☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    මොකද ඌයි :rolleyes::rolleyes::rolleyes:

    ඇයි ඌයි මන් පස්සට පිටු 2ක් කියවන් ගියාම තේරුම් ගත්ත ඒවා උබට තේරුම් ගන්න බැරි වුන කිව්වමට මටත් හිනා ඌයි :lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    රත්ගමයා කිරියේ ඉන්නවා නේහ්...මට නේම් එක මතක නෑ උගේ

    අඩවි රජාත් මගේ එෆ් බී එකේ ඉන්නවා:rofl:

    අගේ නොකර කියපංකෝ.... උඹ කොයි කාලෙ වගේද ලියන්න ගත්තේ

    රත්ගමයා. අඩවි රජා නම් එෆ් බී එකේ ඉන්නවා. රජා ඉතින් අපේ ඉසව්වේ එකා නේ.
    ලගදි සෙට් උනේ නෑ එකෙක්වත්
    2012 වගේ පටන් ගත්තේ.ඒ කාලේ බ්ලොග් නැගලම ගියපු කාලේ.හම්මේ ඒ කාලේ කරපු දේවල්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි ඌයි මන් පස්සට පිටු 2ක් කියවන් ගියාම තේරුම් ගත්ත ඒවා උබට තේරුම් ගන්න බැරි වුන කිව්වමට මටත් හිනා ඌයි :lol:

    :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා දැන්ද ඕවා දකින්නේ :confused::confused:

    :dull:
    මට බොලා දෙන්නට වගේ කෝච්චි රුදාවක් නෑ නෙව. ඒ නිසා ඔවුවා බලන්නෙ නෑ. මම අර අරූ දැකලා නැතිව ඇති කියලයි ඕක දැම්මේ... :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇයි ඌයි මන් පස්සට පිටු 2ක් කියවන් ගියාම තේරුම් ගත්ත ඒවා උබට තේරුම් ගන්න බැරි වුන කිව්වමට මටත් හිනා ඌයි :lol:

    '
    තේරෙන් නෑ ඕයි.:no:.කොටල දාපන්කෝ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්ගමයා. අඩවි රජා නම් එෆ් බී එකේ ඉන්නවා. රජා ඉතින් අපේ ඉසව්වේ එකා නේ.
    ලගදි සෙට් උනේ නෑ එකෙක්වත්
    2012 වගේ පටන් ගත්තේ.ඒ කාලේ බ්ලොග් නැගලම ගියපු කාලේ.හම්මේ ඒ කාලේ කරපු දේවල්

    උඹේ නම කිව්වොත් අනිවා මතක් වෙයි...

    ගම්පහ ගාඩ්න් එකේ තිබුන ගෙට් එකට එහෙමත් උබ ගියාද
     
    Status
    Not open for further replies.