මචං ඉක්මන් එකේ ඇති හොදට බලන්න. ඉරිදා ලංකාදීප පත්තරේ අරං බලන්න ඒකෙ ගොඩක් තියනවා.

http://ikman.lk/en/ad/toyota-auto-efi-1978-for-sale-colombo
මේ වගේ ඒකක් ගත්තොත් හැමදාම ගැරේජ් වල ඉන්ඩ වෙයිද බන්
http://ikman.lk/en/ad/toyota-auto-efi-1978-for-sale-colombo
මේ වගේ ඒකක් ගත්තොත් හැමදාම ගැරේජ් වල ඉන්ඩ වෙයිද බන්

අල්මාරියේ දාලා තිබුන එකක්.
TOM අය්යේ දැන් ඉතින් වාහන ගණන වැඩි උනානේ. මේ දවස් වල ලක්ෂ 10 විතර ගන්න පුළුවන් හොද වාහන මොනවද ????????

ඒ ගනං වලට තිබුන ජපන් වාහන වලනම් ලොකු වෙනසක් නෑ මල්ලි.![]()
තැන්කු වේවා අය්යේ...........
http://ikman.lk/en/ad/suzuki-zen-2008-for-sale-gampaha
මේවගේ ඒවා ගැන මොකද හිතන්නේ අය්යේ.......
සෙන් එක අව්ලක් නෑ. නමුත් ගානේ හැටියට පාඩුයි කියල හිතෙන්නේ. සෙන් එකට වඩා මාච් එක සැහෙන්න හොදයි. 10 වගේ නම් ඉතිං ඩොක්ටසනියක් තමයි.