windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රේඩ් එකේ වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන අයගේ ලොක් ස්ක්‍රීන් එකයි ස්ටාර්ට් එකයි ස්ක්‍රීන්ශොට්ස් අරන් දාමු බලන්න.
    ස්ක්‍රීන්ශොට්ස් ගන්නේ වොලියුම් අප් එකයි ෆෝන් ලොක් බට්න් එකයි දෙකම එකපාර ඔබලා.
    ඔන්න එහෙනම් මම මගේ එකෙන් පටන් ගන්නවා.
    කස්ටියම දාමු බලන්න තමන්ගේ ඒවත්.

    E8bJSjV.png

    0COSfoT.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ නං ඉතිං ලොකු සීන් එකක් දාලා නෑ බං.. ටයිල් ලොකුවට තියෙනකොට මට ලේසියි.. හදිස්සියට ටක් ගාලා ටච් කර ගත්තැහැකි නේ :cool::lol:
    මෙහෙමයි තියං ඉන්නේ

    ZaWgIml.png

    ZYD1Tj6.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ නං ඉතිං ලොකු සීන් එකක් දාලා නෑ බං.. ටයිල් ලොකුවට තියෙනකොට මට ලේසියි.. හදිස්සියට ටක් ගාලා ටච් කර ගත්තැහැකි නේ :cool::lol:
    මෙහෙමයි තියං ඉන්නේ

    ZaWgIml.png

    ZYD1Tj6.png

    ඉස්සර මගේ ටයිල් තිබ්බේ ඔහොම තමා.
    ලකිශා කියන්නෙ කෑල්ල වෙන්න ඇති නේ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර මගේ ටයිල් තිබ්බේ ඔහොම තමා.
    ලකිශා කියන්නෙ කෑල්ල වෙන්න ඇති නේ.

    මං ගත්ත දවසේ ඉදං ඔහොම තමා බං.. උඹලාගේ ෆොටෝ දකිද්දි නං හිතුනා වෙනසක් කරා නං හොදා කියලා :cool::sorry:
    නෑ යකෝ.. ඒ පවුලේ කෙනෙක්. .. ආහ් මේ.. ඉස්සර නං FB ටයිල් එකේ දිගටම මගේ කවර් ෆොටෝ එක වැටිලා තිබ්බා. දැං මොකක් හරි නොටිෆිකේෂන් එකක් ආපු ගමං... ඒක වෙනස් වෙනවා නේ :eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං ගත්ත දවසේ ඉදං ඔහොම තමා බං.. උඹලාගේ ෆොටෝ දකිද්දි නං හිතුනා වෙනසක් කරා නං හොදා කියලා :cool::sorry:
    නෑ යකෝ.. ඒ පවුලේ කෙනෙක්. .. ආහ් මේ.. ඉස්සර නං FB ටයිල් එකේ දිගටම මගේ කවර් ෆොටෝ එක වැටිලා තිබ්බා. දැං මොකක් හරි නොටිෆිකේෂන් එකක් ආපු ගමං... ඒක වෙනස් වෙනවා නේ :eek:

    10 එකේ හැටි බන් ඒ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10 නෙවේ . මෙ 8.1

    හා බං

    මම දැක්කේ 10 වගේ.
    මේ දවස් වල ෆෝන්ස් වලට දිගට හරහට 10 දාන නිසා ඔක්කෝම දැන් මට පේන්නේ 10 වගේ.
    :lol::lol::lol::lol::lol::lol:
    ෆේස්බුක් ඇප්,මැසේන්ජර් ඇප් එකේ අප්ඩේට් වගයක් ගියා පහුගිය දවස් වල.
    ඒකෙන් නොටිෆිකේශන්ස් අනුව ටයිල් එක මාරු වෙන එක එන්න ඇත්තේ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දැක්කේ 10 වගේ.
    මේ දවස් වල ෆෝන්ස් වලට දිගට හරහට 10 දාන නිසා ඔක්කෝම දැන් මට පේන්නේ 10 වගේ.
    :lol::lol::lol::lol::lol::lol:
    ෆේස්බුක් ඇප්,මැසේන්ජර් ඇප් එකේ අප්ඩේට් වගයක් ගියා පහුගිය දවස් වල.
    ඒකෙන් නොටිෆිකේශන්ස් අනුව ටයිල් එක මාරු වෙන එක එන්න ඇත්තේ.

    :eek: අපේ "පෝං කෑලි" වලට 10 කැප නෑලු නේ මහත්තයෝ :sorry:
    ආ ඒක නිසා වෙන්න ඇති.. close friends ඇඩ් කරලා තියෙන සේරගේම නොටිෆිකේෂන් පෙන්වනවා ටයිල් එකේ..
    8.1 හොදිය කියලා හිතෙනවා වෙලාවකට අර TP එකට වඩා. බැටරියත් දවස් එකහමාරක් විතර හිටිනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :eek: අපේ "පෝං කෑලි" වලට 10 කැප නෑලු නේ මහත්තයෝ :sorry:
    ආ ඒක නිසා වෙන්න ඇති.. close friends ඇඩ් කරලා තියෙන සේරගේම නොටිෆිකේෂන් පෙන්වනවා ටයිල් එකේ..
    8.1 හොදිය කියලා හිතෙනවා වෙලාවකට අර TP එකට වඩා. බැටරියත් දවස් එකහමාරක් විතර හිටිනවා

    හිටපන්කෝ 10 ඔෆිශල් එනකම්.
    උබේ දවස් එකාමාරක් තියනවද බන්?
    මැක්සානේ.
    මගේ 8.1 වලදිත් දවසයි අදින්න පුලුවන්.
    10 එකේදිත් දවසයි අදින්න පුලුවන්.
    පැය 24 පැය 18 වගේ වයිෆයි ඔන් මගේ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිටපන්කෝ 10 ඔෆිශල් එනකම්.
    උබේ දවස් එකාමාරක් තියනවද බන්?
    මැක්සානේ.
    මගේ 8.1 වලදිත් දවසයි අදින්න පුලුවන්.
    10 එකේදිත් දවසයි අදින්න පුලුවන්.
    පැය 24 පැය 18 වගේ වයිෆයි ඔන් මගේ.

    දවස් එකහමාර පුලුවං බං , මං බැක්ග්‍රව්න්ඩ් ඇප් රන් වෙන එක නතර කරලා තියෙන්නේ. ඒක නිසාද දන්නෑ..
    Wifi වලිං නෙට් යන්න බෑ නේ අපිට :sorry: No static ip option
    මොබයිල් ඩේටා කමයි.
    ගෙදරදි wifi'
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දවස් එකහමාර පුලුවං බං , මං බැක්ග්‍රව්න්ඩ් ඇප් රන් වෙන එක නතර කරලා තියෙන්නේ. ඒක නිසාද දන්නෑ..
    Wifi වලිං නෙට් යන්න බෑ නේ අපිට :sorry: No static ip option
    මොබයිල් ඩේටා කමයි.
    ගෙදරදි wifi'

    https://www.microsoft.com/en-us/store/apps/static-ip/9wzdncrds31f
    ඕක ගනින් ගෙවලා.
    පොඩි ගානයිනේ බන්.

    Status
    Not open for further replies.