2 9 2 = 13
1 6 6 = 13
මමත් හිතන්නේ මේ දෙකෙන් එකක් බන් ..! ඔය කොන්ඩේ රතුයි කියන්නේ ඔය ළමය පොඩි එකෙක් වෙන්න ඕනේ![]()

ලොකු ළමයාගේ කොන්ඩේ රතුයි කියලනේ කියන්නේ...ඒ කියන්නේ ළමයි තුනෙන් එක කෙල්ලෙක් අනිත් දෙන්නට වඩා ලොකුයි...
ඒ නිසා ;
1 6 6 = 13, මේක ගන්න බැහැ..මොකද, 6,6 දෙකක් තියෙනවා..ලොකු ළමයි දෙන්නෙක්...වෙන්න බැහැ..
2 9 2 = 13, මේකේ, එක ළමයෙක් අනිත් දෙන්නට වඩා ලොකුයි...ඒ කියන්නේ ලොකු දුව...මෙයාගේ තමා කොන්ඩෙ රතු...මේක තමා උත්තරේ![]()









අර මාන හතරක් තියෙන sphere එකක hypervolume එක දෙන සමීකරණෙ ගන්න විදිහ![]()
මේක උඹලට නෙමේ වෙන එකෙක්ට දැම්මෙ ඔන්න ඔහෙ හැදුව නිසා ඕනෙ කිව්ව නිසා කොපි පේස්ට් කරනව![]()
දැන් මේක බලාගෙන ලියාගන්නැතුව ඔය ලොජික් එකම පාවිච්චි කරල මාන 5ක් තියෙන ගෝලෙක පරිමාව හොයපල්ල![]()


අද හම්බුනේ![]()
1+2+1 = 4 = 2^2
1+2+3+2+1 = 9 = 3^2
1+2+3+4+3+2+1 = 16 = 4^2
![]()
![]()
ඔය විදිහට එකතුකල්ල බලපං![]()
ලොකුම ඉලක්කමේ වර්ගෙ එන්නෙ![]()
![]()

..උබ අර පත්තරේ තිබ්බ එකට උත්තරේ දුන්නේ නෑනේ තාම 

මේක ෆට්ටයි..උබ අර පත්තරේ තිබ්බ එකට උත්තරේ දුන්නේ නෑනේ තාම
![]()



ඕක ඉලක්කම් කීයට ගියත් හරියනව![]()
n(n+1)/2 පොඩි කාලෙ සමාන්තර ශ්‍රේණි වල එකතුව හොයන්න දාපු එක දාල බලපං![]()
ඒකෙ උත්තරේ කොලවරි දීල තිබ්බෙ ?![]()
![]()
