![]()
ලොව පළමු වරට, ජාත්‍යන්තර තරඟ බිමෙන් සමුගෙන සිටින ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයින්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් පැවත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ.
මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් (Masters Champions League – MCL) යනුවෙන් නම් කර තිබෙන මෙම තරඟාවලිය 2016 ජනවාරි 22 වන දින ආරම්භ වීමට නියමිතය. මේ සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 6 කි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 බැගින් ක්‍රීඩකයින් 90 දෙනෙකු MCL සඳහා තරඟවැදීමට නියමිත අතර මෙම ක්‍රීඩකයින් තෝරාගනීමේ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 27 වැනිදා ඩුබායි හිදී පැවැත්වෙනු ඇත.
MCL තරඟාවලිය සාජා ක්‍රිකට් ස්ටේඩියම් හා ඩුබායි ක්‍රිකට් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් ක්‍රීඩාංගනවලදී පැවැත්වෙනු ඇත.
මේ පිළිබඳව ක්‍රිකට් විචාරකයින් පවසන්නේ IPL ක්‍රිකට් තරඟමාලාවේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් පිරිහෙමින් පවතින මෙවන් අවධියක MCL සඳහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිවනු ඇති බවයි.
![]()
Ela



SA walata gihilla unta adola awe mj last tour ekedi 
fuck you SLC


thirimanne yata aai no chance test wala paw ban 
