බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිස්සුද බං.. ශැම්පේන් පට්ට රසයිනේ.. අනිත් එක වයින් වගේ නෙමෙයි sparkling ගතිය නිසා බොනකොට අමුතු ආතල් එකක් එනවා.. උඹ බොන්න ඇත්තේ එහෙනම් ඩ්‍රයි ශැම්පේන් එකක් වෙන්න ඇති... :)

    අනේ මන්දා මටනම් අල්ලන්නෙම නෑති ජාතියක් තමා. මම බොන්නෙ නෑහෑ ඔය එහෙන් මෙහෙන් පෙවිලා තියෙන ටිකක් ඈරෙන්න:lol::lol:.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පට්ට ආතල් එකක් ගත්ත ට්‍රිපක් බං ඒක.. වල් ඌරු මස් කිලෝ 5 කුයි.. එවෙලෙම ගලවපු මන්යොක්කා බකට් එකකුයි.. පදවිය වැවෙන් අල්ලපු ගමන් බැදලා ගත්ත වැව් මාලුයි එක්ක කට්ටිය ගැසුවා ගැසිල්ලක්... ආතල් සාගරයයි.. :lol:

    :shocked: :shocked: :shocked: :shocked:
     

    jude.bandara

    Member
    Dec 8, 2007
    29
    2
    3
    බීපුවාම වෙන ආතල් සිද්ධි නම් එමටයි.:growl::no: කොටින්ම wife එක්ක යාළු උනෙත් හොදට ගසලා ඉන්න වෙලාවක :rofl: නුල නම් නියමයි.:yes: මෙන්න මගෙනුත් සිද්දියක්. ෆ්‍රී ටයිම් එකේ සෙට් වෙන විදියට තව දාන්නම්.

    මේක වෙලා තාම සුමාන දෙකයි. හරියටම රග්බි ෆයිනල් එක දවසේ සෙට් වෙලා.
    බැන්දට පස්සේ බොන්න සෙට් වෙනවා කියන්නේ කොහොමද කියලා බැදාපු එවුන් දන්නවා ඇති.:( එත් කොල්ලෝ ටිකත් එක්ක සෙට් වෙන එක තරම් ආතල් එකක් තව ලොවෙත් නැ. :yes:

    ඔන්න එදා සෙට් එක හවස match එක බලන්න සෙට් වෙනවා කියලා කලින්ම news එක එවලා තිබුනේ. සෙට් එක කිවිවේ church youth club සෙට් එක. එක බොක්ක තමයි සෙට් එකටම. :yes: බැන්දට පස්සේ එකේ youth club ඉන්න බැ දෙන්නම අයින් උනා බැන්දට පස්සේ. එත් තාමත් සෙට් වෙනවා පුළුවන් වෙලාවට wifeට කට් එක දාලා..;) මොකද හැම weekend එකේම කට්ටිය සෙට් වෙන නිසා.

    කොහොම හරි අදාල සිද්දිය දවසේ හවසම wifeගේ cousin කෙනෙක් රට ඉදලා ඇවිල්ලා කලින්ම සෙට් උනා. එතැනදී බොහොම පිළිවෙළයි ළමයා . මොකද මාමණ්ඩි, wifeගේ මාමාලා අයියලා ඔක්කොම එතන.:P කොහොම හරි grants බෝතල් 3ක් 4ක් වගේ ඉවරවෙනකොට මම එතනින් සමුදීලා match එක බලන්න සෙට් උනා. ඒ වෙනකොටත් මට ටිකක් වැදිලා තිබ්බේ. එදා කට්ටිය set උනෙත් wifeගේ ලොකු මාමගේ ගෙදර, මොකද මැන්ගේ පුතා අපේ club එකේ. එතනත් vat9 5යි :oo:. ඔන්න දැන් කට්ටියම match එක බලනවා. නැන්දත් ගෙදරනිසා decent එකේ තමයි වැඩේ ගියේ. දැන් වැඩේ නැගලා යනවා. ටික ටික කට්ටියගේ සද්දෙත් ටිකක් වැඩියි. ආතල් ලෝකයයි. අපෙත් ඉන්නවා ඔය චාමර කියලා ඩයල් එකක්. මුවත් කට්ටිය daily bite එකට ගන්නවා. මටත් හොද ගානට සෙට් වේගෙන එනකොට මුට ගේමක් දෙන්න හිතුනා . කට්ටියටම shape එකේ ඇහැක් එහෙම ගහාලා වැඩේට බැස්සා.

    "චාමර උබත් එක්ක තොලක් දාන්න ආසයි බන්." :love:

    කට්ටියම අන්දුන් කුන්දුන් :eek::baffled:. නැන්දා පිටිපස්සේ. :shocked:

    මම හැරිලා බලනකොටම නැන්දා හොයාගන්නත් නැ. සෙට් එකම මට කපුවා දෙහි කැපිල්ලක්, හොදි ඕනේ නැ :growl::angry:. මට මොකද හිතුනේ කියලා උබලම හිතාගනිල්ලා. එදා ඉදල තාම නැන්දවනම් දැක්කත් දැක්කේ නැ වගේ යනවා වාෂ්ප වෙලා.

    කොහොම හරි එදා වැඩේ ඉවර වෙද්දී පාන්දර 3යි. එකත් wife ඇවිත් ඇදගෙන ගියේ. පහුවෙනිදා දවසම ඉවරයි.:baffled: :(
     
    • Like
    Reactions: RIDER89 and laMir

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good Morning Weva!
    උදේ පාන්දර ඇවිත් බැලුවේ සාහිත්‍ය පන්තිය තිබිලද කියලා. හොඳ වෙලාවට හඳේ පෝස්ට් එක දැකලා නෑ.. ඒ නිසා පන්ති නිවාඩු දීලා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Good Morning Weva!
    උදේ පාන්දර ඇවිත් බැලුවේ සාහිත්‍ය පන්තිය තිබිලද කියලා. හොඳ වෙලාවට හඳේ පෝස්ට් එක දැකලා නෑ.. ඒ නිසා පන්ති නිවාඩු දීලා..
    පොඩ්ඩක් පෙන්නපන් කෝ අමතනව ද නැද්ද බලන්න.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩ්ඩක් පෙන්නපන් කෝ අමතනව ද නැද්ද බලන්න.....

    ඉල්ලං කෑම කියන්නේ මෙන්න මේවට තමයි සිංහලෙන්. මං මොකටද තනියම කන්නේ. අරූවත් ගාවගන්නවා..

    http://www.elakiri.com/forum/showpost.php?p=19282826&postcount=803
    http://www.elakiri.com/forum/showpost.php?p=19283101&postcount=806
    http://www.elakiri.com/forum/showpost.php?p=19283112&postcount=807
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉල්ලං කෑම කියන්නේ මෙන්න මේවට තමයි සිංහලෙන්. මං මොකටද තනියම කන්නේ. අරූවත් ගාවගන්නවා..

    http://www.elakiri.com/forum/showpost.php?p=19282826&postcount=803
    http://www.elakiri.com/forum/showpost.php?p=19283101&postcount=806
    http://www.elakiri.com/forum/showpost.php?p=19283112&postcount=807

    :frown: :growl: තොපි යාළුවොද තරහ කාරයොද......?? ආයේ අද දවසට මේ ත්‍රෙඩ් එකේ පස් පාගන්නේ නෑ මම.......!! :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: :growl: තොපි යාළුවොද තරහ කාරයොද......?? ආයේ අද දවසට මේ ත්‍රෙඩ් එකේ පස් පාගන්නේ නෑ මම.......!! :no:

    :frown:
    දැං එතකොට මං තනියම පන්තියේ ඉන්නද කියන්නේ???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉල්ලං කෑම කියන්නේ මෙන්න මේවට තමයි සිංහලෙන්. මං මොකටද තනියම කන්නේ. අරූවත් ගාවගන්නවා..

    http://www.elakiri.com/forum/showpost.php?p=19282826&postcount=803
    http://www.elakiri.com/forum/showpost.php?p=19283101&postcount=806
    http://www.elakiri.com/forum/showpost.php?p=19283112&postcount=807

    :frown: :growl: තොපි යාළුවොද තරහ කාරයොද......?? ආයේ අද දවසට මේ ත්‍රෙඩ් එකේ පස් පාගන්නේ නෑ මම.......!! :no:
    දැන් එතකොට තොපි දෙන්න ම පුර හද වගේ සුදු ද????:growl::growl:
    දෙන්නම තාර බැරල් වල බස්සල ගත්ත වගේ කළුයි. හිතං ඉන්නේ සුදුයි කියල...
    *ක තමා ඉතිං තොපේ සුදු. ඒකත් හෝදන්නේ නැතුව හත් තට්ටුවකින් වැහිල ඇත්තේ මේ දවසවල මොක එකෙක් ගේ කොමොඩ් එක කැඩිල නිසා...ලොල්ස්!:growl::growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැනට අවුරුදු 10ක ඉඳන් වගේ බොනවා.. ජීවිතේටම දෙපාරයි කට් උනේ.. කබ්බා නෑවා..




    :lol::lol::lol:

    මගෙත් ඔහොම එකක් තියනවා...

    උඹ කියද්දි තමයි මතක් උනේ...හිමීට දාන්නම්;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාම ආතල් කතා සෙට් එකක් තියෙනවනේ.. මටත් බීපු කාලේ වුන දේවල් තියෙනවා.. මතක් වෙන හැටියට දාන්නම්.. :)


    දාමු දාමු
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් කියන්න යන එක නම් ආතල් එකක් නම් නෙමේ





    අම්මෝ තුවාල දකිද්දි ඇඟ හිරිවැටෙනවා බං.....කොන්ක්‍රීට් උඩ වැටිල්ල නම් ඕන්නෑ:no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: බතලගොඩ වැව පාරට හැරෙව්වහම 5 වෙනි නැත්නම් 6 වෙනි ගෙදර...... :yes:


    දවසක් විතර ඉන්න බලං එන්නකො එහේ යන්නත් එක්කලා :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: :shocked: මේක බොන්න ප්‍රමෝට් කරන ත්‍රෙඩ් එකක් නෙවේ.......!! :no: :no:



    :yes::yes:


    යාන්තන් බේරං ඉන්න ඉතුරු රෙප් ටිකත් කප්පවන්න හදන්නේ මූ :lol:
     
    Status
    Not open for further replies.