නොමිලේ online ඉගෙනගෙන නොමිලේ පිලිගත් සහතිකයක්

dayya kolla

Active member
  • Oct 12, 2015
    128
    47
    28
    නොමිලේ online ඉගෙනගෙන නොමිලේ පිලිගත් සහතිකයක්

    attachment.php

    Repost නම් සොරි වෙන්න ඕනා.
    මම අද කියන්න යන්නෙ ඉගෙන ගන්න කට්ටියට ගොඩක් වැදගත් වෙන වෙබ් සයිට් එකක් ගොඩක් අය මේ සයිට් එක දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි.මේ සයිට් එකේ නම https://alison.com/ මේකෙ විවිධ ක්ෂේත්‍ර ගැන අපිට ගොඩක් හොද පාඨමාලා නොමිලේම ඉදිරිපත් කරල ඒ පාඨමාලා වල ගුණාත්මක භාවයත් ඉතාම ඉහල මට්ටමක තියෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.ආ කියන්න ඕනි මේකෙ certificate කෝස් එක කලාම අපේ සහතිකේ pdf එකක් විදියට නොමිලේ දෙනවා.අපිට ඉතින් print කරගන්න තියෙන්නෙ. diploma කෝස් නොමිලේ කරන්න පුලුවන් හැබැයි ඩිප්ලෝමා certificate එක ගන්න ගානක් ගෙවන්න වෙනවා.

    මේක තමා හම්බවෙන සහතිකේ..
    attachment.php


    අනිත් elakiri යාලුවන්ටත් දැනගන්ඩ bump එකක් දාගෙනම යන්ඩෝ
     

    Attachments

    • Allison diploama ceraticate free online cource by www.aluth.com.jpg
      Allison diploama ceraticate free online cource by www.aluth.com.jpg
      56 KB · Views: 520
    • Online_Education_Alison certaficte by www.aluth.com.gif
      Online_Education_Alison certaficte by www.aluth.com.gif
      15.8 KB · Views: 522
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    attachment.php

    මේකෙ certificate කෝස් එක කලාම අපේ සහතිකේ pdf එකක් විදියට නොමිලේ දෙනවා.අපිට ඉතින් print කරගන්න තියෙන්නෙ. diploma කෝස් නොමිලේ කරන්න පුලුවන් හැබැයි ඩිප්ලෝමා certificate එක ගන්න ගානක් ගෙවන්න වෙනවා.

    PDF කොපිය ගන්නත් ගානක් ගෙවන්න ඕනනේ :(:(