බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

:lol::lol::lol:
තොපිලට පින නෑ බන් ..වෙලාවට අපේ පැත්තේ ඇවිල්ල සෙට් වෙයල්ලා රයිඩර් ලොක්කත් එක්ක
මම සුපිරි බඩු ටිකක් සෙට් කරලා දෙන්නම් :cool::cool:

:rolleyes::rolleyes::rolleyes:

උඹ මාව රා යිඩර් කරන්නද හදන්නේ ආ :angry:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:shocked: ado patta ne ban... :)ohe nawathinna pot eak thiyenawada? podi wel yaaya wage hulan paarak wadila niwadu paduwe inna pot ekak wage?

කකුල පැටලිලා වටුනත් වෙලකට තමා වැටෙන්නේ මෙහේ..

එක්කො වැව් පිටියකට:rofl:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

kurunagella koheda machan balanna lassana place tiyenne..athgal kanda harunama..poddak kiyapanko...:):):)

එහෙනම් ඉතින් යාපහුවෙ යන්න ඕන....

ඇතුගලයි, වැවයි ඇරුනාම ලොකු දෙයක් නෑ.....
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    බම්පියෝ.. බීලත් තියෙනවා දෙපාරත් කබරයා දාලත් තියෙනවා.. දෙපාරම ගෙදරම තමයි..

    බබා ඉපදිලා දවස් 7යි.. මල්ලිගේ පාටියකට ගිහින් බිලා.. බියර් කෑන් 2යි.. මට වැඩිය බොන්න බෑ :D දැන් නම් ඕන බ්‍රෑන්ඩ් එකක් ලාවට බොනව ;) ගෙදර ගිහින් ඇදේ හාන්සි උනා විතරයි.. කබරයා දැම්මා.. උදේ වයිෆ් මූණ බලන්නෙත් නෑ.. මල්ලිටත් බර බරේ දැම්මා :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බම්පියෝ.. බීලත් තියෙනවා දෙපාරත් කබරයා දාලත් තියෙනවා.. දෙපාරම ගෙදරම තමයි..

    බබා ඉපදිලා දවස් 7යි.. මල්ලිගේ පාටියකට ගිහින් බිලා.. බියර් කෑන් 2යි.. මට වැඩිය බොන්න බෑ :D දැන් නම් ඕන බ්‍රෑන්ඩ් එකක් ලාවට බොනව ;) ගෙදර ගිහින් ඇදේ හාන්සි උනා විතරයි.. කබරයා දැම්මා.. උදේ වයිෆ් මූණ බලන්නෙත් නෑ.. මල්ලිටත් බර බරේ දැම්මා :P

    අෆ්ෆා... කුජීතයි නේ... :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකත් පොඩි සීන් එකක්..

    ඉස්සර වැඩ කරපු ඔෆිස් එකේ පාටි එකක් තිබ්බ හවස....ඉතින් කුදාර් වෙන්න ගසලා ගෙදර ආව.....ඒ ආවට පස්සෙ මතක් උනේ එකෙක්ගේ ඩිජිටල් කැම් එකක් මගේ බෑග් එකට දැම්මා..ඌ ආයේ ඒක ගත්තෙ නෑ... බුවාට පහුවදා ට්‍රිපක් යන්න කැම් එකත් ඕනමයි ළු......මාත් ඉතින් කිව්ව එහෙනම් ගෙදර වරෙන් කියලා....වෙලාව රෑ 11:30 ට විතර ඇති

    උගේ ගෙදර ඉඳන් කුරුණෑගල ටවුන් එකට එන්න පැය බාගයක් විතර යනවා... ..කුරුණෑගලට ඇවිත් තව කිලෝමීටර් 12ක් විතර එන්න ඕනේ අපේ ගෙදරටත්.........

    ඒ අස්සේ මට කබරයා යනව හෝ ගාල....ගෙදර හිටියොත් නෝන්ඩි වෙන නිසා හොරෙන්ම දඹුලු පාර අයිනට ගිහින් බස් හෝල්ට් එකේ වාඩි උනා මතකයි....බැම්ම උඩින් ඉඳගෙන කණුවට පොඩි හේත්තුවක් දැම්ම අරූ එනකන් කියලා...

    මෙන්න මේ වගේ හෝල්ට් එකක් තිබුනේ ඒ දවස් වල......

    2Q==
    67226398.jpg

    එක පාරට බයික් එකක් හෝල්ට් එක ඇතුලට දාල කෑගහනවා ඇහුනා නැගිටපන් යකෝ උඹට පිස්සුද කියල..අප්පටසිරි..:shocked::shocked:

    බලද්දි මට නින්ද ගිහින් බස් හෝල්ට් එකේ පැයක් විතර...එහෙම්ම කබරයත් දාල නින්දෙන්ම ලස්සනට පැත්තකට වෙන්න.....

    මොකෙක් හරි ඇවිත් කැම් එකත් අරන්, පර්ස් එකත් සුද්ද කරන් ගියත් එච්චර තමයි..:baffled:

    අරූ ඇවිත් ඇහැරුවේ නැත්නම් මං උදේ වෙනකන් සැප නින්දේ :rofl:

    බීල නින්ද ගියාම මලාට ඇහැරෙන් නෑ යකූ මට:no:
     
    Last edited:
    • Like
    Reactions: laMir

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේකත් පොඩි සීන් එකක්..

    ඉස්සර වැඩ කරපු ඔෆිස් එකේ පාටි එකක් තිබ්බ හවස....ඉතින් කුදාර් වෙන්න ගසලා ගෙදර ආව.....ඒ ආවට පස්සෙ මතක් උනේ එකෙක්ගේ ඩිජිටල් කැම් එකක් මගේ බෑග් එකට දැම්මා..ඌ ආයේ ඒක ගත්තෙ නෑ... බුවාට පහුවදා ට්‍රිපක් යන්න කැම් එකත් ඕනමයි ළු......මාත් ඉතින් කිව්ව එහෙනම් ගෙදර වරෙන් කියලා....වෙලාව රෑ 11:30 ට විතර ඇති

    උගේ ගෙදර ඉඳන් කුරුණෑගල ටවුන් එකට එන්න පැය බාගයක් විතර යනවා... ..කුරුණෑගලට ඇවිත් තව කිලෝමීටර් 12ක් විතර එන්න ඕනේ අපේ ගෙදරටත්.........

    ඒ අස්සේ මට කබරයා යනව හෝ ගාල....ගෙදර හිටියොත් නෝන්ඩි වෙන නිසා හොරෙන්ම දඹුලු පාර අයිනට ගිහින් බස් හෝල්ට් එකේ වාඩි උනා මතකයි....බැම්ම උඩින් ඉඳගෙන කණුවට පොඩි හේත්තුවක් දැම්ම අරූ එනකන් කියලා...

    මෙන්න මේ වගේ හෝල්ට් එකක් තිබුනේ ඒ දවස් වල......

    2Q==

    එක පාරට බයික් එකක් හෝල්ට් එක ඇතුලට දාල කෑගහනවා ඇහුනා නැගිටපන් යකෝ උඹට පිස්සුද කියල..අප්පටසිරි..:shocked::shocked:

    බලද්දි මට නින්ද ගිහින් බස් හෝල්ට් එකේ පැයක් විතර...එහෙම්ම කබරයත් දාල නින්දෙන්ම ලස්සනට පැත්තකට වෙන්න.....

    මොකෙක් හරි ඇවිත් කැම් එකත් අරන්, පර්ස් එකත් සුද්ද කරන් ගියත් එච්චර තමයි..:baffled:

    අරූ ඇවිත් ඇහැරුවේ නැත්නම් මං උදේ වෙනකන් සැප නින්දේ :rofl:

    බීල නින්ද ගියාම මලාට ඇහැරෙන් නෑ යකූ මට:no:

    :lol::lol::lol:
    මොකක්ද බන් අර දාල තියෙන ඉමේජ් එක :baffled::baffled:
    පෙන්නේ නෑ :no:
     
    Status
    Not open for further replies.