බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?

    වලියක් ඇදගන්නද?
    එපාද?

    පොඩ්ඩක් ඉන්න බලන්න......

    මරු ත්‍රෙඩ් එකක් තිබ්බා..ක්ලෝස් කරලද දන්නෙ නෑ...කතාවක් කියන ත්‍රෙඩ් එකක් තිබ්බේ:baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1710381&page=5

    චැහ්..ක්ලෝස් කරලනේ :(
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    වෙරිමරගාතේ පොල්තෙල් කියා ගම් බෝතලයක් හිසේ ගල්වාගත් අයකු හිසේ තැවරුණු ගම් ඉවත් කර ගැනීමට නිවැසියන්ට හොරෙන් තොප්පියක් දමා නගරයේ කොණ්ඩය කැපීමට එද්දී තොප්පිය ද හිසේ ඇලවී තිබූ සිද්ධියක් දඹුල්ල නගරයෙන් පෙරේදා (16) දින වාර්තා විය.

    දඹුල්ල නගර මධ්‍යයේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරන අයකු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා නිවසට ගොස් ඇත්තේ බිරියට හා දරුවන්ට ගඳ නොවැදෙන්නට සිතාගෙනය. ගිය ගමන් ඔහු නාගෙන දියනියගේ කාමරයට ගොස් පවුඩර් හා සුවඳ විලවුන් ද ගල්වාගෙන හිස පීරීමට පොල්තෙල් යැයි සිතා දියණියගේ ගම්බෝතලය විවෘත කැර හිසේ ගල්වාගෙන ඇත.

    නිවැසියන්ට නොකියා දඹුල්ල නගරයට පැමිණි ඔහු හිසේ දමාගෙන ආ තොප්පිය ගැලවීමට සහ ගම් යැවීමට රුපියල් 500ක මුදලක් සැලූන් එකට දී මේ බව කිසිවකුටත් හෙළි නොකරන්නැයි කියා එළියට බහින විට තමන් වැඩ කරන ආයතනයේ සේවකයකු එම ස්ථානයට පැමිණ ඇත්තේ රැුවුල කැපීම සඳහාය. සැඟවීමට ගිය සිද්ධිය අවසානයේ දඹුල්ල නගරය පුරා ප‍්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත නොවීය.
     
    • Like
    Reactions: laMir and RIDER89

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරියේ මෑතකාලයේ පහල වූ ආතල් මට්ටමේ නූලකි මෙය. ඒ නිසා ත්‍රෙඩ් එක කෑමෙන් මා වැලකී සිටිනා බව කරුණාවෙන් සලකන්න...
    :)
     
    අරු චිත්තයක් ද කොහෙද :growl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කිරියේ මෑතකාලයේ පහල වූ ආතල් මට්ටමේ නූලකි මෙය. ඒ නිසා ත්‍රෙඩ් එක කෑමෙන් මා වැලකී සිටිනා බව කරුණාවෙන් සලකන්න...
    :)

    මෙහෙමයි වෙන්නේ. මම කථාවක් පටන් ගන්නවා. කථාවේ කෑල්ලක් මම කියනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිරියේ මෑතකාලයේ පහල වූ ආතල් මට්ටමේ නූලකි මෙය. ඒ නිසා ත්‍රෙඩ් එක කෑමෙන් මා වැලකී සිටිනා බව කරුණාවෙන් සලකන්න...
    :)
    ලොකු දෙයක්...:nerd:
    ස්තූතියි!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙන හැඩයි. නැත්තම් බඩා මාමි බොන එක නවත්තයි... :lol:

    :baffled: කන් කරච්චලේ අහන් බොනවට වඩා හොදා නොබී ඉන්නවා.......!! :dull:
     
    Status
    Not open for further replies.