http://www.autoevolution.com/news/c...n-middle-of-back-seat-video-67113.html#agal_0
ලෝකේ හොදම පිස්සෝ ඉන්නේ මෙහේද මන්ද , පික්ෂු හැදෙනවා බන්
මු මේකෙන් අස්පයෝ පදිනවා
දුබායි වල බ්රෑන්ඩ් නිව් පෙජරෝ එක දිරාම් 80000යි.
ලංකාවේ කෝටි ගනන්


http://www.autoevolution.com/news/c...n-middle-of-back-seat-video-67113.html#agal_0
ලෝකේ හොදම පිස්සෝ ඉන්නේ මෙහේද මන්ද , පික්ෂු හැදෙනවා බන්
මු මේකෙන් අස්පයෝ පදිනවා


gana nam saraiඔන්න ඔරිජිනල් නිසාන් පැට්රොල් හොයන අයට මම දැක්ක ඇඩ් එකක්
මේක ඔරිජිනල් කියල කියන්න පුළුවන් විස්තරේ හැටියට , ගැන තමයි සැර
http://ikman.lk/en/ad/nissan-petrol-y60-jeep-1991-for-sale-colombo
මේක ගැන මොකෝ හිතන්නේ..? පොඩි ආසාවක් ආවා දැක්කහම..
http://ikman.lk/en/ad/nissan-petrol-1984-for-sale-colombo-10

1984
owa awe na ban,
32-5xxx walin uda ekak balanna,
body permit unata aulak na, documents ok nam
මොකද්ද මචං 32- 5.. ඒවගෙන් උඩ සීන් එක..?බොඩිය තියලා කියලා තමයි කියන්නේ...මොකද්ද මචං 32- 5.. ඒවගෙන් උඩ සීන් එක..?
Fourth generation (Y60; 1987–1997)
1987n uda ekak ganin
1987ට කලින් ආපු කිසිම නිසන් පැට්රල් පෙනුම තියෙන ජීප් එකක් Y60 නෙමේ ඒ 160 සීරීස් වලට බොඩි තියලා අමුනපුවා. ඒ මරන වලට රැවටෙන්න එපා. නීතිමය ප්රශ්නත් තියෙනවා
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

රත්තරං;19294372 said:මට්ට මචන්...
උබේද වන්ඩිය
6L h1 engine ekak thiyenne u race paddinawa.ඇතුලෙත් මඩ.. හොද ආතල් එකක් ගන්නව ඇති ඕකෙන්Massina ge machan6L h1 engine ekak thiyenne u race paddinawa.
රත්තරං;19304678 said:ඇතුලෙත් මඩ.. හොද ආතල් එකක් ගන්නව ඇති ඕකෙන්
