good good.
Bothalekui, bite ekakui, dungkuru kikai gaththath 1000 withara ithuru wenawa

චියර්ස්.....![]()
චියර්ස්
good good.
Bothalekui, bite ekakui, dungkuru kikai gaththath 1000 withara ithuru wenawa

චියර්ස්.....![]()
වලියක් ඇදගන්නද?
එපාද?
වලියක් ඇදගන්නද?
එපාද?
වලියක් ඇදගන්නද?
එපාද?
වලියක් ඇදගන්නද?
එපාද?
වලියක් ඇදගන්නද?
එපාද?
වලියක් ඇදගන්නද?
එපාද?

පොඩ්ඩක් ඉන්න බලන්න......
මරු ත්‍රෙඩ් එකක් තිබ්බා..ක්ලෝස් කරලද දන්නෙ නෑ...කතාවක් කියන ත්‍රෙඩ් එකක් තිබ්බේ
http://www.elakiri.com/forum/showthread.php?t=1710381&page=5
චැහ්..ක්ලෝස් කරලනේ

පොඩ්ඩක් ඉන්න බලන්න......
මරු ත්‍රෙඩ් එකක් තිබ්බා..ක්ලෝස් කරලද දන්නෙ නෑ...කතාවක් කියන ත්‍රෙඩ් එකක් තිබ්බේ
http://www.elakiri.com/forum/showthread.php?t=1710381&page=5
චැහ්..ක්ලෝස් කරලනේ

උඹ තමයි කතා හැදුවේ![]()
පිස්සුද බං මම ලස්සන කරලා ගන්න හැදුවේ, කට්ටිය ත්‍රෙඩ් එක චෝර කරපු නිසා, පොඩික් අවුට් ගියා
උඹ තමයි කතා හැදුවේ![]()
![]()
සුන්දර අතීතය

කිරියේ මෑතකාලයේ පහල වූ ආතල් මට්ටමේ නූලකි මෙය. ඒ නිසා ත්‍රෙඩ් එක කෑමෙන් මා වැලකී සිටිනා බව කරුණාවෙන් සලකන්න...
![]()

වෙරිමරගාතේ පොල්තෙල් කියා ගම් බෝතලයක් හිසේ ගල්වාගත් අයකු හිසේ තැවරුණු ගම් ඉවත් කර ගැනීමට නිවැසියන්ට හොරෙන් තොප්පියක් දමා නගරයේ කොණ්ඩය කැපීමට එද්දී තොප්පිය ද හිසේ ඇලවී තිබූ සිද්ධියක් දඹුල්ල නගරයෙන් පෙරේදා (16) දින වාර්තා විය.
දඹුල්ල නගර මධ්‍යයේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරන අයකු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා නිවසට ගොස් ඇත්තේ බිරියට හා දරුවන්ට ගඳ නොවැදෙන්නට සිතාගෙනය. ගිය ගමන් ඔහු නාගෙන දියනියගේ කාමරයට ගොස් පවුඩර් හා සුවඳ විලවුන් ද ගල්වාගෙන හිස පීරීමට පොල්තෙල් යැයි සිතා දියණියගේ ගම්බෝතලය විවෘත කැර හිසේ ගල්වාගෙන ඇත.
නිවැසියන්ට නොකියා දඹුල්ල නගරයට පැමිණි ඔහු හිසේ දමාගෙන ආ තොප්පිය ගැලවීමට සහ ගම් යැවීමට රුපියල් 500ක මුදලක් සැලූන් එකට දී මේ බව කිසිවකුටත් හෙළි නොකරන්නැයි කියා එළියට බහින විට තමන් වැඩ කරන ආයතනයේ සේවකයකු එම ස්ථානයට පැමිණ ඇත්තේ රැුවුල කැපීම සඳහාය. සැඟවීමට ගිය සිද්ධිය අවසානයේ දඹුල්ල නගරය පුරා ප්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත නොවීය.
කිරියේ මෑතකාලයේ පහල වූ ආතල් මට්ටමේ නූලකි මෙය. ඒ නිසා ත්‍රෙඩ් එක කෑමෙන් මා වැලකී සිටිනා බව කරුණාවෙන් සලකන්න...
![]()
ලොකු දෙයක්...කිරියේ මෑතකාලයේ පහල වූ ආතල් මට්ටමේ නූලකි මෙය. ඒ නිසා ත්‍රෙඩ් එක කෑමෙන් මා වැලකී සිටිනා බව කරුණාවෙන් සලකන්න...
![]()

මෙහෙමයි වෙන්නේ. මම කථාවක් පටන් ගන්නවා. කථාවේ කෑල්ලක් මම කියනවා.
ලොකු දෙයක්...
ස්තූතියි!

මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙන හැඩයි. නැත්තම් බඩා මාමි බොන එක නවත්තයි...![]()
කන් කරච්චලේ අහන් බොනවට වඩා හොදා නොබී ඉන්නවා.......!! 
කන් කරච්චලේ අහන් බොනවට වඩා හොදා නොබී ඉන්නවා.......!!
![]()