හි හි එහෙමවත් කමක් නෑ ලියනවානම්මෙගා එකක් ලියන්න කියන්න ඕනි![]()

ඕකනේ බැරි ඉතින්මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
අවුරුදු 4ක් ආපස්සට ගියා වගේ


ආතල් එකෙ ඉන්නව බන්.ආ මචන් කෝමෙයි




අද වැඩ වැඩි වෙලා බන්. 



එක නිසා හරියට එලකිරිය පැත්තෙ එන්නත් බැරි වුනා බන්. මචන් මට ටැබ් එකක් ගත්තා (sony xperia z3 tab compact) .මෙ මගුල් ටැබ් එකෙ සින්හල වැඩ නැ බන් . එලකිරියෙවත් හරියට සින්හල වැඩ නැ. දන්නවනම් root නොකර කරන්න පුලුවන් විදිහක් කියපන්කො. root කරොත් warranty නැතිවෙනව කියනව බන්. 
















download කරහන් ගහන්න නම් වැඩිය data යන්නේ නෑ ,

එත් මේක නෙමෙයි ඉල්ලුවේ තවම එක මග එනවා![]()


ඕකනේ බැරි ඉතින්

Yes..
Umba mokeda inne? Ape clan eka patte waren![]()

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
අවුරුදු 4ක් ආපස්සට ගියා වගේ
ලැප් එකේ නෑ බන් .....වෙලාවක සෙට් වෙමු ඉස්සර වගේ...ත්රෙඩ් එකක් දාල![]()


මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
අවුරුදු 4ක් ආපස්සට ගියා වගේ
මේක පට්ට සින්දුව.කාලෙකින් අහන්නෙමංජුලා කුමාරි ඉන්න visual එක තියෙන්නෙ මෙකේ නේ?