ඇල්ටො වල කියන ගනන් ඇහුවම එපා වෙනව මචන්. AMW එක අලුත් එකකටත් වඩා ගනන් මේ යක්කු පට්ට ගහපුවා. මරුටි මෙලෝ රහක් නැ. පැදල බැලුව පණ් බයේ යන්න ඕන් බ්‍රේකුත් නැ.
Mඓර්‍අ මැනුඅල් එකක් පැද්ල බැලුව මට නම් අව්ලක් තෙරුනෙ නැ. 2005 එකක්. බාස් කෙනෙක් ගෙනිච්ච බලන්න අපේ තාත්ත කොහෙන්ද හොයා ගත්ත එකෙක්. ඌ පැදල වත් බැලුවේ නැ එන්ගින් ඔයිල් බලල අහ් හොදයි අව්ලක් නැ කිව්ව. ඊට වඩා හොදයි මමම බලාගත්ත නම්. ඒක් ගත්තෙත් නැ කොහොමහරි.
ඩීසල් එව ලෙඩ ගොඩවල් කියල අහල තීයෙන්නෙ නම්. ටිකක් අවුරුද්ද අලුත් එවට තීය්න්නෙ Perodua Kelisa එක තමයි 2007 වත් ගන්න පුලුවන්. ලීස් දාල අලුත් එකක් ගන්න පුලුවන් එත් අපරදෙ කියල හිතෙනව ඔක දෙන්න ගියාම ලක්ශ 5,10 විතර පාඩු නෙ
2000 - 2002 Daihatsu Mira එකට හොද රිවීව්ස් නම් තීයෙනව නෙ මචන්. මන් හිතන් හිටියෙ රිලයබිලිටි පැත්තෙන් හොද බඩ්ඩක් කියල Mira එක.

රත්තරං මාමි ආවහම උඹව හීනෙන් ඈහරවයි.......
මෙලෝ රහක් නැති වාහනයක්...... සීට් එකේ ඉදගෙන AC හොදටම දාගෙන නොගියොත් දාඩිය වැක්කෙරෙනවා.......!!

ඒ වුනාට සුපිරියට තියන් පදින්නත් එල භාන්ඩේ. සැප පහසුව තමයි ඉතිං අඩු..