☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Up Country යනවනම් හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
    ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
    තව කෑමට හොද තැන් එහෙම.

    යන ගමන් පොලිස් කාරයෙක්ගේ තොප්පිය වැටෙන්න පාරක් දුන්න නම්, හොඳට කන්න පුළුවන් බං නොමිලේම...

    අඹේවෙල කිවුවම මතක් උනේ, අද උදේ වැඩට එද්දී අක්ක කෙනෙක් දැක්කම මතක් උනේ අඹේවෙල...:P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මූන් ප්ලේන්ස්, පිදුරුතලාගල, ෆාම් දෙකක් තියේ. හයිලන්ඩ් එකටත් යන්න පුළුවන්

    මූන් ප්ලේන්ස් ඒ මොකක්ද, හයිලන්ඩ් එක කොහෙද තියෙන්නේ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    පොලිස්කාරයා කොයි පාරෙන්ද යන්නේ?

    කිතුල්ගල පැත්තෙන්, වටවල-නොවුඩ්-බොගවන්තලාව බෙලිහුල් ඔය හරහා බණ්ඩාර වෙල
    බණ්ඩාරවෙල-ඔහිය-හෝර්ටන්ප්ලෙස්-අබේවල හරහා නුවර එළිය
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Belihul oya paththen yanavanam Bambarakandata yanna puluvan ne, ehemama Adisham ekata yannath puluvan :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිතුල්ගල පැත්තෙන්, වටවල-නොවුඩ්-බොගවන්තලාව බෙලිහුල් ඔය හරහා බණ්ඩාර වෙල
    බණ්ඩාරවෙල-ඔහිය-හෝර්ටන්ප්ලෙස්-අබේවල හරහා නුවර එළිය

    391448_195055160625984_47228186_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිතුල්ගල පැත්තෙන්, වටවල-නොවුඩ්-බොගවන්තලාව බෙලිහුල් ඔය හරහා බණ්ඩාර වෙල
    බණ්ඩාරවෙල-ඔහිය-හෝර්ටන්ප්ලෙස්-අබේවල හරහා නුවර එළිය

    දියාඇලි සෙට් එකක්ම තියෙනවා බෙලිහුල්ඔය යනවා නම්. සමනළවැව ඩෑම් එක තියෙනවා. බඹරකන්ද, දූවිලි ඇල්ල, සුරතලී ඇල්ල, ගලගම ඇල්ල, පහන්තුඩ ඇල්ල. තකොට නාන්න බෙලිහුල් ඔය, හිරිකටු ඔය තියෙනවා. ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දියාඇලි සෙට් එකක්ම තියෙනවා බෙලිහුල්ඔය යනවා නම්. සමනළවැව ඩෑම් එක තියෙනවා. බඹරකන්ද, දූවිලි ඇල්ල, සුරතලී ඇල්ල, ගලගම ඇල්ල, පහන්තුඩ ඇල්ල. තකොට නාන්න බෙලිහුල් ඔය, හිරිකටු ඔය තියෙනවා. ;)

    ඇයි තව බදුල්ල පැත්තට ගියානම් දුන්හිද, කොස්ලන්ද පැත්තට ගියානම් දියලුම.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූන් ප්ලේන්ස් ඒ මොකක්ද, හයිලන්ඩ් එක කොහෙද තියෙන්නේ

    හයිලඩ් එන තියෙන්නේත් අඹේවෙලම තමා. කෝච්චියේ යද්දි පේන්නේ. Moon Plains හෙවත් සඳ තැන්න කියන්නේ ගොවිපලක්. තියෙන්නේ ග්‍රෙගරියට අනිත් පැත්තේ..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    යන ගමන් පොලිස් කාරයෙක්ගේ තොප්පිය වැටෙන්න පාරක් දුන්න නම්, හොඳට කන්න පුළුවන් බං නොමිලේම...

    අඹේවෙල කිවුවම මතක් උනේ, අද උදේ වැඩට එද්දී අක්ක කෙනෙක් දැක්කම මතක් උනේ අඹේවෙල...:P

    :baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දියාඇලි සෙට් එකක්ම තියෙනවා බෙලිහුල්ඔය යනවා නම්. සමනළවැව ඩෑම් එක තියෙනවා. බඹරකන්ද, දූවිලි ඇල්ල, සුරතලී ඇල්ල, ගලගම ඇල්ල, පහන්තුඩ ඇල්ල. තකොට නාන්න බෙලිහුල් ඔය, හිරිකටු ඔය තියෙනවා. ;)

    :D:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි තව බදුල්ල පැත්තට ගියානම් දුන්හිද, කොස්ලන්ද පැත්තට ගියානම් දියලුම.

    පොලොස්කාරයා එහේ යන්නේ නෑ නේ. එහේ යනවා නම් තව පට්ට ප්ලේස් ටිකක් තියේ ;)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    දියාඇලි සෙට් එකක්ම තියෙනවා බෙලිහුල්ඔය යනවා නම්. සමනළවැව ඩෑම් එක තියෙනවා. බඹරකන්ද, දූවිලි ඇල්ල, සුරතලී ඇල්ල, ගලගම ඇල්ල, පහන්තුඩ ඇල්ල. තකොට නාන්න බෙලිහුල් ඔය, හිරිකටු ඔය තියෙනවා. ;)

    ඇයි තව බදුල්ල පැත්තට ගියානම් දුන්හිද, කොස්ලන්ද පැත්තට ගියානම් දියලුම.

    වැහි කාලෙ නිසා නාන්න නම් ලොකු බලාපොරොතුතුවක් නෑ.ඒත් එකකට දෙකකට යන්න ඕනේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැහි කාලෙ නිසා නාන්න නම් ලොකු බලාපොරොතුතුවක් නෑ.ඒත් එකකට දෙකකට යන්න ඕනේ

    ගලගම යන්න බෑ. අතෑරලා දාපං. ඒක තනිකර දවසක ටුවර් එකක්.
    නාන්න බඹරකන්දට සෙට් වෙයං. ලංකාව් උසම දිය ඇල්ලට ඔලුව අල්ලලා නාන්න පුළුවන් උඹට ;)
     
    Status
    Not open for further replies.