මොකා කිව්වා..උබ මාව දැක්කද බන් ..!!
හුටා ..
හතරයි කාලට වරෙන්කො මගේ crush එක පෙන්නන්න ..උබලට සහෙන්ට රිදෙයි ...!!
එත් එකී බැදලා බන් ..ලගදි ආරංච් උනේ
හිටපන් හෙට ඇවිල්ලම කතා කරන්නම් බොට
....
ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වෙනවා ඕයි උඹලෑ ඔෆිස් ඇරිලා යන ටයිම් එකට ඒ හරියෙන් යද්දි

....ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වෙනවා ඕයි උඹලෑ ඔෆිස් ඇරිලා යන ටයිම් එකට ඒ හරියෙන් යද්දි







