මොකද ඌයි![]()
ඇයි ඌයි මන් පස්සට පිටු 2ක් කියවන් ගියාම තේරුම් ගත්ත ඒවා උබට තේරුම් ගන්න බැරි වුන කිව්වමට මටත් හිනා ඌයි

මොකද ඌයි![]()

රත්ගමයා කිරියේ ඉන්නවා නේහ්...මට නේම් එක මතක නෑ උගේ
අඩවි රජාත් මගේ එෆ් බී එකේ ඉන්නවා
අගේ නොකර කියපංකෝ.... උඹ කොයි කාලෙ වගේද ලියන්න ගත්තේ
නෑ බං පෙරා අපිව කඩේ යැව්වද මන්දා..කෝච්චි සීන් එක කියන්න ගිහින්![]()

ඇයි ඌයි මන් පස්සට පිටු 2ක් කියවන් ගියාම තේරුම් ගත්ත ඒවා උබට තේරුම් ගන්න බැරි වුන කිව්වමට මටත් හිනා ඌයි![]()

ඒ.. පදින්නා... මෙන්න ත්රෙඩ් එකක් දාලා එකෙක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1701810

Fuck!!!!!![]()
ඔයා දැන්ද ඕවා දකින්නේ![]()

butter chiickenuth background eken thianawa ithin. waren beda hadagena kamu
ඇයි ඌයි මන් පස්සට පිටු 2ක් කියවන් ගියාම තේරුම් ගත්ත ඒවා උබට තේරුම් ගන්න බැරි වුන කිව්වමට මටත් හිනා ඌයි![]()
.කොටල දාපන්කෝරත්ගමයා. අඩවි රජා නම් එෆ් බී එකේ ඉන්නවා. රජා ඉතින් අපේ ඉසව්වේ එකා නේ.
ලගදි සෙට් උනේ නෑ එකෙක්වත්
2012 වගේ පටන් ගත්තේ.ඒ කාලේ බ්ලොග් නැගලම ගියපු කාලේ.හම්මේ ඒ කාලේ කරපු දේවල්
ඒ.. පදින්නා... මෙන්න ත්රෙඩ් එකක් දාලා එකෙක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1701810