පුටින් වගේද යකෝ සිරිසේන..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    පුටින් වගේද යකෝ සිරිසේන..

    12278915_474853879384876_5736535927434337968_n.jpg

    11251853_10153353713572637_4754465801500383903_n.jpg

    ත්‍රස්තවාදීන්ට සමාව දීම දෙවියන් වහන්සේට අයිති වැඩකි.
    උන්ව දෙවියන් වහන්සේ ලගට පිටත් කිරීම මගේ වැඩකි.
    ---------පුටින්------------

    ඒකට,
    පුටින් වගේ නැති කටින් බතල හිටවන මාටිං කෙනෙක් අපිට ඉන්නේ !
    ආ... නැත්ද හිටං :lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Madz619

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    mama sirawata ahanne.. dan eelanga chandedida mahinda pakshikayo chande danne mona pakshayatada? SLFP/UPFA danna bane sirasena eke lokkane :(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    - ජාතික ගීය දෙමළෙට හරවන්න දීල
    - ඉන්දියාවෙ ධීවරයින් යැයි කියාගන්නා රැලට අපෙ මුහුදෙ මාලු ටික කොල්ලකන්න අවසර දීල
    - ටීඑන් ඒ එකට ඕන විදියට කොටි නිදහස් කරල
    - විග්නේෂ්වරන්ට ඕන විදියට උතුරෙ අධි ආරක්ෂක කලාප අයින් කරල
    - හයිබිඩ් උසාවි පිහිටුවල රණවිරැවන් බිල්ලට දීල
    - සප්තා ගිවිසුම යැයි කියන සියතින් ගෙල සිදගැනීමේ ලියවිල්ලට පණ දෙමින්
    මේ සනසන්න යන්නේ යන්නෙ කාවද....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පැටියා;19308482 said:
    බයියො තාම අඬනවා :lol:

    අඩනව නෙවෙයි මචන් ඇඩෙනව...
    අපට හා රටට වෙන්න යන දේ දැකල...
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,824
    2,382
    113
    හොද වෙලාවට බන් ප්‍රබාකරන්ව යුද්දෙන් මැරුනේ .බැරි වෙලා වත් ඌව පන පිටින් අල්ලගත්තනම් හෙම මේ යක්කු ඌ වත් අනිවා නිදොස් කොට නිදහස් කරල ලොකු තනතුරකුත් දෙනවා :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Sachira123

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    හොද වෙලාවට බන් ප්‍රබාකරන්ව යුද්දෙන් මැරුනේ .බැරි වෙලා වත් ඌව පන පිටින් අල්ලගත්තනම් හෙම මේ යක්කු ඌ වත් අනිවා නිදොස් කොට නිදහස් කරල ලොකු තනතුරකුත් දෙනවා :angry::angry::angry::angry:

    සිරාවට...
     
    :yes::yes::yes:
     
    • Like
    Reactions: lasithh

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අපරාදේ මූට චන්දෙ දුන්නේ කියල හිතෙනවා වෙලාවකට..මහින්දය හොරා උනත් මෙහෙම පජාත වැඩ කරේ නැහැ..මුන් කියලත් හොරුනේ..රවිය කියන්නේ කොහොමත් හොද එකෙක් නෙමෙයිනේ...අරුන් හොරා කාල අඩු ගානේ මොක මොකවත් හරි කරා රටට..මුන් හොරා කනවා විතරනේ...බඩු මිලත් සෑහෙන්න වැඩි වෙලා...කිසි මගුලක් ආයේ අඩු වෙන එකක් නැහැ..වාහන ගන්න එකත් සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් ම වෙලා ඉවරයි..

    තාමත් අපේ රටේ මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන උන්ගේ කකුල් ලෙවකන්න යනවනේ මෙච්චර වැරදි දැක දැක..මහින්දත් එපා, රනියත් එපා, මයිත්රීත් එපා, මේ රට දියුණු කරන මිනිහෙක් ඕනේ කියන අදහස කවදා අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙයිද...

    එතකන් අපේ රට හැම දාම එක තැනම පල් වෙවී තියේවි :(
     
    • Like
    Reactions: Sheenmax

    12279228_1260223250661835_3980655350947714783_n.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපරාදේ මූට චන්දෙ දුන්නේ කියල හිතෙනවා වෙලාවකට..මහින්දය හොරා උනත් මෙහෙම පජාත වැඩ කරේ නැහැ..මුන් කියලත් හොරුනේ..රවිය කියන්නේ කොහොමත් හොද එකෙක් නෙමෙයිනේ...අරුන් හොරා කාල අඩු ගානේ මොක මොකවත් හරි කරා රටට..මුන් හොරා කනවා විතරනේ...බඩු මිලත් සෑහෙන්න වැඩි වෙලා...කිසි මගුලක් ආයේ අඩු වෙන එකක් නැහැ..වාහන ගන්න එකත් සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් ම වෙලා ඉවරයි..

    තාමත් අපේ රටේ මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන උන්ගේ කකුල් ලෙවකන්න යනවනේ මෙච්චර වැරදි දැක දැක..මහින්දත් එපා, රනියත් එපා, මයිත්රීත් එපා, මේ රට දියුණු කරන මිනිහෙක් ඕනේ කියන අදහස කවදා අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙයිද...

    එතකන් අපේ රට හැම දාම එක තැනම පල් වෙවී තියේවි :(

    :dull: damn true
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    අනිවා..උබේ කතාවට මම 100% ක් එකගයි...උන්ට හපන් මුන් බලං ගියාම..මුන් මිනිස්සුන්ගේ අසරණ කමින් සිරිසේනව සරල වෙස් මුණක් දාලා මිනිස්සුන්ගේ අඔලු වලට ලස්සන සුරන්ගනා කතා ටිකක් ඇතුල් කරලා බලේ අල්ල ගත්තා..මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට උනේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්...දැන්වත් මේ අපේ හරක් මේ බයි ටොයි වහල් කමින් මිදුනොත් හොදයි..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    පැටියා;19308482 said:
    බයියො තාම අඬනවා :lol:

    me yana vidiya nam ratata honda vidiyak neme ban.antimata mun rata loku awlaka patalawanawa shuwer.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අපරාදේ මූට චන්දෙ දුන්නේ කියල හිතෙනවා වෙලාවකට..මහින්දය හොරා උනත් මෙහෙම පජාත වැඩ කරේ නැහැ..මුන් කියලත් හොරුනේ..රවිය කියන්නේ කොහොමත් හොද එකෙක් නෙමෙයිනේ...අරුන් හොරා කාල අඩු ගානේ මොක මොකවත් හරි කරා රටට..මුන් හොරා කනවා විතරනේ...බඩු මිලත් සෑහෙන්න වැඩි වෙලා...කිසි මගුලක් ආයේ අඩු වෙන එකක් නැහැ..වාහන ගන්න එකත් සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් ම වෙලා ඉවරයි..

    තාමත් අපේ රටේ මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන උන්ගේ කකුල් ලෙවකන්න යනවනේ මෙච්චර වැරදි දැක දැක..මහින්දත් එපා, රනියත් එපා, මයිත්රීත් එපා, මේ රට දියුණු කරන මිනිහෙක් ඕනේ කියන අදහස කවදා අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙයිද...

    එතකන් අපේ රට හැම දාම එක තැනම පල් වෙවී තියේවි :(

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    :P:rolleyes:

    :dull: damn true

    :yes::D

    ජන්තු අයියා;19308942 said:

    අනිවා..උබේ කතාවට මම 100% ක් එකගයි...උන්ට හපන් මුන් බලං ගියාම..මුන් මිනිස්සුන්ගේ අසරණ කමින් සිරිසේනව සරල වෙස් මුණක් දාලා මිනිස්සුන්ගේ අඔලු වලට ලස්සන සුරන්ගනා කතා ටිකක් ඇතුල් කරලා බලේ අල්ල ගත්තා..මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට උනේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්...දැන්වත් මේ අපේ හරක් මේ බයි ටොයි වහල් කමින් මිදුනොත් හොදයි..

    මෙන්න මේක වෙනකන් අපේ රට හැමදාම මේ වලේ තමා..මිනිස්සු තේරුම් ගන්නේ නැහැ නේ ඕක... :yes::yes:

    :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,484
    16,282

    11.gif