බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මේක උනේ 80 දසකේ අග හරියේ. අවුරුද්ද හරියට මතක නැහැ.

ඒ කලේ අපි තනිකඩ කාලේ කොයි වෙලෙත් යාල යනවා. කොහොම හරි සති අන්තෙකට මම යාල බංගලාවක බුකින් එකක් අරගෙන තිබුනේ. ඒ කලේ සති අන්තෙකට යාල බංගලාවක බුකින් එකක් ගන්න සැහෙන කට්ටක් කන්න ඕනේ. යාල බුකින් සෙන්ටර් එක තිබුනේ කොලබ නව නගර ශාලාව ගාව තියන මහවැලි කේන්ද්‍රයේ.

බුකින් එක අරන් මම අපේ හැමදාම යන සෙට් එකට පණිවුඩේ දුන්න. නමුත් බුකින් එකට සතියේ දින 2කුත් එක්ක තමයි ලැබුනේ. (බ්‍රහස්පතින්දා - ඉරිදා වෙනකම්) ඒ හින්ද කට්ටිය ගොඩක් හැලුන. අන්තිමට ඉතුරු උනේ මමයි, තව එකෙකුයි විතරයි.

යන්න වහනෙකුත් තියනවා, අතේ සල්ලිත් ගැවසෙනවා නමුත් අපි දෙන්නෙක් ගිහින් වැඩක් නැති හින්ද මම ඔෆිස් එකට ගිහින් open invitation එකක් දුන්න තව දෙන්නෙක් වත් හොයා ගන්න.

කොහොම හරි ඔෆිස් එකේ එකෙක් සෙට් උනා. උගේ නම රොහාන්. හැබැයි උට හැම එකාම කතාකලේ මුස්තා. මුලින්ම මුස්තෆර් කියල පස්සේ මුස්ත කියන නමට කොට කරා.

කොහොම හරි බ්‍රහස්පතින්ද පාන්දර අපි තුන්දෙනා කොලබින් පිටත් උනා. අවශ බොන බඩු තිස්සමහරමෙන් ගම්මු කියල හිතාගෙන.

තිස්සමහාරමෙට ඇවිත් අවශ්‍ය කෑම බඩු ටික අරන් බෝතල් ගන්න වයින් ස්ටෝර්ස් එකට ගියා. එතකොට මුස්ත කියපි මට බොන්න හොද නැහැ පිනස තියනවා කියල.

අපි දෙන්නට දවස් 4කත සැහෙන්න බඩු ගත්ත.

අන්තිම දවසේ රැ අපි දෙන්න එදා වෙනකොට ඉතිරිවෙලා තිබුන කොට කාලි ටික අරන් වැඩ පටන් ගත්ත.

712o2w.jpg

හින්වැව බංගලාව - යල

ඔය ටෝච් එක අල්ලන් ඉන්නේ මුස්ත.

මෙන්න මු එක පාරටම කියපි "මමත් බෝතලයක් ගේනවා කියල" අප්පට සිරි දැන් මූ තමයි දෙය්ය....

මෙන්න මේක බැගි එකෙන් ගනිපි ලොකු කෝඩියල් බෝතලයක් ........... බාගයක් විතර ඉවර අරිෂ්ට බෝතලයක්

මොකද්ද යකෝ මේ කියල ඇහුවහම කියපි අම්ම දුන්න පිනසට බොන්න කියල. ඉතිරි බාගේ කෝ කිලය ඇහුවහම කියපි පහුගිය දවස් 3නෙ බිව්වා කියල.

අපිට බඩ අල්ලන් හිනා.

පස්සේ මගේ යාළුවා උට කතා කරලා දුන්න රම් තුන්ක්කලයි කොක් කාලයි දල වීදුරුවක් මෙක එක හුස්මට බීපන් කියල.

චුට්ට වෙලාවකින් දැක්ක මු zig zag විදිහට බිත්ති වල වැදී වදී දඩස් ගාල අදට වැටුන. ඔලුවේ ඉදන් පොරෝගෙන නිදා ගත්ත.
2nqqskx.jpg

එදයින් පස්සේ මුට පිනස නැහැ.
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේක උනේ 80 දසකේ අග හරියේ. අවුරුද්ද හරියට මතක නැහැ.

ඒ කලේ අපි තනිකඩ කාලේ කොයි වෙලෙත් යාල යනවා. කොහොම හරි සති අන්තෙකට මම යාල බංගලාවක බුකින් එකක් අරගෙන තිබුනේ. ඒ කලේ සති අන්තෙකට යාල බංගලාවක බුකින් එකක් ගන්න සැහෙන කට්ටක් කන්න ඕනේ. යාල බුකින් සෙන්ටර් එක තිබුනේ කොලබ නව නගර ශාලාව ගාව තියන මහවැලි කේන්ද්‍රයේ.

එදයින් පස්සේ මුට පිනස නැහැ.

:lol::lol::lol:

පට්ට සීන් එක.....

පුදුමයි යාළුවා වදයක් දෙන් නැතුව නිදාගත්තු එක:eek:......

පළවෙනි පාරට බොන උන් වැඩි උනාම අමර වදයක්නේ දෙන්නේ:dull:
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:lol::lol::lol:

පට්ට සීන් එක.....

පුදුමයි යාළුවා වදයක් දෙන් නැතුව නිදාගත්තු එක:eek:......

පළවෙනි පාරට බොන උන් වැඩි උනාම අමර වදයක්නේ දෙන්නේ:dull:

පලවෙනි පාර බීපු එවුන් හරි ජොලි
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පලවෙනි පාර බීපු එවුන් හරි ජොලි

ඒ ගානට බිව්වොත් නේ..:)

ලිමිට් හිතාගන්න බැරුව ගහලා කබ්බ එහෙම දාන්න පටන් ගත්තාම හරි ජොලි :baffled:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ජොබක් හොයනවා බන් මේ දවස්වල .... කර කර හිටපු එකෙන් අයින් උනා ....... දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ :(

කිරියේ ත්‍රෙඩ් එකක් දාමු බං.....අනිවා හොයාගන්න පුළුවන් නේ :)
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජොබක් හොයනවා බන් මේ දවස්වල .... කර කර හිටපු එකෙන් අයින් උනා ....... දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ :(

    හිටපං PM එකක් දාන්න..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දාන්න හිටපු කතාව නොදා ඉන්න තීරණය කරා මොකද එදා උන දේ ප්‍රසිද්ද රහසක් නිසා එළකිරියේ . අනිත එක එදා කේස් උන පොර අද වෙනකොට හුග දෙනෙක්ගේ හොද යාලුවෙක් ... මගෙත් හොද යාලුවෙක්

    එම තැන එළකිරියේ බැදපු එඋන් විතරක් සෙට් වෙන තැනක් .....

    ඉතින් එදා අපිටත් ආරාධනාවක් ලැබුනා ....... ඉතින් එදා අපි බීපු බිමට තමා කට්ටියට තරු පෙනුනේ ....

    එදායින් පස්සේ මට , ලසා , චතුපැටියා , කොලු කුමාර , ලෑගා , චාමික යන අයට තහනම් ප්තැනක් උනා ..... ඒ කිව්වේ ආයිත් කතා කලේ නැ බොන්න .......... :lol::lol::lol:
     
    ඔන්න ඔහේ දාපන් නම් ගම් නොදා :dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඒ ගානට බිව්වොත් නේ..:)

    ලිමිට් හිතාගන්න බැරුව ගහලා කබ්බ එහෙම දාන්න පටන් ගත්තාම හරි ජොලි :baffled:

    ඔය කියන්නේ මේ වගේ උනහමද

    15d9e81.jpg

    ඔය ඩබල දැන් ඉන්න තැන බැලුවහම මෙහෙම කාලයක් තිබුනද කියලත් හිතෙනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය කියන්නේ මේ වගේ උනහමද

    15d9e81.jpg

    ඔය ඩබල දැන් ඉන්න තැන බැලුවහම මෙහෙම කාලයක් තිබුනද කියලත් හිතෙනවා

    හප්පේ ඔව්..:)

    පැය තුන හතරක් වත් යනකන් ඔළුව උස්සගන්න බෑ මට නම් ඔහොම උනාම:no:

    ෆොටෝ දාල අවුලක් වෙයි මාමේ... මේ දෙන්න දැක්කොත් ආයේ බොන එකත් නවත්තයි:lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    හප්පේ ඔව්..:)

    පැය තුන හතරක් වත් යනකන් ඔළුව උස්සගන්න බෑ මට නම් ඔහොම උනාම:no:

    ෆොටෝ දාල අවුලක් වෙයි මාමේ... මේ දෙන්න දැක්කොත් ආයේ බොන එකත් නවත්තයි:lol:

    මුන් දෙන්න මේ පැත්තේ එන එවුන් දෙන්නෙක් නෙමෙයි

    බොන එක නවන්වන්න. මේ දෙන්න. එහෙනම් බටහිරෙන් ඉර පායි. අර මම ඉස්සෙල්ල කිව්වේ එකෙක් ඉන්නවා කියල අන්තිම බෝතලේ අග හරියට එනකොට මදි මචන් කියන. අනන් ඌ තමයි ඔය පුටුවේ ඉන්නේ
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොන එක නවන්වන්න. මේ දෙන්න. එහෙනම් බටහිරෙන් ඉර පායි. අර මම ඉස්සෙල්ල කිව්වේ එකෙක් ඉන්නවා කියල අන්තිම බෝතලේ අග හරියට එනකොට මදි මචන් කියන. අනන් ඌ තමයි ඔය පුටුවේ ඉන්නේ

    :shocked::shocked::shocked:

    කොහොමද මේ ෆොටෝ පරිස්සම් කරල තියන් ඉන්නේ මාමේ...

    ප්‍රින්ට් කරල ඇල්බම් වල දාල තියන ඒව නම් දැන් කාලේ වෙද්දි සවුත්තු වෙලානේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked::shocked::shocked:

    කොහොමද මේ ෆොටෝ පරිස්සම් කරල තියන් ඉන්නේ මාමේ...

    ප්‍රින්ට් කරල ඇල්බම් වල දාල තියන ඒව නම් දැන් කාලේ වෙද්දි සවුත්තු වෙලානේ

    ඇල්බම් නැහැ. ලොකු මල්ලක් තියනවා. ෆොටෝ 1000ක් විතර තියනවා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇල්බම් නැහැ. ලොකු මල්ලක් තියනවා. ෆොටෝ 1000ක් විතර තියනවා.

    හෆෝ:shocked:..සවුත්තු වෙයි.....

    සංරක්ෂණය කරා නම් හරි.. ඩී වී ඩී වලට වත්:)
     
    Status
    Not open for further replies.