතියක් ලොවෙත් නෑ.කොටි ගහන කාලේ ඉතින් මුන් ඉපදිලත් නෑ නේ ඒකාලේ FB ත් නැනේ.

    :lol::lol::lol:රැල්ල මචං:rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ලංකාවේ විතරක් නෙවෙයි යුද්ධ තිබ්බේ ...තාමත් තියනවා ලෝකේ යුද්ද ..

    ප්‍රේ ෆෝ සිරියා /ඉරාක් /ඇෆ්ගනිස්ථාන්/යුක්රේන් /ගසා /ඊශ්‍රායෙල් /ටර්කි /සෝමාලියා /සුඩාන් /ලිබියා /යේමන් ඔක්කොම තමා එහෙමනම්

    ලෝකේ මෙහෙම ආන්දෝලන්ත්මක දෙයක් උනාම ප්රෝෆියිල් පික් වෙනස් කර ගන්න එක ෆෙස්බුකයේ ජනප්‍රියතාව එක්ක අලුතෙන් ඇති උනු දෙයක් ... නේපාලේ භුමිකම්පවේදී /මැලේසියාවේ ෆ්ලයිට් කෙස් එකේදී / සිරියාවේ රෙෆියුගි චයිඩ් කෙස් එකේදී / ලංකාවේ ඇතුලේ මිනිස්සු ලංකාවේ ඇතුලේ වෙච්ච් හමුදුරුවොන්ගේ අපවත් වීමේදී / බොරලන්ද නාය යාමේදී / වගේ කෙස් වලදී ඔහොම පොර්ෆයිල් පික් එක මාරු කරලා ශෝකය ප්‍රකාශ කරා
    ඉතින් ප්‍රන්ශේ එකට එහෙම කරන එකේ වැරැද්ද මොකක්ද ?

    හැමෝම මිනිස්සුනේ ? ඒ මිනිස්සු එහෙම නෙවෙයි කියන්න කාටවත් බැ ..සුනාමි වෙලාවේදී ලෝකේ රටවල් කියක් අපිට උදව් කරාද ? අපේ යුධ්ධේ තියන කාලේ ෆෙස්බුකිය මේ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නැ

    ප්රේ ෆො ෆ්‍රාන්ස් කියනකොට අයි එස් අයි එස් කාරයෝන් නම් අවුල් ගියත් කමක් නැ ..උබල මොකෝ බන් අවුල් ?

    සැ යු : මමනම් ප්‍රොෆයිල් පික් මාරු කලේ නැ ..එහෙම ශෝකය ප්‍රකාශ කිරීමට ප්‍රොෆයිල් පික් මාරු කරන එකේ අමුතු වැරද්දක් දකින්නේ නැ කියලයි කිව්වේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහ ලොකුවට රුසියාව ගැන කියෙව්වට ,රුසියාව තරම් හම්බයන්ගෙන් කාපු වෙන රටක් යුරෝපේ නෑ.

    :lol::lol::lol::lol: කොහේද බන් රැසියාව හම්බයන්ගෙන් කෑවේ? උඹ කතාකරන්නේ තුර්කිය ගැනද, චෙච්නියා ගැනද නැත්තන් ඇෆ්ගනිස්තා‍නේ ගැනද?
     
    • Like
    Reactions: aggregate

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ප්‍රංශ තානතිපති කාර්යාලයේ වැඩ කරන අපේ එකෙක් ඊයේ රෑ මට කිව්වේ, ටෙරාලා 20ක් විතර ආවලූ.මරාගෙන මැරෙන බොම්බයි,වෙඩි තියන උනුයි ඇවිල්ලා තියෙන්නේ,180ක් විතර මලාලූ.ISIS කියලයි මෑන් නම් කිව්වේ,හැබැයි එකෙක්වත් ඉතුරු කරන්නේ නම් නෑ කියලා කිව්වලූ.සාමකාමී නිසා මෙහෙම සීන් එකක් වෙයි කියලා උන් හිතුවේ නෑලූ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අලි ලොකුවට FB එකෙත් පින්තුර දාන් මුන් හිනාත් යනවා ඔයි ලංකාවේ තරම් මේ පකිස් ජාතියක් ලොවෙත් නෑ.කොටි ගහන කාලේ ඉතින් මුන් ඉපදිලත් නෑ නේ ඒකාලේ FB ත් නැනේ.

    Shut up and Pray... :frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවේ විතරක් නෙවෙයි යුද්ධ තිබ්බේ ...තාමත් තියනවා ලෝකේ යුද්ද ..

    ප්‍රේ ෆෝ සිරියා /ඉරාක් /ඇෆ්ගනිස්ථාන්/යුක්රේන් /ගසා /ඊශ්‍රායෙල් /ටර්කි /සෝමාලියා /සුඩාන් /ලිබියා /යේමන් ඔක්කොම තමා එහෙමනම්

    ලෝකේ මෙහෙම ආන්දෝලන්ත්මක දෙයක් උනාම ප්රෝෆියිල් පික් වෙනස් කර ගන්න එක ෆෙස්බුකයේ ජනප්‍රියතාව එක්ක අලුතෙන් ඇති උනු දෙයක් ... නේපාලේ භුමිකම්පවේදී /මැලේසියාවේ ෆ්ලයිට් කෙස් එකේදී / සිරියාවේ රෙෆියුගි චයිඩ් කෙස් එකේදී / ලංකාවේ ඇතුලේ මිනිස්සු ලංකාවේ ඇතුලේ වෙච්ච් හමුදුරුවොන්ගේ අපවත් වීමේදී / බොරලන්ද නාය යාමේදී / වගේ කෙස් වලදී ඔහොම පොර්ෆයිල් පික් එක මාරු කරලා ශෝකය ප්‍රකාශ කරා
    ඉතින් ප්‍රන්ශේ එකට එහෙම කරන එකේ වැරැද්ද මොකක්ද ?

    හැමෝම මිනිස්සුනේ ? ඒ මිනිස්සු එහෙම නෙවෙයි කියන්න කාටවත් බැ ..සුනාමි වෙලාවේදී ලෝකේ රටවල් කියක් අපිට උදව් කරාද ? අපේ යුධ්ධේ තියන කාලේ ෆෙස්බුකිය මේ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නැ

    ප්රේ ෆො ෆ්‍රාන්ස් කියනකොට අයි එස් අයි එස් කාරයෝන් නම් අවුල් ගියත් කමක් නැ ..උබල මොකෝ බන් අවුල් ?

    සැ යු : මමනම් ප්‍රොෆයිල් පික් මාරු කලේ නැ ..එහෙම ශෝකය ප්‍රකාශ කිරීමට ප්‍රොෆයිල් පික් මාරු කරන එකේ අමුතු වැරද්දක් දකින්නේ නැ කියලයි කිව්වේ

    අනේ මන්ද බන් කියල වැඩක් නෑ... :dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    බයි මානසිකත්වයෙන් ඉන්න හරක්ක ඔවවා තේරෙන්නෙ නෑ බන්. උනුත් අර ISIS වගේම තමයි කිසිම දෙයක් හොයලා බලනෙ නැතුව මොකක් හරි දෙයක් අල්ලගෙන කෑ ගහන්න විතරයි දන්නෙ.
     
    • Like
    Reactions: arsehole-froce