මේක උනේ 80 දසකේ අග හරියේ. අවුරුද්ද හරියට මතක නැහැ.
ඒ කලේ අපි තනිකඩ කාලේ කොයි වෙලෙත් යාල යනවා. කොහොම හරි සති අන්තෙකට මම යාල බංගලාවක බුකින් එකක් අරගෙන තිබුනේ. ඒ කලේ සති අන්තෙකට යාල බංගලාවක බුකින් එකක් ගන්න සැහෙන කට්ටක් කන්න ඕනේ. යාල බුකින් සෙන්ටර් එක තිබුනේ කොලබ නව නගර ශාලාව ගාව තියන මහවැලි කේන්ද්රයේ.
එදයින් පස්සේ මුට පිනස නැහැ.



...... 
පට්ට සීන් එක.....
පුදුමයි යාළුවා වදයක් දෙන් නැතුව නිදාගත්තු එක......
පළවෙනි පාරට බොන උන් වැඩි උනාම අමර වදයක්නේ දෙන්නේ![]()
පලවෙනි පාර බීපු එවුන් හරි ජොලි


කෝ බං කථාව?

ජොබක් හොයනවා බන් මේ දවස්වල .... කර කර හිටපු එකෙන් අයින් උනා ....... දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ![]()

ජොබක් හොයනවා බන් මේ දවස්වල .... කර කර හිටපු එකෙන් අයින් උනා ....... දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ![]()



දාන්න හිටපු කතාව නොදා ඉන්න තීරණය කරා මොකද එදා උන දේ ප්රසිද්ද රහසක් නිසා එළකිරියේ . අනිත එක එදා කේස් උන පොර අද වෙනකොට හුග දෙනෙක්ගේ හොද යාලුවෙක් ... මගෙත් හොද යාලුවෙක්
එම තැන එළකිරියේ බැදපු එඋන් විතරක් සෙට් වෙන තැනක් .....
ඉතින් එදා අපිටත් ආරාධනාවක් ලැබුනා ....... ඉතින් එදා අපි බීපු බිමට තමා කට්ටියට තරු පෙනුනේ ....
එදායින් පස්සේ මට , ලසා , චතුපැටියා , කොලු කුමාර , ලෑගා , චාමික යන අයට තහනම් ප්තැනක් උනා ..... ඒ කිව්වේ ආයිත් කතා කලේ නැ බොන්න ..........![]()

ඒ ගානට බිව්වොත් නේ..
ලිමිට් හිතාගන්න බැරුව ගහලා කබ්බ එහෙම දාන්න පටන් ගත්තාම හරි ජොලි![]()
ඔය කියන්නේ මේ වගේ උනහමද
![]()
ඔය ඩබල දැන් ඉන්න තැන බැලුවහම මෙහෙම කාලයක් තිබුනද කියලත් හිතෙනවා



හප්පේ ඔව්..
පැය තුන හතරක් වත් යනකන් ඔළුව උස්සගන්න බෑ මට නම් ඔහොම උනාම
ෆොටෝ දාල අවුලක් වෙයි මාමේ... මේ දෙන්න දැක්කොත් ආයේ බොන එකත් නවත්තයි
බොන එක නවන්වන්න. මේ දෙන්න. එහෙනම් බටහිරෙන් ඉර පායි. අර මම ඉස්සෙල්ල කිව්වේ එකෙක් ඉන්නවා කියල අන්තිම බෝතලේ අග හරියට එනකොට මදි මචන් කියන. අනන් ඌ තමයි ඔය පුටුවේ ඉන්නේ


මේක උනේ 80 දසකේ අග හරියේ. අවුරුද්ද හරියට මතක නැහැ.

![]()
කොහොමද මේ ෆොටෝ පරිස්සම් කරල තියන් ඉන්නේ මාමේ...
ප්රින්ට් කරල ඇල්බම් වල දාල තියන ඒව නම් දැන් කාලේ වෙද්දි සවුත්තු වෙලානේ
කතාවත් මරු
ෆොටෝ 2 මරු.
මාර වටින ෆොටොස් නේද අයියේ, බල බල හිනා වෙන්න පුලුවන් මතක් කර කර![]()
ඇල්බම් නැහැ. ලොකු මල්ලක් තියනවා. ෆොටෝ 1000ක් විතර තියනවා.
..සවුත්තු වෙයි..... 