පිස්සුද බං.. ශැම්පේන් පට්ට රසයිනේ.. අනිත් එක වයින් වගේ නෙමෙයි sparkling ගතිය නිසා බොනකොට අමුතු ආතල් එකක් එනවා.. උඹ බොන්න ඇත්තේ එහෙනම් ඩ්රයි ශැම්පේන් එකක් වෙන්න ඇති...![]()
අනේ මන්දා මටනම් අල්ලන්නෙම නෑති ජාතියක් තමා. මම බොන්නෙ නෑහෑ ඔය එහෙන් මෙහෙන් පෙවිලා තියෙන ටිකක් ඈරෙන්න

.

කොටින්ම wife එක්ක යාළු උනෙත් හොදට ගසලා ඉන්න වෙලාවක
නුල නම් නියමයි.
මෙන්න මගෙනුත් සිද්දියක්. ෆ්රී ටයිම් එකේ සෙට් වෙන විදියට තව දාන්නම්.
එත් කොල්ලෝ ටිකත් එක්ක සෙට් වෙන එක තරම් ආතල් එකක් තව ලොවෙත් නැ.
මොකද හැම weekend එකේම කට්ටිය සෙට් වෙන නිසා.
කොහොම හරි grants බෝතල් 3ක් 4ක් වගේ ඉවරවෙනකොට මම එතනින් සමුදීලා match එක බලන්න සෙට් උනා. ඒ වෙනකොටත් මට ටිකක් වැදිලා තිබ්බේ. එදා කට්ටිය set උනෙත් wifeගේ ලොකු මාමගේ ගෙදර, මොකද මැන්ගේ පුතා අපේ club එකේ. එතනත් vat9 5යි
. ඔන්න දැන් කට්ටියම match එක බලනවා. නැන්දත් ගෙදරනිසා decent එකේ තමයි වැඩේ ගියේ. දැන් වැඩේ නැගලා යනවා. ටික ටික කට්ටියගේ සද්දෙත් ටිකක් වැඩියි. ආතල් ලෝකයයි. අපෙත් ඉන්නවා ඔය චාමර කියලා ඩයල් එකක්. මුවත් කට්ටිය daily bite එකට ගන්නවා. මටත් හොද ගානට සෙට් වේගෙන එනකොට මුට ගේමක් දෙන්න හිතුනා . කට්ටියටම shape එකේ ඇහැක් එහෙම ගහාලා වැඩේට බැස්සා.

. නැන්දා පිටිපස්සේ.
. මට මොකද හිතුනේ කියලා උබලම හිතාගනිල්ලා. එදා ඉදල තාම නැන්දවනම් දැක්කත් දැක්කේ නැ වගේ යනවා වාෂ්ප වෙලා.
බතලගොඩ වැව පාරට හැරෙව්වහම 5 වෙනි නැත්නම් 6 වෙනි ගෙදර......