එඩිසම්, නුවර එලිය (ග්‍රෙගරි වැව, වික්ටෝරියා පාක්, හග්ගල ගාඩ්න්)
Up Country යනවනම් හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
තව කෑමට හොද තැන් එහෙම.

මූන් ප්ලේන්ස්, පිදුරුතලාගල, ෆාම් දෙකක් තියේ. හයිලන්ඩ් එකටත් යන්න පුළුවන්
dey kiyala thamay baya malli
Good morning ayye
Honda kathawak thiyenavaeth man movie ekata kamathi na
![]()
පොලිස්කාරයා කොයි පාරෙන්ද යන්නේ?
Belihul oya paththen yanavanam Bambarakandata yanna puluvan ne, ehemama Adisham ekata yannath puluvanකිතුල්ගල පැත්තෙන්, වටවල-නොවුඩ්-බොගවන්තලාව බෙලිහුල් ඔය හරහා බණ්ඩාර වෙල
බණ්ඩාරවෙල-ඔහිය-හෝර්ටන්ප්ලෙස්-අබේවල හරහා නුවර එළිය

කිතුල්ගල පැත්තෙන්, වටවල-නොවුඩ්-බොගවන්තලාව බෙලිහුල් ඔය හරහා බණ්ඩාර වෙල
බණ්ඩාරවෙල-ඔහිය-හෝර්ටන්ප්ලෙස්-අබේවල හරහා නුවර එළිය
Oka first time tv eke yanakota man baluwe Suriyage yaaluwa Jagan drug pills tika kaalaa amaaruwen hitapu kotase, ekenma e movie eka apiriya una ayyeඒ මොකෝ ඒ කථාවට ආසා නැත්තේ?

කිතුල්ගල පැත්තෙන්, වටවල-නොවුඩ්-බොගවන්තලාව බෙලිහුල් ඔය හරහා බණ්ඩාර වෙල
බණ්ඩාරවෙල-ඔහිය-හෝර්ටන්ප්ලෙස්-අබේවල හරහා නුවර එළිය

දියාඇලි සෙට් එකක්ම තියෙනවා බෙලිහුල්ඔය යනවා නම්. සමනළවැව ඩෑම් එක තියෙනවා. බඹරකන්ද, දූවිලි ඇල්ල, සුරතලී ඇල්ල, ගලගම ඇල්ල, පහන්තුඩ ඇල්ල. තකොට නාන්න බෙලිහුල් ඔය, හිරිකටු ඔය තියෙනවා.![]()
මූන් ප්ලේන්ස් ඒ මොකක්ද, හයිලන්ඩ් එක කොහෙද තියෙන්නේ
යන ගමන් පොලිස් කාරයෙක්ගේ තොප්පිය වැටෙන්න පාරක් දුන්න නම්, හොඳට කන්න පුළුවන් බං නොමිලේම...
අඹේවෙල කිවුවම මතක් උනේ, අද උදේ වැඩට එද්දී අක්ක කෙනෙක් දැක්කම මතක් උනේ අඹේවෙල...

Oka first time tv eke yanakota man baluwe Suriyage yaaluwa Jagan drug pills tika kaalaa amaaruwen hitapu kotase, ekenma e movie eka apiriya una ayye![]()

දියාඇලි සෙට් එකක්ම තියෙනවා බෙලිහුල්ඔය යනවා නම්. සමනළවැව ඩෑම් එක තියෙනවා. බඹරකන්ද, දූවිලි ඇල්ල, සුරතලී ඇල්ල, ගලගම ඇල්ල, පහන්තුඩ ඇල්ල. තකොට නාන්න බෙලිහුල් ඔය, හිරිකටු ඔය තියෙනවා.![]()

ඇයි තව බදුල්ල පැත්තට ගියානම් දුන්හිද, කොස්ලන්ද පැත්තට ගියානම් දියලුම.

වැහි කාලෙ නිසා නාන්න නම් ලොකු බලාපොරොතුතුවක් නෑ.ඒත් එකකට දෙකකට යන්න ඕනේ