වින්ඩෝස් 10 දාලා තියන මැශින් එකකට ගහලා බලපන්.
10 dapu pc ekek ne ban. try ekak dennam
වින්ඩෝස් 10 දාලා තියන මැශින් එකකට ගහලා බලපන්.
10 dapu pc ekek ne ban. try ekak dennam
ඕන්න එහෙනම් මාත් දැම්මා හැබැයි තාම පරණ Pic එක
![]()
![]()
කෑප්ටන් Jack Sparrow;19296423 said:




අපේ නං ඉතිං ලොකු සීන් එකක් දාලා නෑ බං.. ටයිල් ලොකුවට තියෙනකොට මට ලේසියි.. හදිස්සියට ටක් ගාලා ටච් කර ගත්තැහැකි නේ
මෙහෙමයි තියං ඉන්නේ
![]()
![]()
මං ගත්ත දවසේ ඉදං ඔහොම තමා බං.. උඹලාගේ ෆොටෝ දකිද්දි නං හිතුනා වෙනසක් කරා නං හොදා කියලාඉස්සර මගේ ටයිල් තිබ්බේ ඔහොම තමා.
ලකිශා කියන්නෙ කෑල්ල වෙන්න ඇති නේ.



ඉස්සර මගේ ටයිල් තිබ්බේ ඔහොම තමා.
ලකිශා කියන්නෙ කෑල්ල වෙන්න ඇති නේ.


ඕං ඉතිං පටං ගත්තාahh oya eliyata enne lakisha![]()
යකෝ තමංගේ සහෝදරීටත් පද හදන කාලයක් නෙව මේකමං ගත්ත දවසේ ඉදං ඔහොම තමා බං.. උඹලාගේ ෆොටෝ දකිද්දි නං හිතුනා වෙනසක් කරා නං හොදා කියලා
නෑ යකෝ.. ඒ පවුලේ කෙනෙක්. .. ආහ් මේ.. ඉස්සර නං FB ටයිල් එකේ දිගටම මගේ කවර් ෆොටෝ එක වැටිලා තිබ්බා. දැං මොකක් හරි නොටිෆිකේෂන් එකක් ආපු ගමං... ඒක වෙනස් වෙනවා නේ![]()
ඕං ඉතිං පටං ගත්තායකෝ තමංගේ සහෝදරීටත් පද හදන කාලයක් නෙව මේක
10 නෙවේ . මෙ 8.110 එකේ හැටි බන් ඒ.
හා බංඅනේ නිකන් පලයන් බන් යන්න.
10 නෙවේ . මෙ 8.1
හා බං






මම දැක්කේ 10 වගේ.
මේ දවස් වල ෆෝන්ස් වලට දිගට හරහට 10 දාන නිසා ඔක්කෝම දැන් මට පේන්නේ 10 වගේ.
ෆේස්බුක් ඇප්,මැසේන්ජර් ඇප් එකේ අප්ඩේට් වගයක් ගියා පහුගිය දවස් වල.
ඒකෙන් නොටිෆිකේශන්ස් අනුව ටයිල් එක මාරු වෙන එක එන්න ඇත්තේ.
අපේ "පෝං කෑලි" වලට 10 කැප නෑලු නේ මහත්තයෝ 
අපේ "පෝං කෑලි" වලට 10 කැප නෑලු නේ මහත්තයෝ
ආ ඒක නිසා වෙන්න ඇති.. close friends ඇඩ් කරලා තියෙන සේරගේම නොටිෆිකේෂන් පෙන්වනවා ටයිල් එකේ..
8.1 හොදිය කියලා හිතෙනවා වෙලාවකට අර TP එකට වඩා. බැටරියත් දවස් එකහමාරක් විතර හිටිනවා
දවස් එකහමාර පුලුවං බං , මං බැක්ග්රව්න්ඩ් ඇප් රන් වෙන එක නතර කරලා තියෙන්නේ. ඒක නිසාද දන්නෑ..හිටපන්කෝ 10 ඔෆිශල් එනකම්.
උබේ දවස් එකාමාරක් තියනවද බන්?
මැක්සානේ.
මගේ 8.1 වලදිත් දවසයි අදින්න පුලුවන්.
10 එකේදිත් දවසයි අදින්න පුලුවන්.
පැය 24 පැය 18 වගේ වයිෆයි ඔන් මගේ.
No static ip optionදවස් එකහමාර පුලුවං බං , මං බැක්ග්රව්න්ඩ් ඇප් රන් වෙන එක නතර කරලා තියෙන්නේ. ඒක නිසාද දන්නෑ..
Wifi වලිං නෙට් යන්න බෑ නේ අපිටNo static ip option
මොබයිල් ඩේටා කමයි.
ගෙදරදි wifi'