කොහොමද දන්නේ?![]()








උබ කොහෙන්ද බන් මේවා හොයාගන්නේ ..මටත් ලින්කනුවක් එවපන්කෝ
සීඩ්හලයෝ![]()




www.quora.com වරෙං බං![]()
අලුත් සෝශල් නෙට්වර්ක් එකක්![]()
ප්රශ්න අහන්නයි උත්තර දෙන්නයි තියෙන්නෙ![]()
ඒකෙ මැත්ස් ප්රශ්න යනව ඒවගෙන්![]()
![]()




අහ්හ්..උබ ඕකෙන් නේද අර පොඩි එකෙක්ගේ සීන් එකක් දැම්මේ
එල එල..අයිම් ඉන්![]()

ඔව් ඒකෙ උන් ඌව මානසිකව වට්ටනව බං උට ගණං බෑ කියල පව්![]()
![]()




