ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මචං ඉක්මන් එකේ ඇති හොදට බලන්න. ඉරිදා ලංකාදීප පත්තරේ අරං බලන්න ඒකෙ ගොඩක් තියනවා.

    Thanks machan. Rep++ :)
     

    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    මචං අපේ තිබ්බේ ටොයොටා Carina 170 ක්.. තේල් කිරිල්ල නම් ටිකක් අඩුයි. අත් පට්ට කාර් එක මචං.. පට්ටම සැපක් තියෙන්නේ. දැන් සති 2කට කලින් දුන්න බං.. කාර් එක දුන්න දවසේ පට්ටම දුකයි මචං.. මං පොඩි කලේ ඉදන් අසම වහනයක්. අනික මං ගොඩක් හැදුව ලයිට් දාලා හැදුවේ.
    දැන් 110 එකක් ගන්න හිතන් ඉන්න මචං. එත් අතේ තියන්නේ 15 යි. නෙත්තම් EP 91 හරි තමා බලන්නේ. එත් ඒ ගනන් වලට නෑ බං වහන.. 100 පරන (G grade, F/option, auto, petrol 300) එකක් පුලුවන් වෙයි නෙද මචං??
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අලුත් වාහනයක් ගන්ඩ සල්ලි නැති හින්ද modify කරපු පරණ එකක් ගන්ඩ බැලුවෙ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    http://ikman.lk/en/ad/toyota-auto-efi-1978-for-sale-colombo

    මේ වගේ ඒකක් ගත්තොත් හැමදාම ගැරේජ් වල ඉන්ඩ වෙයිද බන්

    මේවනම් දැන් ගන්න එපා මචං. අඩුම B11, ලාන්සර් බොක්ස් වත් ගන්න. දැන් B211 වත් ගන්න එපා පාට්ස් මාර ගනං.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    :lol::lol: අල්මාරියේ දාලා තිබුන එකක්.

    තැන්කූ Mr.Tom
    ලංකාවට අාපු ගමන් කාර් කට්ටක් හොයාගන්ඩ වෙන්ව අඩුගානට
     

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    TOM අය්යේ දැන් ඉතින් වාහන ගණන වැඩි උනානේ. මේ දවස් වල ලක්ෂ 10 විතර ගන්න පුළුවන් හොද වාහන මොනවද ????????
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    TOM අය්යේ දැන් ඉතින් වාහන ගණන වැඩි උනානේ. මේ දවස් වල ලක්ෂ 10 විතර ගන්න පුළුවන් හොද වාහන මොනවද ????????

    ඒ ගනං වලට තිබුන ජපන් වාහන වලනම් ලොකු වෙනසක් නෑ මල්ලි. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තැන්කු වේවා අය්යේ...........
    http://ikman.lk/en/ad/suzuki-zen-2008-for-sale-gampaha

    මේවගේ ඒවා ගැන මොකද හිතන්නේ අය්යේ.......

    ඕකෙ නම් ෆිනෑන්ස් ඇත්තේ. නැත්තං ඔය ගානට දෙයිද. :sorry: සෙන් එක අව්ලක් නෑ. නමුත් ගානේ හැටියට පාඩුයි කියල හිතෙන්නේ. සෙන් එකට වඩා මාච් එක සැහෙන්න හොදයි. 10 වගේ නම් ඉතිං ඩොක්ටසනියක් තමයි.